කැම්පස් ගිය කෙල්ලෙක්

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මචන් මන් මේ සිරාවටම අහන්නෙ දන්නේ නැති නිසා. සුනාමියට අහු වුන වැටකෙයියා පඳුරකට මොකෝ බන් වෙන්නෙ.:confused::confused:

    ගලෙන් එහා පැත්තේ ද උබ
    තිබුන තැන්වත් හොයාගන්න නෑ :dull:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    mata love ekak tibuna campus kellek ekka.ekita kollek idala uth ekka sathiyak uge anex eke idala gedarata horen. mama danne na. math ekka yalu wela meki kohoma hari math ekka hena kalayak hitiya mage bodime. mekita campus eke hoda class ekakuth thiyenawa.kalin kolla seen eken ain wela na.mama aththa dana gaththama meki kiyanwa mama ekiwa atariy kiyala baya hithunalu.kalin eka kohoma hari balenma wage mekith ekka innawa.u dannawa okkoma seen eka math ekka. eth uta awlak nalu.

    eki hoda kellek campus giya witharai wala balanna purudu wela hostal eke,tawa godak dewal tiyeanwa.eki nam kiyana widihata wenas wela tiyenne campus eken.habai campus un ekka nam lagala nalu.

    sira da ?
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    උසස්පෙළ ෆේල් රස්සාවක් නැති වැටකෙයියා පඳුරකට වඩා කැම්පස් ගිහින් රස්සාවක් තියෙන වැටකෙයිය පඳුරක් හොඳ නැද්ද මම අහන්නේ.

    :nerd::nerd:

    කටට දෙන්න වටින කතාව තම්බී
    :lol::lol:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    oya campus serama wahala danna ona ban, aparade salli nasthi karanawa. a slli walin unta three whel aran dunna nam wayasa 18-20 idalama hambakaran kanna purudu wenawa.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    ඕකට ඉතින් කැම්පස් යන කෙල්ලො වෙන්නම ඕන නෑ. ලංකාවෙ මගේ යාලුවෙක් ඉන්නවා පොඩි ග්‍රැෆික් ඩිසයින් ඇන්ඩ් ෆොටෝග්‍රැෆි කම්පැනියක් තියෙන. මූ උගේ PA හැටියට ගන්නෙ තරුණ බැඳපු කෙල්ලො. මූ මේ කෙල්ලො හැම එකාම office time එකේ office එකේදි නැත්නම් එළියට උස්සලා පදිනවා. බැඳපු ඒවුන් හින්ද වැඩේ ලේසිලු. ආයි පෙට්ටි කැඩෙන ඇඟේ එල්ලෙන්න හදන සෙල්ලම් මුකුත් නැහැලු. මූ ඒ හැම කෙල්ලටම හොඳට සල්ලි වලින් සළකනවා. මාස හයෙන් හයට අලුත් ඒවුන් ගන්නව කියල තමයි කිව්වෙ. කෙල්ලත් ඉතින් හොඳ ගාණක් හම්බ කරගෙන සැපත් අරගෙන යනවා.

    මම හිතන්නෙ අද කාලෙ කෙල්ලො බලන්නෙ සල්ලි සහ බලය තමයි. අනිත් ඒවා ඔක්කොම secondary.
     
    :(
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ubath campus wela ayi ohoma kynne

    itin ban rate bahuthara mahajanathawa kiyanne ekane. meke unath kiyanne campus yanawa nam ekata gihin iskole panthiye wage wadi wela kiyana dewal ahagena igenagena eliyata avith anduwe rassawak benum yuthukama washayen ahagena hari karala rate minissunta naya gewanna ona kiyalane. anika wurthiyamaya courses karana ungen kiyen ki denada wedak ganne. mage wurthiye nam eka 1%k wage wenna ona.
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    itin ban rate bahuthara mahajanathawa kiyanne ekane. meke unath kiyanne campus yanawa nam ekata gihin iskole panthiye wage wadi wela kiyana dewal ahagena igenagena eliyata avith anduwe rassawak benum yuthukama washayen ahagena hari karala rate minissunta naya gewanna ona kiyalane. anika wurthiyamaya courses karana ungen kiyen ki denada wedak ganne. mage wurthiye nam eka 1%k wage wenna ona.

    ehema kynne mun ghin minissunta wada dena nisane
    anika aluthen ena unta kochhara wada denwda

    igena gaththnm minissunta wedak krnna ona neda ?

    mkadda ube field eka ? plan designing da bn
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම හිතන්නෙ අද කාලෙ කෙල්ලො බලන්නෙ සල්ලි සහ බලය තමයි. අනිත් ඒවා ඔක්කොම secondary.

    :(:(:(

    දැන්නම් කෙල්ලෝ රූම් යන්න පටන් ගන්නේ AL පන්තියේ ඉදලමයි
    ඒක දැන් උන් trend එකක් කරගෙන
    එහෙම ගියේ නැත්තන් කෙල්ලෝ කෙල්ලෝ අතර උන් කොන් වෙනවා
    පව් ඉතින් උන්ගේ අසරණ දෙමව්පියන්

    මේ පාර AL කරන කෙල්ලෙක්මයි කිව්වේ :(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,515
    86,792
    113
    ආශ්චර්යමත් රටක

    hammata.. koheda oya kella inna AL class tiyenne..

    danuwath weema pinisa ahanne. :yes:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    :(:(:(

    දැන්නම් කෙල්ලෝ රූම් යන්න පටන් ගන්නේ AL පන්තියේ ඉදලමයි
    ඒක දැන් උන් trend එකක් කරගෙන
    එහෙම ගියේ නැත්තන් කෙල්ලෝ කෙල්ලෝ අතර උන් කොන් වෙනවා
    පව් ඉතින් උන්ගේ අසරණ දෙමව්පියන්

    මේ පාර AL කරන කෙල්ලෙක්මයි කිව්වේ :(

    කතාව හරි. මට first hand information නම් නෑ. ඒත් මම අහලා තියෙන විදියට ඒ ලෙවල් ඉන්න ඉස්කෝල කෙල්ලො රූම් ගිහිල්ල වැඩේ කරන ඒවා විඩියො කරලා ෆොටෝ ගහලා යාළුවන්ට පෙන්නනන්වලු උන්ගේ 'හැකියාව' පෙන්නන්න. එහෙම කරන්නෙ නැති කෙල්ලො කොන් වෙනවලු. ඔව්, මේක දැන් ට්‍රෙන්ඩ් එකක් තමා.

    ඊට පස්සෙ විඩියො ඉන්ටනෙට් එකට ලීක් වුනාම තමයි තරු පේන්නෙ.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    podi kaalema reserve karagattot arenna ba ithin

    පොඩි කාලෙ reserve කර ගත්තට හොරෙන් මොන මොන දේවල් කරයිද කියලා කොහොමද කියන්නෙ? පෙට්ටිය කඩා ගන්නකන් ඉඳී. ඊට පස්සෙ ඉතින් මූදේ මොන නැව ගියත් පාර හිටින්නෙ නැහැනෙ.:P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    hammata.. koheda oya kella inna AL class tiyenne..

    danuwath weema pinisa ahanne. :yes:

    කොලබ ඉස්කෝලෙක කෙල්ලෙක් බන් කිව්වේ.
    සමහරවිට පිට පළාත් වල ඔය තත්වේ නැතුව ඇති.
    අපි ඉස්කෝලේ යන කාලේ මොනවද කලේ කියලා හිතෙනවා මේවා ඇහුවම

    කතාව හරි. මට first hand information නම් නෑ. ඒත් මම අහලා තියෙන විදියට ඒ ලෙවල් ඉන්න ඉස්කෝල කෙල්ලො රූම් ගිහිල්ල වැඩේ කරන ඒවා විඩියො කරලා ෆොටෝ ගහලා යාළුවන්ට පෙන්නනන්වලු උන්ගේ 'හැකියාව' පෙන්නන්න. එහෙම කරන්නෙ නැති කෙල්ලො කොන් වෙනවලු. ඔව්, මේක දැන් ට්‍රෙන්ඩ් එකක් තමා.

    ඊට පස්සෙ විඩියො ඉන්ටනෙට් එකට ලීක් වුනාම තමයි තරු පේන්නෙ.

    ඔව් බන් කෙල්ලෝ කෙල්ලෝ අතරේ කතාවෙනවා රූම් ගිහිල්ල කරන දේවල්
    කෙල්ලෝ ෆොටෝ ගහලා පෙන්නවද කියලනම් දන්නේ නෑ

    හැබැයි පොඩි කොල්ලොනම් ෆොටෝ ගහලා clz වල ගෙනල්ලා පෙන්නනවලු තමන් වැඩකාරයා කියලා අනිත් උන්ට පෙනන්න
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    kollek ekka sapak gathu nathi kellek na ban lakawe dan. dan awrudu 14 idan kello mol wenna ganne. campus yana kello hodai thawa. me o/l class wala inna kali room bahinne. suneth sir mathakne. :lol::lol: campus walath 10% innwa berila inna un. ekath mora/cmb/japura/pera nanm baduma thama :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,515
    86,792
    113
    ආශ්චර්යමත් රටක
    ඕකට ඉතින් කැම්පස් යන කෙල්ලො වෙන්නම ඕන නෑ. ලංකාවෙ මගේ යාලුවෙක් ඉන්නවා පොඩි ග්‍රැෆික් ඩිසයින් ඇන්ඩ් ෆොටෝග්‍රැෆි කම්පැනියක් තියෙන. මූ උගේ PA හැටියට ගන්නෙ තරුණ බැඳපු කෙල්ලො. මූ මේ කෙල්ලො හැම එකාම office time එකේ office එකේදි නැත්නම් එළියට උස්සලා පදිනවා. බැඳපු ඒවුන් හින්ද වැඩේ ලේසිලු. ආයි පෙට්ටි කැඩෙන ඇඟේ එල්ලෙන්න හදන සෙල්ලම් මුකුත් නැහැලු. මූ ඒ හැම කෙල්ලටම හොඳට සල්ලි වලින් සළකනවා. මාස හයෙන් හයට අලුත් ඒවුන් ගන්නව කියල තමයි කිව්වෙ. කෙල්ලත් ඉතින් හොඳ ගාණක් හම්බ කරගෙන සැපත් අරගෙන යනවා.

    මම හිතන්නෙ අද කාලෙ කෙල්ලො බලන්නෙ සල්ලි සහ බලය තමයි. අනිත් ඒවා ඔක්කොම secondary.

    math daganna ona oya wage podi companiyak.. :dull:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,515
    86,792
    113
    ආශ්චර්යමත් රටක
    කොලබ ඉස්කෝලෙක කෙල්ලෙක් බන් කිව්වේ.
    සමහරවිට පිට පළාත් වල ඔය තත්වේ නැතුව ඇති.
    අපි ඉස්කෝලේ යන කාලේ මොනවද කලේ කියලා හිතෙනවා මේවා ඇහුවම

    * මන් යාලු වෙලා හිටපු කෙල්ල කිව්වේ

    :shocked:

    iskole arena welawak balala bahinna ona iskola patte.

    job eken ayin wenna wenawa.. :(

    ekko class target karagatta nam hari neh.. :D
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    ඔව් බන් කෙල්ලෝ කෙල්ලෝ අතරේ කතාවෙනවා රූම් ගිහිල්ල කරන දේවල්
    කෙල්ලෝ ෆොටෝ ගහලා පෙන්නවද කියලනම් දන්නේ නෑ

    හැබැයි පොඩි කොල්ලොනම් ෆොටෝ ගහලා clz වල ගෙනල්ලා පෙන්නනවලු තමන් වැඩකාරයා කියලා අනිත් උන්ට පෙනන්න

    කාලය මැවූ වෙනස බන්. ඒ කාලෙ අපි ඔහොම දෙයක් කලත් කිසි කෙනෙක්ට කියන්නෙ නැතුව කට වහගෙන ඉන්නවා කොහෙන් දෝස් මුරේ වැටෙයිද කියල තියෙන බයට.
    ඒකට දැන් කාලෙ!!!