කැම්පස් කෙල්ලෝ (18+)

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    Very Funny
    883415.gif

    ponsiyo uba rupiyal 10 000 kicha job kalata anik minissu pali na:no::no:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    lol me ubane kiyanne mage result eka pumbala:rofl::rofl: e ubata ahalakatawath nathi nisa. :rofl: boruwata 6 lu:rofl::rofl: 6 wela physical gihin ekek:rofl::rofl:

    gedara board ellanna mahaloku result ekak na mata. tho wage ekaala campus yanna labana athme pin karala wara, molei wasanawai dekama one kiyala eka ekawa cha karanna hadapu nisa kiwwe. naththan tho wage ponsiyanta mage result kiyala balu karaganna ammak na. .

    tho giya campus ekakuth na thota athi degree ekakuth na. ube pawle kenek pera yannathi. e bawa hodata penawa. aththa neda.....

    අනේ ඔව් බන් මම ගිහින් නැහැ නෑදෑ කෙනෙක් ගියේ....කාටවත් කියන්න එපා මචන් .....එහෙනම් උන එකේ ගිහින් ..... ලිදට පැනපන් දැන්.....අනේ තොගේ කෝටියේ නෑය .....නෑයට ලජ්ජා ඇති තෝ වගේ ගොබ්බයෙකුට නයෙක් කියන්න ......
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    අනේ ඔව් බන් මම ගිහින් නැහැ නෑදෑ කෙනෙක් ගියේ....කාටවත් කියන්න එපා මචන් .....එහෙනම් උන එකේ ගිහින් ..... ලිදට පැනපන් දැන්.....අනේ තොගේ කෝටියේ නෑය .....නෑයට ලජ්ජා ඇති තෝ වගේ ගොබ්බයෙකුට නයෙක් කියන්න ......

    ahh oya kiwwe

    apo u mage nadayek nemei wennath epa. u thotath wada pon*ayek:lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ponsiyo uba rupiyal 10 000 kicha job kalata anik minissu pali na:no::no:

    රිදවන්න වන්න එපා මේ තරම්
    මු ගොබ්බ මුසල්යෙක් නම්....
    පලිගන්න එපා මේ තරම් .....
    pampas තෙමිලා යයි බන්......:P:P:P:P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹල මෙතන මරාගන්න ඕන නෑ, සේරම කැම්පස් ලඟදිම ප්‍රයිවට් කරනවා, ඊටපස්සෙ, ඔය පේරා කැම්පස් එක වහලා කිරි හරක් පට්ටියක් දානව,:yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ube masika adayama kiyapan.
    echcharai
    higanna

    ගෙදරින් කල ඉන්න බත් බැලයනේ මේ අපෙන් income එක අහන්නේ....ඇයි උබට scholarship එකක් වත් ඕනිද ?:P:P:P:P
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මීට කලින් පේරාදෙණිය විශ්ව විද්‍යාලය ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා ඒකේ පින්තූර එහෙමත් දාලා. මට ඒකේ නම මතක නෑ. ඔන්න ඔය ත්‍රෙඩ් එකේ පේරාදෙනියේ ඉගෙනගන්න සහෝදරියක් comment කරලා තිබ්බා. එයා නම් lesbian දෙයක් කියලා තිබ්බේ නෑ මට මතක හැටියට. එයා කැම්පස් එක ගැන කතා කලේ ගෞරවයෙන්. රැග් එක ගැනත් එයා කිව්වා. (ඒ ත්‍රෙඩ් එකෙ මතක කවුරු හරි ඉන්නවා නම් මෙතන කියන්න. )

    First Hand information නැතුව විශ්වාස කරන්නට යන්න නම් නරකයි. මේ ලිපිය අන්තර්ජාලය පුරා ගියපු එකක් මිස ජාතික පත්තරයකින් පළවෙච්ච දෙයක් නෙවෙයි නේද ? පුවත්පත් වාර්ථා නම් පළ කරන්නේ වගකීමකින්. වැරැද්දක් වුනොත් නීතිමය ක්‍රයාමාර්ග ගන්න පුලුවන්.

    මම ආයෙත් කියනවා මොන විශ්ව විද්‍යාලය හොඳද මොකක් නරකද කියලා නෙවෙයි බලන්න ඕන. ඔය හැමෝම ලංකාවේ කැම්පස් අය. අමාරුවෙන් ඉගෙනගෙන 1% කට තියෙන චාන්ස් එකක් අරගත්ත අය. අවසානේ නම යන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියේම තමයි.වලි දාගන්න එක නවත්තලා සදාචාරෙට නොගැලපෙන දේවල් වෙනවා නම් හැම කැමපස් ශිෂ්‍යයාම එකතු වෙලා ඒක නවත්තන්න ඕන.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹල මෙතන මරාගන්න ඕන නෑ, සේරම කැම්පස් ලඟදිම ප්‍රයිවට් කරනවා, ඊටපස්සෙ, ඔය පේරා කැම්පස් එක වහලා කිරි හරක් පට්ටියක් දානව,:yes::yes:

    උබ පට්ටි ගොනාට application දැම්මද?
    :P:P:P:P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    degree eka kiyapan.
    higanna

    නපියේ චු ගිහින් නම් හෝදගෙන අලුත් එකක් මාරුකරගෙන වරෙන් අනාථයෝ
    එකම තැටිය දන්නේ නැතුව
    chora වෙනවා kiyala මෙච්චර චෝර වෙන්න පුලුවන්ද අප්පා මිනිස්සුන්ට :P:P:P
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනාථය දුවල වගේ .....කෝ කෝ වරෙන් එලියට
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කැම්පස් සම්බන්ධ ත්‍රෙඩ් එකක් නිසා මම දන්න දේවල් සහ මගේ අදහසුත් මෙතන දාන්නම්. අවුලක් නෑනේ??

    ගොඩක් වෙලාවට මේ වගේ දේවල් වෙන්නෙ ආට් ෆැකල්ටි වල.
    නිදහස් අධ්‍යාපනය රැකගනිමු කියන දේ ගැන අලුතෙන් කැම්පස් වලට එන හැම නවකයෙක්ගේම ඔලුවට දානව ශිෂ්‍යසංගම් වලින්. නිදහස් අධ්‍යාපනයට ඇත්තටම බාධකයක් එල්ලවෙලා තියනවද කියන දේ මෙතැනදී වැදගත් නැහැ. වැදගත් වෙන්නේ කට්ටිය එකතුවෙලා බැනර් ටිකක් ගහගෙන උද්ඝෝෂණය කරන එක. ඔය වයසට ඒවා ආතල් වැඩ. අනික විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් උනහම තමුන්ගේ වොකබුලරි එකේ නිදහස් අධ්‍යාපනය, උද්ඝෝෂණ වගේ වචන තියෙන්න ඕනේ.
    ගොඩක් වෙලාවට උද්ඝෝෂණ වලදී වැඩිපුර ඉන්නේ නවකයින්(අත්දැකීමෙන් කියන්නේ).

    මහලොකුවට කෑගහන නිදහස් අධ්‍යාපනය ගැන එක උදාහරණයක් කියන්නද?

    භෞතචිකිත්සක වෛද්‍යවරයෙක් වෙන්නේ මෙඩිසින් යන්න ලකුණු අඩු උදවිය.
    නමුත් භෞතචිකිත්සක වෛද්‍යවරයෙක්ට මෙඩිසින් ගිය වෛද්‍යවරයෙක්ට තියෙන පිළිගැනීමම ලැබෙනවා. ඒත් මෙඩිසින් ගිය වෛද්‍යවරු තමුන්ට ලැබෙන පිළිගැනීම භෞතචිකිත්සක වෛද්‍යවරයෙක්ට ලැබෙනවට කැමති උනේ නැහැ. ඒ නිසා භෞතචිකිත්සක වෛද්‍යවරුන්ට පුහුණු වීම සඳහා රෝහල් වලට එන්න මෙඩිසින් ගිය වෛද්‍යවරු ඉඩදුන්නේ නැහැ. ඒ නිසා හරියටම දැනට අවුරුදු 3කට කලින් physiotherapy කෝස් එක කරන්න ආසාවෙන් හිටපු ළමයෙක්ට ඒ අවස්ථාව ලැබුනේ නැහැ. කැම්පස් එකෙන් ඇහුවම ඒ කෝස් එක නැතිව වෙන එකක් තෝරාගන්න කියල එයාල කිව්වා. කෝ අධ්‍යාපනයේ නිදහස? මෙතැනදී ඒක නැතිකළේ දේශපාලකයෝද?

    මම ඔය උදාහරණය ගත්තේ( පැරණි සරසවි සිසුවන් මේ සිද්ධිය ගැන දන්නවා) කැම්පස් එකේ ඉගනගන්න කාලේ නිදහස් අධ්‍යාපනය ගැන කතා කලාට එතනින් එලියට ආවම නිදහස් අධ්‍යාපනය යකාට ගියාවේ කියන තැනට ඔය ගොඩක් දෙනා පත්වෙනවා කියන්නයි.

    අපිට පොඩිකාලේ දොස්තර කෙනෙක් වෙන්න කියල ඔලුවට දැම්මේ ලෙඩ්ඩු හොඳ කරන්න ඕනේ නිසාද?? නැහැ දොස්තරට පිළිගැනීමක් තියනව. දොස්තරට කාර් එකක් තියනවා. ඒවා අපිට ලැබෙන නිසයි අපිට දොස්තර කෙනෙක් වෙන්න කිව්වේ. නැතිව මේ සමාජෙට තියන ආදරේකට නෙමෙයි. අපිට කැම්පස් යන්න ඕනේ කියන දේ ඔලුවට දැම්මෙත් මේ රටට වැඩක් කරන්න ඕනේ කියන චේතනාවෙන් නෙමෙයි. හොඳ රස්සාවක්, කාර් එකක්, පිළිගැනීමක් වගේ වරප්‍රසාද ලැබෙන නිසයි. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කෑගහපු උදවියම , උපාධියත් අරගන, නිදහස් අධ්‍යාපනය දීපු රට දාල පිටරට යන්නේ ඒකයි. තිත්ත ඇත්ත කතාවයි මම කිව්වේ. වදින තැනකට වැදුනදෙන්..

    අන්තිමට කියන්න තියෙන්නේ හැම විශ්වවිද්යාලයකම අවුට්පුට් එක උගතෙක් උනාට ඒ හැම උගතම බුද්ධිමතෙක් නෙමෙයි.
    ඔයා කියන දේ සෑහෙන දුරකට පිලිගන්න පුලුවන්.

    මුන් රටේ සල්ලිවලින් ආතල් ගන්නවා කියන එක මුන්ට අමතකවෙලා. ඒ මදිවට උඹලා රටේ සල්ලිවලින් ආතල් ගන්න එන්නෙ නැත්තෙ ඇයි කියල අපෙනුත් අහනව, කනවටත් ණයයි .කැම්පස් එක කියලා සුදු හුනු ගාන්න බෑ, අනිත් සමාජෙ වෙනදේවල්ම සමහරවිට ඊටත් වැඩිය දරුණුවට කැම්පස් ඇතුලෙ වෙනව කියන එක පිලිගන්න ඕන, හැබැයි හුඟක් වෙලාට කැම්පස් ගිහින් කරන අපත වැඩ සේරම උපාධියකින් වහගෙන තමන් පොරවෙන්න හදන්නෙ,
    :P




    එක බන් මානසික දෙයක් උබ මෙතන අදහස් කලේ sex ගැනන්නේ එහෙම fun නෙමේ බන් මම කියන්නේ.....Dj,trips,කැට,උද්ගෝෂණ,picot, කලා උළෙලවල්, විවිධ සංගම් වල functions ....ඒවා බන් .....හැබැයි ගොඩ ගිය කෙල්ලත් එක්ක ඕනිනම් උබ ඔය කියන ඒවත් කරන්න කිසිම තහනමක් නැහැ....lovers lane එක ඕන වෙලාවක open .....එතන හරිම ආරක්ෂාවයි....නිදහසයි දෙකම තියෙනවා...couple වලට විතරයි යන්න පුළුවන්....ලංකාවේ එහෙම නිදහසේ ඉන්න වෙන තැන නැහැ බන්......හැබැයි පුතෝ පිට එකෙක් එක්ක ගිහින් වැඩේ අනාත කරගන්න එපා....සුන්දරම කලේ බන් එක.....එකට බන්නින එපා බන්
    ඕවා කරන්න මොකටද බන් කැම්පස් යන්නෙ?
    අඩුගානෙ කැම්පස් යන්නෙ මොකටද කියලවත් තේරුම්ගනින්
    :P
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    උඹල මෙතන මරාගන්න ඕන නෑ, සේරම කැම්පස් ලඟදිම ප්‍රයිවට් කරනවා, ඊටපස්සෙ, ඔය පේරා කැම්පස් එක වහලා කිරි හරක් පට්ටියක් දානව,:yes::yes:

    එව්වා කොහෙද මල්ලි......

    Stallone-tommygun.gif