කැම්පස් ගිය කෙල්ලෙක්

Ash Williams

Well-known member
  • Feb 2, 2018
    701
    480
    63

    කැම්පස් යන්න කලින් කෙල්ලක් හොයාගනින් බන් සිරා ලව් කරන එකීනම් කොහෙගියත් හැදෙනවා . බොරු කියන්න ඕනේ නෑ මගේ කෙල්ලත් කැම්පස් තමයි ඉතින් තවමත් අවුලක් නැතිව ලව් එක ගෙනියනවා , (e උනාට මට ඔය කැම්පස් හැතිකරේ පෙන්න බෑ බන් අනේ මන්ද :lol:)
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    උසස්පෙළ ෆේල් රස්සාවක් නැති වැටකෙයියා පඳුරකට වඩා කැම්පස් ගිහින් රස්සාවක් තියෙන වැටකෙයිය පඳුරක් හොඳ නැද්ද මම අහන්නේ.

    88.gif


    අම්මා... මූ බලපන්කො.... පැහිච්ච තරමක්...
     
    • Like
    Reactions: LazyLizard

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63

    කැම්පස් යන්න කලින් කෙල්ලක් හොයාගනින් බන් සිර ලව් කරන එකීනම් කොහෙගියත් හැදෙනවා . බොරු කියන්න ඕනේ නෑ මගේ කෙල්ලත් කැම්පස් තමයි ඉතින් තවමත් අවුලක් නැතිව ලව් එක ගෙනියනවා , (e උනාට මට ඔය කැම්පස් හැතිකරේ පෙන්න බෑ බන් අනේ මන්ද :lol:)

    awadanen idpn pita yayi
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    උසස්පෙළ ෆේල් රස්සාවක් නැති වැටකෙයියා පඳුරකට වඩා කැම්පස් ගිහින් රස්සාවක් තියෙන වැටකෙයිය පඳුරක් හොඳ නැද්ද මම අහන්නේ.

    campus eke kollo ekka nogiyath rag eka kapu ekiyak nam ithin katha krlawadak na
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සුනාමියට අහු උන වැටකෙය්යා පදුරක් වගේ කියන්නේ ඇත්ත ද බන්

    Oka wenas wenawa bn faculty faculty walata. Science eke api yana kalenam Batch ekatama ohoma kello hitiye athe engili ganata. Ohoma katha aththa kiyala kiyanne hithata senaseemaka ganna. Oka boru.
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    Oka wenas wenawa bn faculty faculty walata. Science eke api yana kalenam Batch ekatama ohoma kello hitiye athe engili ganata. Ohoma katha aththa kiyala kiyanne hithata senaseemaka ganna. Oka boru.

    yako aththa kyla samsimak na ne
    onna boru nm hitha hadagaththaki
     

    sirimalperera

    Member
    Aug 13, 2015
    224
    38
    0
    mata love ekak tibuna campus kellek ekka.ekita kollek idala uth ekka sathiyak uge anex eke idala gedarata horen. mama danne na. math ekka yalu wela meki kohoma hari math ekka hena kalayak hitiya mage bodime. mekita campus eke hoda class ekakuth thiyenawa.kalin kolla seen eken ain wela na.mama aththa dana gaththama meki kiyanwa mama ekiwa atariy kiyala baya hithunalu.kalin eka kohoma hari balenma wage mekith ekka innawa.u dannawa okkoma seen eka math ekka. eth uta awlak nalu.

    eki hoda kellek campus giya witharai wala balanna purudu wela hostal eke,tawa godak dewal tiyeanwa.eki nam kiyana widihata wenas wela tiyenne campus eken.habai campus un ekka nam lagala nalu.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෙල්ලො වැටකෙයියා පදුරු....:frown::frown:මේයලා සදුන් ගස් වෙන්ටැති:growl::growl::frown::frown::angry::angry:
    නෑ අනේ මේ ත්‍රෙඩ් එක දාපු එක්කෙනා පාවිච්චි කරපු වචනේ නෙව ඔය. මාත් ඒකම දැම්ම ඉතින් වැටකෙයියා කියන්නේ ලස්සන පඳුරක් නෙ ඇයි නරකද :P
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    සුනාමියට අහු උන වැටකෙය්යා පදුරක් වගේ කියන්නේ ඇත්ත ද බන්

    මචන් මන් මේ සිරාවටම අහන්නෙ දන්නේ නැති නිසා. සුනාමියට අහු වුන වැටකෙයියා පඳුරකට මොකෝ බන් වෙන්නෙ.:confused::confused:
     
    Last edited: