කැම්පස් කෙල්ලෝ (18+)

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    යකෝ අපි දැනුත් ඉන්නේ පේරා... හෙහ්... දැන් බලාගෙන ගියාම අපිට වඩා මේකේ ඉන්න එවුන්ද කොහෙද මේවා කියන්නේ.. අර වැඩට ඉන්න ගෑණු දකින දවල්හීනද කොහෙද... ඉස්සර වුනාද කියලනම් මම දන්නේ නෑ, (ඒකාලෙත් එහෙම වුනේ නෑ කියලා අපේ වැඩිහිටි පරම්පරාව උත්තර දෙයි අනිවා!) මානසික පොරවල් ඉන්නවා තමා, වැඩිය ඕනේ නෑ මේ එළකිරි එකෙත් ඉන්නෙ අම්බානක්, ඒ වුනාට පේරා වලට නිකම් මඩ ගහන එවුන් ගැන හිතද්දිනම් තරහා නෙවෙයි යන්නේ, අනුකම්පා හිතෙනවා...
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    උබලා ඉතිං පේරා ගැන දන්නේ නැතුවනේ කියන්නේ.....උබලා කියල තියෙන දේවල් වලින් තේරෙනවා උබල ඉන්නේ පේරා ගැන නෙමේ මුළු විශ්වවිද්‍යාල පද්දතියත් එක්කම වෛරයෙන් බව සමාවෙයන් කොල්ලෝ උබලගේ හිත රිදෙවුවට උබලගේ නෙමේ වරද අද්යාපන ක්‍රමේ තමයි වරද....ලංකාවේ A /L පස්ස වෙන ඔක්කොටොම රජයේ විශ්වවිද්‍යාල වලට ඇතුලත් වෙන්න බැහැනේ.....ඇත්ත උබලට privet ඉගෙන ගන්නවා හැරෙන්න වෙන පිළිසරණක් නැහැනේ (අම්මල තාත්තලට මල් තියල වැදපල්ලා උබල වෙනුවෙන් වෙන් කරපු ලක්ෂ ගණන් මුදල් වලට ...ටිකක් වැඩියෙන් පාඩම් වැඩ කලානම් මෙහෙම අම්මල තාත්තලා මහන්සියෙන් හම්බකරපුවා වියදම් කරන්න වෙන්නේ නැහැනේ....එක නෙමේ ඇත්තටම A /L කාලේ උබලා වැඩිපුර වල බැස්සද? ...ඒ නිසා උබලට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද මල්ලි :no::no::no::no:

    :yes::yes::yes::yes:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,745
    2,787
    113
    මචන්ලා පත්තර වලයි ඊ නිව්ස් සයිට්ට් වලයි යන ඒවා එක පාරට විශවාස කරන්න එපා. තමන්ගේ බුද්ධියෙනුත් පොඩ්ඩක් හිතපල්ලා. ඒවා වල කියන විදිහට එක්කෝ මේක ආසියාවේ ආශ්චර්ය එහෙම නැත්නම් උගන්ඩාවටත් අන්තයි.

    පේරා ගැන මම දන්න නිසා කියන්නේ. ආර්ට් ෆැකල්ටිය ඇරුනහම අනික් ෆැකල්ටි වල මේ වගේ දේවල් කොහෙත්ම වෙන්නේ නැහැ. මම ආර්ට් ෆැකල්ටිය ගැන හරියට දන්නේ නැති නිසා එක ගැන කතා කරන්නේ නැහැ. හැබැයි ෆැකල්ටිය ආර්ට් උනාට උන් ඉන්නෙත් අනික් ෆැකල්ටි වල උන් එක්කම තමයි හොස්ටල් වල. එක නිසා එහෙම දේවල් වෙන්න තියෙන ඉඩ අඩුයි. උපතින්ම ලෙස්බයන් හරි ගේ ඩයල් දෙකක් එකතු වෙන්න පේරාදෙණියම වෙන්න ඕනේ නැහැ. පාර්ලිමේන්තුවේත් එහෙම උන් ඉන්නවනේ. එකට කැම්පස් වලට බැනල වැඩක නැහැ. ඒ වගේ එකක් දෙකක් අල්ලාගෙන පත්තරවලින් ලොකු කරලා කියනවා.

    අනික මචන් පොඩ්ඩක් හිතපන්. පහුගිය කාලේ ලංකාවේ මීඩියා වල රජයේ කැම්පස් ගැන එක හොඳ දෙයක් ගියාද කියලා. මීඩියා මේ කරන්නේ ආණ්ඩුවේ ප්‍රොජෙක්ට් එකක්. ආණ්ඩුවට ඕනේ සමාජෙට රජයේ කැම්පස් එපා කරවන්න. කැම්පස් වල එවුන් ගොඩක් වෙලාවට උද්ගොශනේ කරන්නේ උන්ගේ පහසුකම් ටිකක් වැඩි කරන්න කියල. පොඩ්ඩක් උන්ගේ හොස්ටල් එකකට ලෙක්චර් හෝල් එකකට ගිහිල්ල පොඩ්ඩක් බලපන් උන් කොච්චර දුකක් විඳිනවද කියලා. දැනටම මිනිස්සුන්ට රජයේ කැම්පස් වල ඉන්න උන්ව කොච්චර එපා කරලද කියලා මේකේ කොමෙන්ට් බැලුවහම පේනවා. මේ වගේ මීඩියා ප්‍රොජෙක්ට් වලින් මිනිස්සුන්ට කැම්පස් වල ඉන්න උන්ව එපා කරහම එස්.බී.ට මිනිහගේ වැඩ කරගන්න කොච්චර ලේසිද කියලා හිතා ගන්න පුළුවන්නේ. (දැන් මේක ප්‍රයිවට් යුනි ගැන වදයක් කරගන්න එපා. මමත් ප්‍රයිවට් යුනි වලට කැමති. එත් එස්.බී.ටයි උගේ වැඩ වලටයි කැමති නැහැ.)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    set ekak inne campus unta banin un ,campus un kiyanne mehema dewal campus wala wennema na kiyala ioo salli

    නොවන්නේ මෙහෙම දේවල්....බලෙන් කරන දේවල්......මිසක් හොරෙන් කැමත්තෙන් කරන දේවල් නෙමේ මචන්
     
    100% නිවැරදි :yes::yes::yes::yes:
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    නොවන්නේ මෙහෙම දේවල්....බලෙන් කරන දේවල්......මිසක් හොරෙන් කැමත්තෙන් කරන දේවල් නෙමේ මචන්

    machan uba kiyanne balen ohoma dewal welama naha kiyala nam eka 100% boruwak wenawa wela thinawa bohoma sulu pramanayak eth e sulu pramaneth aye nowenna ona lankawe anith uni walath wela thinawa
     
    :yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    post ටිකේ මුල හරිය බලපන්.....මට ඉදිමෙන්න ඕනි නැහැ .....කොහෙද බන් collage එක

    බැලුව නෑනෙ බං. උඹේ ඩිග්‍රිය කියපන් ඊට පස්සෙ මගෙ college එක කියල සදාකාලිකව ලිඳට දාන්නම්. උඹ හිතන්නෙ පේරාදෙණීය ඩිග්‍රිය මහලොකු එකක් කියලද?

    අනික උඹ හිතන්නෙ උඹ යන්තම් කැම්පස් එකකට රිංගගත්ත කියල අනික් එවුන් නූගත් කැම්පස් වලට යාගන්න බැරි හරක් කියලද?
    වැඩේමයි රජයේ කැම්පස් වලට යන්න :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    machan uba kiyanne balen ohoma dewal welama naha kiyala nam eka 100% boruwak wenawa wela thinawa bohoma sulu pramanayak eth e sulu pramaneth aye nowenna ona lankawe anith uni walath wela thinawa

    නැහැ බන් නැහැ....උබලා හිතවට වඩා වෙනස් systam එකක් එකේ තියෙන්නේ.....උපසංස්කෘතිය කියන්නේ එකට....එකේදී පේරා වලදී ඔහොම දුෂණ සිද්ධ වෙන්න බැහැ ....හේතුව ශිෂ්‍ය සංගම් එකයි තියෙන්නේ....ගොඩක් තිබුනනම් තම ප්‍රසන එන්නේ.....කෙල්ලන්ට සලකන්න ඕනි විදිහ අපිට මුලින්ම කියල දෙන්නේ....යාළුවෙලා ඕන මගුලක් කරන්න පුළුවන් බලෙන් කරන්න ගියොත් අහවල් එක නැතුව තම ඉන්න වෙන්නේ.....
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඔබගේ ඉතාමත් බුද්ධිමත් ප්‍රකාශය බුද්ධිමය දේපල පනත යටතේ ආරක්ෂා කරන අතර මර්වින් සිල්වා හට ගවුරව උපාදිය පිරිනැමූ විශ්වවිද්‍යාලය මගින් ඔබටද උපාධියක් ලබාදීමට යෝජනා කරමි ...

    .අයි බෝල ඔච්චර ඉරිසියා කරන්නේ....උබට බැරි උනා කියලා කවද හරි උබේ දරුවෙකුටවත් එක ඉතුරු අරන්න එපාද......අවලම් මුසලය
    -------Peradeniye university eka gana onama prassnayak ahanna , Mama answer karannam. Mata bari una ekek newe . Ath mama attha kiyanna baya wenne natha.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    මචන්ලා පත්තර වලයි ඊ නිව්ස් සයිට්ට් වලයි යන ඒවා එක පාරට විශවාස කරන්න එපා. තමන්ගේ බුද්ධියෙනුත් පොඩ්ඩක් හිතපල්ලා. ඒවා වල කියන විදිහට එක්කෝ මේක ආසියාවේ ආශ්චර්ය එහෙම නැත්නම් උගන්ඩාවටත් අන්තයි.

    පේරා ගැන මම දන්න නිසා කියන්නේ. ආර්ට් ෆැකල්ටිය ඇරුනහම අනික් ෆැකල්ටි වල මේ වගේ දේවල් කොහෙත්ම වෙන්නේ නැහැ. මම ආර්ට් ෆැකල්ටිය ගැන හරියට දන්නේ නැති නිසා එක ගැන කතා කරන්නේ නැහැ. හැබැයි ෆැකල්ටිය ආර්ට් උනාට උන් ඉන්නෙත් අනික් ෆැකල්ටි වල උන් එක්කම තමයි හොස්ටල් වල. එක නිසා එහෙම දේවල් වෙන්න තියෙන ඉඩ අඩුයි. උපතින්ම ලෙස්බයන් හරි ගේ ඩයල් දෙකක් එකතු වෙන්න පේරාදෙණියම වෙන්න ඕනේ නැහැ. පාර්ලිමේන්තුවේත් එහෙම උන් ඉන්නවනේ. එකට කැම්පස් වලට බැනල වැඩක නැහැ. ඒ වගේ එකක් දෙකක් අල්ලාගෙන පත්තරවලින් ලොකු කරලා කියනවා.

    අනික මචන් පොඩ්ඩක් හිතපන්. පහුගිය කාලේ ලංකාවේ මීඩියා වල රජයේ කැම්පස් ගැන එක හොඳ දෙයක් ගියාද කියලා. මීඩියා මේ කරන්නේ ආණ්ඩුවේ ප්‍රොජෙක්ට් එකක්. ආණ්ඩුවට ඕනේ සමාජෙට රජයේ කැම්පස් එපා කරවන්න. කැම්පස් වල එවුන් ගොඩක් වෙලාවට උද්ගොශනේ කරන්නේ උන්ගේ පහසුකම් ටිකක් වැඩි කරන්න කියල. පොඩ්ඩක් උන්ගේ හොස්ටල් එකකට ලෙක්චර් හෝල් එකකට ගිහිල්ල පොඩ්ඩක් බලපන් උන් කොච්චර දුකක් විඳිනවද කියලා. දැනටම මිනිස්සුන්ට රජයේ කැම්පස් වල ඉන්න උන්ව කොච්චර එපා කරලද කියලා මේකේ කොමෙන්ට් බැලුවහම පේනවා. මේ වගේ මීඩියා ප්‍රොජෙක්ට් වලින් මිනිස්සුන්ට කැම්පස් වල ඉන්න උන්ව එපා කරහම එස්.බී.ට මිනිහගේ වැඩ කරගන්න කොච්චර ලේසිද කියලා හිතා ගන්න පුළුවන්නේ. (දැන් මේක ප්‍රයිවට් යුනි ගැන වදයක් කරගන්න එපා. මමත් ප්‍රයිවට් යුනි වලට කැමති. එත් එස්.බී.ටයි උගේ වැඩ වලටයි කැමති නැහැ.)

    ආට් තමයි බං. අනික සයන්ස් කරපු අය ජීවිතේට මෙහෙම අමනුෂ්‍ය වැඩ කරනව කියල හිතන්න බෑ. ඇත්තද බොරුද දන්නෑ. ඒත් මේව මහ පාහර වැඩ. ඒත් මේක සම්පූර්ණයෙන් බොරුවක්නම් මේ වගේ දාන්න අමාරුයි
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    S.B ගේ ලනු කන එවුන් මෙව්ව පිළිගනියි. මෙව්ව කියවල උබලත් privte university වලට පලයව් .එතකොට S.B ටත් සතුටුයි උපදී කඩේ මුදලලිත් සතුටුයි
    87734Very_Funny_HaHa.jpg
     
    Last edited:

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    නැහැ බන් නැහැ....උබලා හිතවට වඩා වෙනස් systam එකක් එකේ තියෙන්නේ.....උපසංස්කෘතිය කියන්නේ එකට....එකේදී පේරා වලදී ඔහොම දුෂණ සිද්ධ වෙන්න බැහැ ....හේතුව ශිෂ්‍ය සංගම් එකයි තියෙන්නේ....ගොඩක් තිබුනනම් තම ප්‍රසන එන්නේ.....කෙල්ලන්ට සලකන්න ඕනි විදිහ අපිට මුලින්ම කියල දෙන්නේ....යාළුවෙලා ඕන මගුලක් කරන්න පුළුවන් බලෙන් කරන්න ගියොත් අහවල් එක නැතුව තම ඉන්න වෙන්නේ.....

    dannawa eka eth wela thinawa ohma siddi pra and katunayke tti dekema bohma wagakimen kiyanna pluwan.
    oya balu wada ahinsak kellonta karapu kello ewa uni eke kollonta aranchi wenna ida thiyanne naha un bayai.mama mewa news walin dakalawath net eken dalaka wath neme kiyanne.loke onama thanak mehema seen wenna puluwan echcharai eth e eka siddiya hari nawathenna ona
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    බැලුව නෑනෙ බං. උඹේ ඩිග්‍රිය කියපන් ඊට පස්සෙ මගෙ college එක කියල සදාකාලිකව ලිඳට දාන්නම්. උඹ හිතන්නෙ පේරාදෙණීය ඩිග්‍රිය මහලොකු එකක් කියලද?

    අනික උඹ හිතන්නෙ උඹ යන්තම් කැම්පස් එකකට රිංගගත්ත කියල අනික් එවුන් නූගත් කැම්පස් වලට යාගන්න බැරි හරක් කියලද?
    වැඩේමයි රජයේ කැම්පස් වලට යන්න :rofl:

    ehema එකක් මම කිඋවේ නැහැනේ බන්....උබලානේ off topic ඇදගන්නේ......උබල campus කෙලන් දිහා බලන්නේ මහා ජරා විදිහට ......මම කියන්නේ නැහැ හැමෝම campus යන්න ඕනි.....උන් තාම පට්ටම පොරවල් .....කියල....නමුත් යන්න තිබුනානම් හොදයි.....එක නරක දෙයක් ....රජයේ ඒවා හොද නැහැ කියලා උබලානේ කියන්නේ....මාව ලිදට දාපන් උබට සතුටුනම්...උබට උබ පරාදයි කියලා....එත් උබේ ගොබ්බ කමින් මිදෙන්න බැහැ
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    ehema එකක් මම කිඋවේ නැහැනේ බන්....උබලානේ off topic ඇදගන්නේ......උබල campus කෙලන් දිහා බලන්නේ මහා ජරා විදිහට ......මම කියන්නේ නැහැ හැමෝම campus යන්න ඕනි.....උන් තාම පට්ටම පොරවල් .....කියල....නමුත් යන්න තිබුනානම් හොදයි.....එක නරක දෙයක් ....රජයේ ඒවා හොද නැහැ කියලා උබලානේ කියන්නේ....මාව ලිදට දාපන් උබට සතුටුනම්...උබට උබ පරාදයි කියලා....එත් උබේ ගොබ්බ කමින් මිදෙන්න බැහැ

    he hee api nam jara widihata balanne naha mage ex gf th campus dan,
    mama dan adare karana kellath gov uni thamai
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    ehema එකක් මම කිඋවේ නැහැනේ බන්....උබලානේ off topic ඇදගන්නේ......උබල campus කෙලන් දිහා බලන්නේ මහා ජරා විදිහට ......මම කියන්නේ නැහැ හැමෝම campus යන්න ඕනි.....උන් තාම පට්ටම පොරවල් .....කියල....නමුත් යන්න තිබුනානම් හොදයි.....එක නරක දෙයක් ....රජයේ ඒවා හොද නැහැ කියලා උබලානේ කියන්නේ....මාව ලිදට දාපන් උබට සතුටුනම්...උබට උබ පරාදයි කියලා....එත් උබේ ගොබ්බ කමින් මිදෙන්න බැහැ

    lol moko me lissanne
    ko ko pora degree eka.
    dapanko ochchara anik ewunta pera enna ba kikiya huu kiyanawanam...

    ochcharatama bayada?
     
    • Like
    Reactions: king_pandukabaya

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    S.B ගේ ලනු කන එවුන් මෙව්ව පිළිගනියි. මෙව්ව කියවල උබලත් privte university වලට පලයව් .එතකොට S.B ටත් සතුටුයි උපදී කඩේ මුදලලිත් සතුටුයි
    87734Very_Funny_HaHa.jpg

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: