කැම්පස් කෙල්ලෝ (18+)

viraj kolla

Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    පිස්සුද බන් කෙල්ලන්ට තියා අපිටවත් එහෙම ඒවා තිබුනේ නැහැ....උබලට කොහොම තේරුම් කරන්නද බන්...news වල තියෙන ඒවා බොරු බන් .....දවසක යාලුවෙක් ඉන්නවනම් පලයන් බලල එන්න .....පොඩ්ඩක් හිතපන් සම වයසේ ය විතරක් ඉන්න life එකක් කොච්චර ෆුන් ද කියලා ....ඕනිම කෙනෙක්ට rag නොවී ඉන්නත් පුළුවන්....එත් එහෙම උන කියලා fun ගන්න එකේ කිසිම අඩුවක් නැහැ...rag නොවුන ය ඕනි තරම් ඉන්නවා එලකිරියේත් ඇති අහල බලපල්ලා


    mama kiuwe meee campus gihin rag una ayama thama.....a ayawa apema sahodariyo.....magema akka kenek.....akige hena kata a hinda thama ahema wela thiyenne.....mama danne na bn tihin owa mata wadakuth na....mama hithuwa tharam nam kalaniye nam rag akak na....achcharai mama danne
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Pita Minissu Vehicle eken road eka dige Hanthana muduna laga thiyena hotel ekata gihilla wata pitawa seens balala enjoy wela apahu enawa. Hanthana top ekatama yanne naha. YANNATH EPA.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    මේකයි සිද්ධිය Campus ගියෙවුන් එකේ ඇතුලේ වට පිටාව දන්නවා දැනගෙන කියනවා ....ගිය නැති (සමහර ඉරිසියාකාර ගොබ්බයො ) අය පේන බලල කියනවා .....
    ජිවිතේ කියන්නේ campus යන එක නෙමේ...නමුත් ජිවිතේ කියන්නේ ලබන්න try කරපු ජයග්‍රහණ පරාජයන් බවට පත් වෙද්දී ජයග්‍රහණ ලැබූ තැනැත්තන්ට වෛර කිරිමහෝ ඉරිසියා කිරීමද නොවේ....
    campus කියන්නේ ජිවිතේ එක ජයක්ග්රහනය්ක් විතරයි.....කෙනෙක් කියයි ලෝකේ ලොකුම සල්ලි කාරයෝ campus ගිය එවුන් නෙමේ කියල ....ඇත්ත එහෙම තාම ඒ ජයගත්තා මිනිහෙකුගේ යටතේ තම අපිත් ජොබ් කරන්නේ ....හැබැයි පුතෝ හැමෝටම එහෙම වෙන්න අමාරුයි ......අනික ජිවිතේ කියන්නේ සල්ලිම නෙමේ....

    ඒක වෙන්නැති උඹ ත්‍රෙඩ් එකේ මුල පෝස්ට් වලදි දකින දකින හැම එකාටම කැම්පස් එන්න පින නැති එකා කියල චා කලේ.....

    එතකොට උඹ මොකද ඔය මහලොකු යන්තම් කැම්පස් යාම කියන ජයග්‍රහණය නොලැබූ පුද්ගලයින්ව චාටර් කලේ????.

    උන්ට කියන්නෙ පොරවල් කියල. උඹේ වගේ අනන්ත ගුණයක් මොලේ තියන අය. උනව ඉස්කෝලෙකට ඇදගන ආවොත් rank දාල පෙන්නයි. ඒත් ඒව උන්ට වැඩක් නෑ. අන්න අපේ නෑදෑ මල්ලි කෙනෙකුත් එහෙමයි. ඌ O/L කරල අන්න business කරන්න දුවල දැන් ලක්ෂ ගණන් හම්බ කරනව. තොපි ඔය මහලොකු ඩිග්‍රියේන් ජීවිතේට ඌ තරම් හම්බ කරන්න පුළුවන්ද???
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    Ona akekta ona deyak kiyanna puluwan...campus giya kiyala ubala athule wena dewala...... pitata mokuth denneth nane.....peradeniye kellonge owage rag thiyenawa......o ya ahata muthra karana aka ahema....ahema una akka kenek thamai kiuwe....anthimata eya pitin bodimak aragena nawathuna.....apema akka kenek innawa belihuloya campus....akita kisi lajjawak na.....rag kaledi guth diya karala nawala akiwa.....aki ape amma akka kiyanawa mama ahagena.....akita kollo maru karna aka adum maru karanwa wage wadak.....rag mul kale aki pisseyek wage hitiye gedara aya akkath randu una....dan capus gihin iwarai dan hodata innawa.....anika katawath banala wadak na....thaman dana ganna one hary yata inna kohe giyath.....campus ake fun aka private karana apita na thama.....kalaniye campus ake rag aka nam aulak na.....kalaniya ala kiyalane kiyanne.....issara kalaniye hostal wala 1st year and 2nd year akatane hitiye dan ahema na....1st year wenawa dala thiyenne 2nd years lata yanna baa...a nisa ake rag denna wenne na.....naththam aketh o ya sellam thiyenawa......mee para berila thiyenne wenama nisa.....mama kiyanne kello gana...ape nangi yana nisa kiyanna......eya nam hostal neme gedara idan yanne....

    ape akka kalaniye commerce. egollantanam rag karala thibba kelloth kunuharupa kiyaagana
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    මම මෙ ත්‍රෙඩ් එක මුල ඉදලම කියෙව්වා!

    මං මෙතන පිල් 2ක් බෙදිලා කොමෙන්ට් කරන අය කැම්පස් ඇතුලෙ ඉන්න අය සහ යන්න බලාපොරොත්තු වෙන අය! නේද?

    මං කැමතියි උබලා දෙපාර්ශවයම තව අවුරුදු 4කින් 5කින් ඇවිත් මෙ විදියටම ත්‍රෙඩ් එකක් ඔපෙන් කරලා මෙ විවාදෙම කරනවා නම්!

    මං හිතන්නෙ නැ ඒක මෙ විදියටම වෙයි!
    උබලා මෙතන මරාගන්න කොට මට නම් පේන්නෙ තාම සුට්ටිකොල්ලො කියලා!
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    o ya kale fun gaththama marry kalata passe widawanna wenawa......:no::no:

    එක බන් මානසික දෙයක් උබ මෙතන අදහස් කලේ sex ගැනන්නේ එහෙම fun නෙමේ බන් මම කියන්නේ.....Dj,trips,කැට,උද්ගෝෂණ,picot, කලා උළෙලවල්, විවිධ සංගම් වල functions ....ඒවා බන් .....හැබැයි ගොඩ ගිය කෙල්ලත් එක්ක ඕනිනම් උබ ඔය කියන ඒවත් කරන්න කිසිම තහනමක් නැහැ....lovers lane එක ඕන වෙලාවක open .....එතන හරිම ආරක්ෂාවයි....නිදහසයි දෙකම තියෙනවා...couple වලට විතරයි යන්න පුළුවන්....ලංකාවේ එහෙම නිදහසේ ඉන්න වෙන තැන නැහැ බන්......හැබැයි පුතෝ පිට එකෙක් එක්ක ගිහින් වැඩේ අනාත කරගන්න එපා....සුන්දරම කලේ බන් එක.....එකට බන්නින එපා බන්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම මෙ ත්‍රෙඩ් එක මුල ඉදලම කියෙව්වා!

    මං මෙතන පිල් 2ක් බෙදිලා කොමෙන්ට් කරන අය කැම්පස් ඇතුලෙ ඉන්න අය සහ යන්න බලාපොරොත්තු වෙන අය! නේද?

    මං කැමතියි උබලා දෙපාර්ශවයම තව අවුරුදු 4කින් 5කින් ඇවිත් මෙ විදියටම ත්‍රෙඩ් එකක් ඔපෙන් කරලා මෙ විවාදෙම කරනවා නම්!

    මං හිතන්නෙ නැ ඒක මෙ විදියටම වෙයි!
    උබලා මෙතන මරාගන්න කොට මට නම් පේන්නෙ තාම සුට්ටිකොල්ලො කියලා!


    ම out වෙලා අවුරුදු 3ක් වෙනවා බන්.....ජොබ් කරනකොට එකේ අගේ තවත් වැඩි වෙනවා
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    කැම්පස් සම්බන්ධ ත්‍රෙඩ් එකක් නිසා මම දන්න දේවල් සහ මගේ අදහසුත් මෙතන දාන්නම්. අවුලක් නෑනේ??

    ගොඩක් වෙලාවට මේ වගේ දේවල් වෙන්නෙ ආට් ෆැකල්ටි වල.
    නිදහස් අධ්‍යාපනය රැකගනිමු කියන දේ ගැන අලුතෙන් කැම්පස් වලට එන හැම නවකයෙක්ගේම ඔලුවට දානව ශිෂ්‍යසංගම් වලින්. නිදහස් අධ්‍යාපනයට ඇත්තටම බාධකයක් එල්ලවෙලා තියනවද කියන දේ මෙතැනදී වැදගත් නැහැ. වැදගත් වෙන්නේ කට්ටිය එකතුවෙලා බැනර් ටිකක් ගහගෙන උද්ඝෝෂණය කරන එක. ඔය වයසට ඒවා ආතල් වැඩ. අනික විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් උනහම තමුන්ගේ වොකබුලරි එකේ නිදහස් අධ්‍යාපනය, උද්ඝෝෂණ වගේ වචන තියෙන්න ඕනේ.
    ගොඩක් වෙලාවට උද්ඝෝෂණ වලදී වැඩිපුර ඉන්නේ නවකයින්(අත්දැකීමෙන් කියන්නේ).

    මහලොකුවට කෑගහන නිදහස් අධ්‍යාපනය ගැන එක උදාහරණයක් කියන්නද?

    භෞතචිකිත්සක වෛද්‍යවරයෙක් වෙන්නේ මෙඩිසින් යන්න ලකුණු අඩු උදවිය.
    නමුත් භෞතචිකිත්සක වෛද්‍යවරයෙක්ට මෙඩිසින් ගිය වෛද්‍යවරයෙක්ට තියෙන පිළිගැනීමම ලැබෙනවා. ඒත් මෙඩිසින් ගිය වෛද්‍යවරු තමුන්ට ලැබෙන පිළිගැනීම භෞතචිකිත්සක වෛද්‍යවරයෙක්ට ලැබෙනවට කැමති උනේ නැහැ. ඒ නිසා භෞතචිකිත්සක වෛද්‍යවරුන්ට පුහුණු වීම සඳහා රෝහල් වලට එන්න මෙඩිසින් ගිය වෛද්‍යවරු ඉඩදුන්නේ නැහැ. ඒ නිසා හරියටම දැනට අවුරුදු 3කට කලින් physiotherapy කෝස් එක කරන්න ආසාවෙන් හිටපු ළමයෙක්ට ඒ අවස්ථාව ලැබුනේ නැහැ. කැම්පස් එකෙන් ඇහුවම ඒ කෝස් එක නැතිව වෙන එකක් තෝරාගන්න කියල එයාල කිව්වා. කෝ අධ්‍යාපනයේ නිදහස? මෙතැනදී ඒක නැතිකළේ දේශපාලකයෝද?

    මම ඔය උදාහරණය ගත්තේ( පැරණි සරසවි සිසුවන් මේ සිද්ධිය ගැන දන්නවා) කැම්පස් එකේ ඉගනගන්න කාලේ නිදහස් අධ්‍යාපනය ගැන කතා කලාට එතනින් එලියට ආවම නිදහස් අධ්‍යාපනය යකාට ගියාවේ කියන තැනට ඔය ගොඩක් දෙනා පත්වෙනවා කියන්නයි.

    අපිට පොඩිකාලේ දොස්තර කෙනෙක් වෙන්න කියල ඔලුවට දැම්මේ ලෙඩ්ඩු හොඳ කරන්න ඕනේ නිසාද?? නැහැ දොස්තරට පිළිගැනීමක් තියනව. දොස්තරට කාර් එකක් තියනවා. ඒවා අපිට ලැබෙන නිසයි අපිට දොස්තර කෙනෙක් වෙන්න කිව්වේ. නැතිව මේ සමාජෙට තියන ආදරේකට නෙමෙයි. අපිට කැම්පස් යන්න ඕනේ කියන දේ ඔලුවට දැම්මෙත් මේ රටට වැඩක් කරන්න ඕනේ කියන චේතනාවෙන් නෙමෙයි. හොඳ රස්සාවක්, කාර් එකක්, පිළිගැනීමක් වගේ වරප්‍රසාද ලැබෙන නිසයි. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කෑගහපු උදවියම , උපාධියත් අරගන, නිදහස් අධ්‍යාපනය දීපු රට දාල පිටරට යන්නේ ඒකයි. තිත්ත ඇත්ත කතාවයි මම කිව්වේ. වදින තැනකට වැදුනදෙන්..

    අන්තිමට කියන්න තියෙන්නේ හැම විශ්වවිද්යාලයකම අවුට්පුට් එක උගතෙක් උනාට ඒ හැම උගතම බුද්ධිමතෙක් නෙමෙයි.

    භෞත චිකිත්සක කියන්නෙ MBBS අයට වඩා ලකුණු අඩුවෙන් අරන් ගිය එවුන්. උන්ට මොකටද MBBS තරම් ගෞරවයයි සල්ලියි වරප්‍රසාදයි??
    උන් MBBS එවුන්ට වඩා නූගත්. ඒක කාගෙවත් වැරැද්ද නෙමෙයි උන්ගෙ වැරැද්ද. උන්ට ගොං විභාගෙකින් හොඳට වෙන්න බැරි වුණේ එක උන්ගෙ වරද.

    අර චාටර් නූගත් NDT කාරයොත් ඔය වන්නමම නටල අර බැල්ලියො වගේ ඉන්නෙ. නූගත්තු..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ඒක වෙන්නැති උඹ ත්‍රෙඩ් එකේ මුල පෝස්ට් වලදි දකින දකින හැම එකාටම කැම්පස් එන්න පින නැති එකා කියල චා කලේ.....

    එතකොට උඹ මොකද ඔය මහලොකු යන්තම් කැම්පස් යාම කියන ජයග්‍රහණය නොලැබූ පුද්ගලයින්ව චාටර් කලේ????.




    උන්ට කියන්නෙ පොරවල් කියල. උඹේ වගේ අනන්ත ගුණයක් මොලේ තියන අය. උනව ඉස්කෝලෙකට ඇදගන ආවොත් rank දාල පෙන්නයි. ඒත් ඒව උන්ට වැඩක් නෑ. අන්න අපේ නෑදෑ මල්ලි කෙනෙකුත් එහෙමයි. ඌ O/L කරල අන්න business කරන්න දුවල දැන් ලක්ෂ ගණන් හම්බ කරනව. තොපි ඔය මහලොකු ඩිග්‍රියේන් ජීවිතේට ඌ තරම් හම්බ කරන්න පුළුවන්ද???

    බලපන් උන් ගරහල තිබුන විදිහ ටිකක්

    උබ මගේ income එක දන්නවද?
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    WELL SAID :yes: :yes: :yes: ++

    කුහක කම තමා. මොන මගුල ඉගෙනගත්තත් ජරා ගතිය ඔලුවෙ තියන එවුන් පට්ටම කොටිපතියො උනත් වැඩක් නෑ. අපේ රටෙ ඉන්න දොස්තරල තරම් ජරා ජාතියක් ලොවෙත් නැතුව ඇති. අත්දැකිමෙන් කියන්නෙ අපෙ අම්ම දොස්තර කෙනෙක්. මම ගොඩක් හොස්පිටල් quotas වල එහෙම පොඩි කාලෙ ඉදන් හැදුන වැඩුන. ලෙඩ්ඩු මාකට් එක අල්ලගන්න සමහරු නොකරන දෙයක් නෑ , මතක ඇතිනෙ එක දොස්තර කෙනෙක්ව මැරුව ලගදි ප්‍රැක්ටිස් එක වැඩි කරගන්න.. :angry:

    bio karanna yannema ali oluwa thiyana asamanya udagu ballo balliyo. eka ithin ethanama warada

    99%k ali oluwen idala result awama kicha wela balliyo wage innawa.

    ithuru ewun thamaa oya
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    මම මෙ ත්‍රෙඩ් එක මුල ඉදලම කියෙව්වා!

    මං මෙතන පිල් 2ක් බෙදිලා කොමෙන්ට් කරන අය කැම්පස් ඇතුලෙ ඉන්න අය සහ යන්න බලාපොරොත්තු වෙන අය! නේද?

    මං කැමතියි උබලා දෙපාර්ශවයම තව අවුරුදු 4කින් 5කින් ඇවිත් මෙ විදියටම ත්‍රෙඩ් එකක් ඔපෙන් කරලා මෙ විවාදෙම කරනවා නම්!

    මං හිතන්නෙ නැ ඒක මෙ විදියටම වෙයි!
    උබලා මෙතන මරාගන්න කොට මට නම් පේන්නෙ තාම සුට්ටිකොල්ලො කියලා!

    jiwithen parada wecche samahara minissu ewa waha ganna nath nam dan ewata karanna deyak nathi kamata e una dewal pani rasai kiyala anith unuth ewa windata kamak nha kiyala hithana un wadi.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    භෞත චිකිත්සක කියන්නෙ MBBS අයට වඩා ලකුණු අඩුවෙන් අරන් ගිය එවුන්. උන්ට මොකටද MBBS තරම් ගෞරවයයි සල්ලියි වරප්‍රසාදයි??
    උන් MBBS එවුන්ට වඩා නූගත්. ඒක කාගෙවත් වැරැද්ද නෙමෙයි උන්ගෙ වැරැද්ද. උන්ට ගොං විභාගෙකින් හොඳට වෙන්න බැරි වුණේ එක උන්ගෙ වරද.


    (me katada banala thiyenne fail una ewuta neda )


    දැන් උබම බලපන් ගොබ්බයො උබ අනිත් එවුන්ට අපහස කරන හැටි ......මහලොකු උගත කියල හිතාගෙන අපිව ලින් වලට ගෙනියන්න හිතුවට උබ තවම චු කොල්ලෙක් බෝල
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    පව් ගොබ්බය හිතේ තිබුනලු පෙර එන්න.....අනේ ගොබ්බයො තෝ හිතන්නේ මමත් art කරපු එකෙක් කියලද?

    හිතේ තිබුණ ඕන්නම් එන්නත් පුළුවන්. තෝ අලි ඔළුව දදා හිටියෙ අපි හිඟන පේරා එන්න බැරි එවුන් කියලනෙ.

    තෝ ආට් කලේ නැතුව ඇති

    medicine?
    engineering? - electronic? computer?? - class?? 1? 2 upper??

    ඒත් ලොකු නෑ ගොනෝ අපිට. ඕකෙන් දෙන ඔය ඩිග්‍රී දෙකත් බාල චාටර් ඩිග්‍රි. දැන් මොකෝ කියන්නෙ නූගතා:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හන්කොක්ට මන්දමනසිකත්වයක් තියෙන්නේ.....
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Peradeniye University explorence club eke avadhanam hanthana gamana gana tikak kiyannam. Mun students la aragena yanne Dola parak dige udata. Godak students la diyasevala walata lissala vatila injured wenawa. Wadathama avadhanama eka nevei. Hanthana mountain eke mudunatama [top edge] ekatama mun kaba dala naginawa. Ehema naggata passe thamai apu modakama vatahenne.
     
    Last edited: