කැම්පස් කෙල්ලෝ (18+)

gayathra28

Member
Jun 10, 2007
495
63
0
උඹ S.B ගේ කව්ද ? S.B ගේ හොර ..........එක්කෝ ඔන්නෑ

images

හරියට හරි
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Cmb uni eke wage faculties wena wenama damma nam iwarane. wena wena than wala.
------------That is right. Peradeniya is best for Medical faculty. Only Medical faculty should be in Peradeniya. Other faculties should be moved to other areas . One faculty for one area or University branches at every area in Srilanka.
 
hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    ඇයි බන් තමුන්ම තමන්ට බොරුවක් කරගන්නෙ?? මට වාද කරන්න උවමනාවක් නෑ මචන්... පේරාවල තරම් මචන් විශ්ව විධ්‍යාලයක ලබන්න පුලුවන් අත්දැකීම්, ඒ ව්ශ්ව විද්‍යාලය උප ස0ස්කෘතිය සහ හැමදේම වෙන කිසිම එකකින් ලබාගන්න බෑ බන් උබ මොනවා කිව්වත්. ඒ පරිසරය සහ හැමදේම ගැන මම කතාකරන්නේ.. උබට ඕනේ තරම් තර්ක කරන්න පුලුවන්, ඒත් මම කිව්වේ ඇත්ත. අනික මෙතන අපි මරාගත්තත් වැඩක් නෑනේ?? උබවත් මමවත් දිනන්නේ නෑ... ඉස්සරහට එන්න තියන පරම්පරාව ගැන හිතලා කිව්වේ... උබ ඔය කරන දෙයින් වෙන්නේ මේ රජය කරගෙන යන නිදහස් අධ්‍යාපනය නැතිකරලා දාන එකේ උබත් හවුල් කාරයෙක් වෙන එක විතරයි. ඒක ඉතින් උබේ කැමැත්ත...

    මම මේ නූගත් privet uni වලට අදිනව නෙමෙයි බං ඒවට රජයේ ඒව අහලකටවත් එන්න බෑ. rank දොලොස්දාස් ගාණක් අර මහලොකු මාලඹේ කැම්පස් එකේ. මම ඉන්නෙත් නිදහස් අද්‍යාපනේ ඇතුලෙ තමා අදින්න දෙයක් නෑ ඒවට අහලකටවත් එන්න බෑ

    විශ්ව විද්‍යාල ජීවිතේ කියල උඹල මහලොකුවට කියෙව්වට අන්තිමට ඉතුරු වෙන්නෙ ඩිග්‍රිය විතරයි. ඔය ලයිෆ් එක ගන්න ගිහින් හැමෝම එලියට එන්නෙ දෙන ඩිග්‍රියෙත් චාටර්ම එක අරන්.:rolleyes:

    කවුරුත් ඉස්කෝලෙ සින්දු කිකිය තාප්ප වලින් පැනල ඩෙස් පුටු කඩල ආතල් school life එකක් අරන් කැම්පස් යන්න බැරි වෙච්ච අය ගැන කතා කරන්නෙ නැහැනෙ උන්ට අන්තිමට මොනාද ඉතුරු වුණේ.:confused:

    තර්ක කරන්න දෙයක් නෑ ලංකාවෙ අනික් යුනි එක්ක බලනකොට පේරදෙණියෙ තැන මොකක්ද? ගණන් ගන්නෑනෙ.

    අර දැන් බයේ දුවපු එකා වගේ එවුන් අඩු ලකුණු අරන් පොඩි පොඩි කැම්පස් වලට ගිහින් අලි ඔළුව දානව හොඳම එක කියල.:rofl:
    මචන් නරිය මිදි තිත්තයි වගේ කතා කරන්න එපා පේරාදෙණියෙ ඩිග්‍රි කාරයෙකුයි කොළඹ කැම්පස් එකේ ඩිග්‍රී කාරයෙකුයි ජොබ් එකකට ගියොත් කාවද තෝරගන්නෙ?
    ඉතින් උඹ කොහොමද කියන්නෙ පේරාදෙණිය කවුරු කොහොම කිව්වත් හොඳම එක කියල.? හොඳම එකනම් මමත් යනවනෙ??
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මගේ පපුවත් රිදෙන්න ගත්ත බන් මේකේ පොස්ට් එක දැකල... මොකද මාත් කැම්පස් ගිය එකෙක්... අපේ එකේ මෙහෙම මගුලවල් තිබුනනේ නැ(බලෙන් sex) පස්සේ පේරා යන උන් කිව්වා නිසා අවුල අඩු උනා... එත් මේක ගැන හොයල බැලුවොත් හොදයි.....
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මම මේ නූගත් privet uni වලට අදිනව නෙමෙයි බං ඒවට රජයේ ඒව අහලකටවත් එන්න බෑ. rank දොලොස්දාස් ගාණක් අර මහලොකු මාලඹේ කැම්පස් එකේ. මම ඉන්නෙත් නිදහස් අද්‍යාපනේ ඇතුලෙ තමා අදින්න දෙයක් නෑ ඒවට අහලකටවත් එන්න බෑ

    විශ්ව විද්‍යාල ජීවිතේ කියල උඹල මහලොකුවට කියෙව්වට අන්තිමට ඉතුරු වෙන්නෙ ඩිග්‍රිය විතරයි. ඔය ලයිෆ් එක ගන්න ගිහින් හැමෝම එලියට එන්නෙ දෙන ඩිග්‍රියෙත් චාටර්ම එක අරන්.:rolleyes:

    කවුරුත් ඉස්කෝලෙ සින්දු කිකිය තාප්ප වලින් පැනල ඩෙස් පුටු කඩල ආතල් school life එකක් අරන් කැම්පස් යන්න බැරි වෙච්ච අය ගැන කතා කරන්නෙ නැහැනෙ උන්ට අන්තිමට මොනාද ඉතුරු වුණේ.:confused:

    තර්ක කරන්න දෙයක් නෑ ලංකාවෙ අනික් යුනි එක්ක බලනකොට පේරදෙණියෙ තැන මොකක්ද? ගණන් ගන්නෑනෙ.

    අර දැන් බයේ දුවපු එකා වගේ එවුන් අඩු ලකුණු අරන් පොඩි පොඩි කැම්පස් වලට ගිහින් අලි ඔළුව දානව හොඳම එක කියල.:rofl:
    මචන් නරිය මිදි තිත්තයි වගේ කතා කරන්න එපා පේරාදෙණියෙ ඩිග්‍රි කාරයෙකුයි කොළඹ කැම්පස් එකේ ඩිග්‍රී කාරයෙකුයි ජොබ් එකකට ගියොත් කාවද තෝරගන්නෙ?
    ඉතින් උඹ කොහොමද කියන්නෙ පේරාදෙණිය කවුරු කොහොම කිව්වත් හොඳම එක කියල.? හොඳම එකනම් මමත් යනවනෙ??

    එක කතාවකට මමත් එකගයි, අන්තිමට ඉතිරි වෙන්නේ ඩිග්‍රිය විතරයි. ඒ වුනාට බන් උබ ඔය කියන school life එකේ පට්ට ආතල් ඔක්කොම ගත්ත එකෙක් මම. හැබැයි මට උබ කතා කරන විදිහට හිතන්න පුලුවන් උබ ගියපු ඉස්කෝලෙ තාප්පෙන් එලියට පැන්නොත් මහ පාරකට තමා උබ වැටෙන්නේ. උබ දන්නේ නෑ බන් ඒ ජීවිතේ.. මම කරන්න ඕන ඔක්කොම ආතල් අරන් කැම්පස් ගිය එකෙක්. ඉගෙන ගන්න එකයි ආතල් ගන්න එකයි උපරිමෙන් කරා මම. ඒ මතකයන් මෙච්චරයි කියන්න බෑ බන්. ඒවට ගහන්න බෑ.. උබ කොළබ සයන්ස් කොලුවෙක් වගේ, 3 වෙනි අවුරුද්දේ?? එළ නේ මම? මචන්, කොළබයි, පේරයි අහසට පොළව වගේ බන්, ඒවා ස0සන්දනය කරන්න කොහොමටවත් බෑ.. අඩු තරමේ කොළබ කැම්පස් එක මේකයි කියලා පෙන්නන්නවත් පුලුවන්ද බන් වෙනම? මහ පාර දෙපැත්තේ බිල්ඩින් ගොඩක්. මමත් මුලින් ගියේ කොළබ මචන්, computer science, ඊට පස්සේ මාසයකට විතර පස්සේ පේරා අවා මම. දන්න නිසා කියන්නෙ බන්. උබ පේරා ඇවිල්ලා මාස 2ක් ඉදලා මට ඔය කතාව කිව්වොත් මම පිළිගන්නවා...
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මම පේරා science fac. බන් ආට් එකේ සීන් නොදනී.... තාම 1st yr :P

    හා මල්ලී.. කොන්ඩේ එහෙම කපලද?? නැත්නම් පුස්ථකාලේ එහා පැත්තෙද?? :P:P
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Pera Univerity eke rag karana ekek hitiya. Man university ekata apu alutha karapu mistake ekak mama kiyannam. Akbar hall eke apana salawe kone thiyena hamotama pena telphone eka dannawane. Man call ekak ganna try kala . Habai telephone eke kata patthha kane thiyagena, kana pattha kate thiyagena , HALO, HALO, HALO kohetha ithin ahenne, maru karagenane, onna oya wage aya thama ahinsaka students lata rag karanne.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    00020661.gif

    මම නම් හිතන්නේ යකා ඔය කියනතරම් කළු නැහැයි කියලායි ,,,
    ලංකාවේ මාද්‍ය පරයි ටික ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැහැ නේ.
    නිකන් ලැප්ටොප් එකක් දෙනවා කිව්වානම්
    මේක ලියපු එකාම හෙට කියයි පේරාදෙණිය කැම්පස් එකට බුදුනුත් වැඩියා කියලා.
    පේරේ ඉන්න සහෝදර සහෝදරියෝ ගොඩක් මෙතන ඉන්නවානේ.
    බලමුකෝ ඒ අය මොකද කියන්නේ කියලා .............

    :yes:හැමදේම ඔහොම තමයි කියන් එකා වගෙම ලියන එකත් ටිකක් වැඩිපුර උලුප්පවලා ලියන්නෙ:dull:
    කෙල්ලො කුනුහරුප කියනවා කියන එක ගැන නම් කොල්ලො නම් ඔනෙ තැනක ඔනෙ වෙලාවක කුනු හරුප කියනව ඒත් කෙල්ලො උන්ට කුනුහරුප කියන්න/කරන්න වැඩි අව්ස්තාවක් නැ ඉතින් උන්ට ලැබෙන අව්ස්තාවෙන් උපරිම ප්‍රෝය්‍ය්ජන ගන්නවා ඇති:rofl:
    කොහොම උනත් මේවා නම් අනුමත කරන්න බැ:dull:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    උබ එක්කනම් කතාකරලා වැඩක් නෑ බන්. මේ ත්‍රෙඩ් එක කියවන ඕන එකෙක්ට තේරෙනවා උබ පේරා එක්ක නයි වයිරෙන් ඉන්නෙ කියලා.. පේර උඩින් කුරුල්ලෙක් ගියත් උබ කියයි ඌටත් රැග් කරා කියලා... අනේ මන්දා බන්, උබලා පව් බන්, නිදහස්ව හිතන්න පුරුදු වෙයන්, උබ මොනවා කිව්වත් හැම අවුරුද්දෙම වැඩිම ගානක් එන්නෙ පේරා වලට... ඉතින් හිතාගන්න පුලුවන්නේ පේරා චා නම් අනික්වා කොහොමද කියලා.. අනික පේරා වලින් එලියට එන්නෙ තණකොළ කන හරක් වෙන්නැති.. උබේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගිහින් මමත් උබේ තත්ත්වෙට වැටෙන්න කැමති නෑ බන්. දන්නවනේ බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නෑ.. නිකම් චාටර් වෙන්නෙපා බන් බොරුවට කෑ ගහලා.. පුලුවන්නම් ඔය සද්දේ දාපන් එළිපිට.. පේරා ඇවිල්ලා වගේ????

    පේරා එක්ක නයි වයිරයක් නෑ හරි ආසාවෙන් හිටියෙ ඒකට එන්න. ඒත් මේ ත්‍රෙඩ් එක දැක්කම එපා වුණා. මේ ජාතිය බලු කෙල්ලො හින්ද ඕව අස්සෙ රිංගන්න ඕනෙ නැහැනෙ:no::no:. වැඩිම ගාණක් එන්නෙ පේරාදෙණියෙ නේන්නම් බන් වැඩිය පුටු තියන එකටනෙ වැඩිම ගාණක් ගන්නෙ.:rofl:
    මම කැම්පස් ගියෙ නෑ යන්න තමා හදන්නෙ.merit pass තියනව මට ලංකාවෙ ඕන කැම්පස් එකක medicine ඇර ඕන course එකකට යන්න පුළුවන් කලේ maths හින්ද.
    කෙල්ලො හොයාගන ගණිකාවො ඉන්න තැන් වලට යනවට වඩා හොඳයි ගෙදරින් කියන දේ අහල ඇවිදන් යන දුර තියන මොරටුවට යනව. රටේ 1 :P:P:P
    අපිට වැඩක් නෑ ඔය මහලොකු දෙගුණයක් බාල කැම්පස්:lol::lol:

    අපරාදෙ අර දුවපු එකා එක්ක පට්ට ආතල් එකක් ගන්න හිටියෙ ඌ බයේ දිව්වනෙ ඉතින්...:( ආයි එන එකක් නෑ:(:(.......

    එක කතාවකට මමත් එකගයි, අන්තිමට ඉතිරි වෙන්නේ ඩිග්‍රිය විතරයි. ඒ වුනාට බන් උබ ඔය කියන school life එකේ පට්ට ආතල් ඔක්කොම ගත්ත එකෙක් මම. හැබැයි මට උබ කතා කරන විදිහට හිතන්න පුලුවන් උබ ගියපු ඉස්කෝලෙ තාප්පෙන් එලියට පැන්නොත් මහ පාරකට තමා උබ වැටෙන්නේ. උබ දන්නේ නෑ බන් ඒ ජීවිතේ.. මම කරන්න ඕන ඔක්කොම ආතල් අරන් කැම්පස් ගිය එකෙක්. ඉගෙන ගන්න එකයි ආතල් ගන්න එකයි උපරිමෙන් කරා මම. ඒ මතකයන් මෙච්චරයි කියන්න බෑ බන්. ඒවට ගහන්න බෑ.. උබ කොළබ සයන්ස් කොලුවෙක් වගේ, 3 වෙනි අවුරුද්දේ?? එළ නේ මම? මචන්, කොළබයි, පේරයි අහසට පොළව වගේ බන්, ඒවා ස0සන්දනය කරන්න කොහොමටවත් බෑ.. අඩු තරමේ කොළබ කැම්පස් එක මේකයි කියලා පෙන්නන්නවත් පුලුවන්ද බන් වෙනම? මහ පාර දෙපැත්තේ බිල්ඩින් ගොඩක්. මමත් මුලින් ගියේ කොළබ මචන්, computer science, ඊට පස්සේ මාසයකට විතර පස්සේ පේරා අවා මම. දන්න නිසා කියන්නෙ බන්. උබ පේරා ඇවිල්ලා මාස 2ක් ඉදලා මට ඔය කතාව කිව්වොත් මම පිළිගන්නවා...

    ඔව් බං මොනා කරන්නද කට්ටිය බ්ලොග් වලයි එලකිරියෙයි දාපු පේරාදෙණියෙ photos බැලුවහම පපුව හෝස් ගාල දාල යනව.:oo::oo: මොනා කරන්නද ඉතින් හොඳම එකට යන්න ලකුණු ඕනෑවට වඩාත් තියෙද්දි පේරෙ ගිහින් අපිට වඩා අඩු results ගත්ත මොරටු degree ගත්ත එවුන් අතින් චා වෙන්නත් බෑනෙ:baffled:. මේ ත්‍රෙඩ් එකේ කියල තියන බැල්ලියොයි දේශපාලනේයි හින්ද තමා පේරදෙනිය කොළඹ මොරටුවට වඩා දෙගුණයක් බැහැල තියන්නෙ.:( ගේ ලග තියන හොඳ එකට යන්නැතුව දුර තියන අඩු එකට ගිහින් කෙළවගත්තම ගෙදරිනුත් චාටර් විඳිනවට වඩා හොඳයි මේකටම යනව.:dull: අනික මෙහෙ රැගුත් නෑනෙ පොඩ්ඩක්වත්...
    බිල්ඩින් ගොඩ තමයි ඉතින් මොනා කරන්නද?. හිත ගිය තැන මාලිගාව කිව්වලු:rofl:. savoy MC liberty gallface තියනවනෙ:rofl::rofl:
    අන්තිමට ඩිග්‍රිය විතරයි. උඹ කොළඹින් ඔහෙ ඇවිල්ල අන්තිමට උඹත් එක්ක කොළඹ ඩිග්‍රි කාරයෙක් උඹ තරඟ කල ජොබ් එක හූ කිකිය ගන්නකොට තේරෙයි.

    අපිත් පොතක් අතින් ඇල්ලුවෙ නෑ ආතල් එකේ තමා බං හිටියෙ. ඒත් පට්ට ආතල් ගන්න ගියේ නෑ. අමුම අමු කාලකන්නි කියල ගුරුවරු සීල් ගහපු සෙට් එකේ එකෙක් ඉස්කෝලෙන් යනව පට්ට rank එකක් එක්ක. එහෙම එවුනුත් ඉන්නව
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ------------That is right. Peradeniya is best for Medical faculty. Only Medical faculty should be in Peradeniya. Other faculties should be moved to other areas . One faculty for one area or University branches at every area in Srilanka.

    උබ සීලර කඩ මුදලාලි කෙනෙක්ගේ ගොට්ට අල්ලන්නෙක්ද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මුලින්ම උබට සුබ පතනවා.......උබ මාව ලිදට බස්සනේ මම කොහොම එකෙක්ද කියල දැන් නැතුව බන්......උබට සතුටු නම් මම බහින්නම්....හැබැයි කොල්ලෝ උබ වගේ ගොබ්බයෙක් පේරා එන්නැති එක හොදයි...ඒ ගැන හිතලා තව පාරක් ලිදට බහින්නම්....අනේ උඩගු ගොබ්බය.....තවම චු කොල්ලෙක්නේ මේකා ....මෝරා අල නිසා හොදයි....