කැම්පස් ගිය නොගිය ඔක්කොම උන් කියවපල්ලා.

lkqwd123

Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    සහතික ඇත්ත බ්‍රෝ,, අවුරුද්දකට විතර කලින් මගෙ යාලුවෙක්කෙ girlට lap එකක් ගන්න මාව එක්කන් ගියා unity එකට, ඒ දෙන්නම කටුබැද්ද CS , lap එක ගත්තට පස්සෙ windows ගත්ත shop එකෙන් දාගන්න බැරි උනා, ඒකිට එදාම වැඩකරන්න ඕනෙ කියපු නිසා හෙන කට්ටක් කාල මගෙ වෙන යාලුවෙක්ගෙ තැනකට ගිහිල්ල windows දාගත්ත, එහෙම windows දාන්න යනකොට අර girl අහනව windows කියන්නෙ මොකක්ද? ඒක නැතුව වැඩකරන්නම බැයිද කියල :rolleyes: හිතපන්, කටුබැද්ද CS select උන කෙල්ලෙක් අහන්න ඕන කතාවක්ද ඕක?? gov uni එකක වෙන්නෙ තමන්ට ඕන path එකට යනව වෙනුවට තමන්ව select වෙන හොදම course එක කරන්න set වෙන එක, ඒකි highmarks ගත්ත හින්ද,CS ට්‍රොනික් වලට පස්සෙ තීන හොදම course එක හින්ද, CS සෙට් වෙන්නැති , ඒ උනාට IT knowladge එක 0 ..
    Private campus එකක වෙන්නෙ තමන් කැමති path එකට යන්න ඒකට අදාල course එක කරන එක!
    ඒක හින්ද තමයි hackathon එක IIT 1st ආවෙ , කටුබැද්ද 2nd, NSBM 3rd....
    gov uni වල උන් ඔය උඩපනින්නෙ වෙන සීන් එකකට නෙමෙයි මෙහෙම උන් ඉඩට ගිහිල්ල govවල උන්ට අරුන් යටතෙ වැඩ කරන්න වෙන හින්ද!
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    :rofl: wili lajjawe santhosa hithenwa oi.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඇත්ත කියපන් උඹ දැනගෙන හිටියෙ නෑනෙ windows කියන්නෙ මොකක්ද කියල? කෙල්ල ඉස්සරහ පච උනා නේද?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes:

    දැන් ඔය විශ්ව විධ්යාල වලට විවේචන කරන උගත් මහත්වරු සහ උසස් පෙල ඉහලින් සමත් වෙලා කැම්පස් ගිය මහත්වරු සහ උසස් පෙල චාටර් උන මහත්වරු සහ රස්සාවක් කරන මහාචාර්යවරු සියලු දෙනාම මේ පෝස්ට් එක දකිනවනම් මම කැමතියි.

    මම කියන්නම් ලස්සන කතාවක් හැබැයි එක් ඇත්ත කතාවක්.ඊට පස්සේ ඔයා හැම දේකටම කෑ ගහන මහත්වරු කෑ ගහන්න කලින් දෙපාරක් හිතනවනම් මම කැමතියි.

    මගේ හොදම යාලුවා වගීශ. මිනිහා 5 වසර හොදටම ගොඩ දා ගත්තා.සා/පෙ ගොඩ දා ගත්තා උ/පෙ අනා ගත්ත කෙටියෙන් කතාව ඔහොමයි.දෙවෙනි පාර ගෙදර කට්ටියම එකතු වෙලා නෑදෑ ගෙදරක යැවුවාඉගෙන ගන්න.ඒත් මූ කල්ලියටම වැටිලා ඉගෙන ගත්තෙ නෑ S2ක් ගත්තා යන්තමින්.කලේ මැත්ස්.ඒත් ගෙදර උන්ට මල.බොහොම වැදගත් පවුලක්.ලොකුවට සල්ලි නෑ එත් කාටවත් කරදරයක් නැති පවුලක්.ආපහු මූව උ/පෙ කරවන්න හදනකොට මුගේ සහෝදරයා, හිටියා මූට අයියා කෙනෙක්,මෑන්ස් දන්නවා සතා කවුද කියලා අයියා කලේ මූව අරන් ආව අයියගේ බෝඩිමට.අයියා කැම්පස් එකෙක්.ඊට පස්සේ මූ ඔහොම හිටියා ටික දවසක්.ඊට පස්සේ මුගේ අයියා මූව හොදට තේරුම් අරගන හිටියේ.මූව දැම්මා ප්‍රදාන පෙලේ විශ්ව විද්යාලයක භාහිර උපාදිය කරන්න.මූට උ/පෙ නැති නිසා ගත්තේ නෑ. අවාසනාව තමයි කොහොම හරි. මූ ඊට පස්සේ තීරනය කලා ආපහු ගෙදරට ගිහින් මොකක් හරි බැන්කුවක ජොබ් එකක් හොයා ගන්න.ඒත් අයියා කාරයා වියදම් කරලා දැම්මා මූව පෞත්ගලික උපදිය ගන්න තැනකට.මූ ගියා අමාරුවෙන් අයිය දුන්න සල්ලිත් අරගන.පලවෙනි වසර හැම විභාගයටම හොදම ප්‍රතිඵල ගත්තා.දෙවෙනි වසර තින්වෙනි වසර ඔහොම ගත්තා.මේවා ප්‍රිවට්නේ වැඩක් නෑ ඔහොමයි ගොඩක් උන් කිව්වේ.මූට උ/පෙ ලියා ගන්න බැරි උනාට ඊටත් වඩා අමාරු ගනන් හිතා ගන්නවත් බැරි ඉක්මනට හිතෙන් හදන්න පුලුවන් උනා.අද වෙනකොට මේ පුත්ගලයා වෙනත් රටක ලොකූ මහත්මයෙක්.උගතෙක්.දැන් ලන්කාවේ දුවන ලොකූ ප්‍රොජෙක්ට් එකකට ලොක්කෙක්.මේ වෙනකන් කිසිම වැරදීමක් වෙලා නෑ.ගොඩක් රජයේ විශ්ව විද්යාලවල ලමයි මේ පුත්ගලයාගේ යටතේ වැඩ කරන්වා.ඒ වගේම අදටත් මේ පුත්ගලයා අතීතයෙ මම උ/පෙ අසමත් කියන්න ලැජ්ජා වෙන්නෙත් නෑ.බොරු හේතු ඕනි නෑ. උ/පෙ හෝ රජයේ විශ්ව විද්යාලවල ඉගෙන ගත්ත පමනින් වැඩකාරයෙක් වෙන්න බෑ කියල එයාම කියන්වා.විශ්ව විද්යාලවලට යන සමහර අයට වඩා උසස් පෙලා අසමත් නමුත් ඊට වඩා අනිත් පැති ගැන දැනුම තියන මිනිස්සු ඉන්නවා.
    මම ඉගෙන ගත්ත ගුරුවරයා කියල තියෙනවා ඒ පුත්ගලයට ලන්කවෙම එක උනාලු ඒත් එයාට එක පාඩමක් තේරුම් ගන්න සාපෙක්ශ චලිතය පාඩම තේරුම් ගන්න අවුරුදු 18ක් කියාලු කැම්පස් අවුට් වෙලත්.ඒ වගේ තමයි පොතේ දැනුමම නෙවෙයි හැමදේම. ඒ නිසා කවදාවත් කිසිම මනුස්සයෙක් යන පාරට ගල් දාන්න එපා.ඔබ පොරක් නම් තරග කරන්න ඔහුත් සමග.ජයග්‍රාහකයා සොබාදහම පෙන්වා දෙයි.
    (සැ.යු. මම විශ්ව විද්යාලවලයක ඉගෙන ගන්නා පුත්ගලයෙක් නොවෙම්.මමද ඒවාට විරුද්ද උන කෙනෙක්මි.නමුත් මම දක්ශයා නම් ඇයි බය වෙන්නේ කියා තේරුම් ගත්තෙමි. )

    වැරදි දෙයක් කාට හරි හිත් රිදීමක් වී ඇත්නම් කනගාටු වෙමි.
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    427
    82
    28
    mchn sirama kathava ban...oka thama thathve.
    qualifications ona thrn ganna plvan..eth skills thama Dan ona..thanak enne ehma unta..moke igena gathth Wada karaya thama enne issarahata.. Engineering valann ehemma thama.. A/l valin Hama ekama maninna ba.. Dan balapn visharadala innava podi un pava..eth amaradevala vage poravl innavada..
    (mmth government campus)
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    mchn sirama kathava ban...oka thama thathve.
    qualifications ona thrn ganna plvan..eth skills thama Dan ona..thanak enne ehma unta..moke igena gathth Wada karaya thama enne issarahata.. Engineering valann ehemma thama.. A/l valin Hama ekama maninna ba.. Dan balapn visharadala innava podi un pava..eth amaradevala vage poravl innavada..
    (mmth government campus)

    respect brother.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සහතික ඇත්ත බ්‍රෝ,, අවුරුද්දකට විතර කලින් මගෙ යාලුවෙක්කෙ girlට lap එකක් ගන්න මාව එක්කන් ගියා unity එකට, ඒ දෙන්නම කටුබැද්ද CS , lap එක ගත්තට පස්සෙ windows ගත්ත shop එකෙන් දාගන්න බැරි උනා, ඒකිට එදාම වැඩකරන්න ඕනෙ කියපු නිසා හෙන කට්ටක් කාල මගෙ වෙන යාලුවෙක්ගෙ තැනකට ගිහිල්ල windows දාගත්ත, එහෙම windows දාන්න යනකොට අර girl අහනව windows කියන්නෙ මොකක්ද? ඒක නැතුව වැඩකරන්නම බැයිද කියල :rolleyes: හිතපන්, කටුබැද්ද CS select උන කෙල්ලෙක් අහන්න ඕන කතාවක්ද ඕක?? gov uni එකක වෙන්නෙ තමන්ට ඕන path එකට යනව වෙනුවට තමන්ව select වෙන හොදම course එක කරන්න set වෙන එක, ඒකි highmarks ගත්ත හින්ද,CS ට්‍රොනික් වලට පස්සෙ තීන හොදම course එක හින්ද, CS සෙට් වෙන්නැති , ඒ උනාට IT knowladge එක 0 ..
    Private campus එකක වෙන්නෙ තමන් කැමති path එකට යන්න ඒකට අදාල course එක කරන එක!
    ඒක හින්ද තමයි hackathon එක IIT 1st ආවෙ , කටුබැද්ද 2nd, NSBM 3rd....
    gov uni වල උන් ඔය උඩපනින්නෙ වෙන සීන් එකකට නෙමෙයි මෙහෙම උන් ඉඩට ගිහිල්ල govවල උන්ට අරුන් යටතෙ වැඩ කරන්න වෙන හින්ද!
    ඔන්න ඕක තමා මචන් ඇත්ත කතාව. කොහොමත් ඔය කෙල්ලොනන් කොහොමත් කැම්පස් ගිහින් ඉගන ගන්න දෙයක් නෑ උන් බොරුවට පිස්සු කෙළිනව විතරයි.
     
    • Like
    Reactions: lkqwd123

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    සහතික ඇත්ත බ්‍රෝ,, අවුරුද්දකට විතර කලින් මගෙ යාලුවෙක්කෙ girlට lap එකක් ගන්න මාව එක්කන් ගියා unity එකට, ඒ දෙන්නම කටුබැද්ද CS , lap එක ගත්තට පස්සෙ windows ගත්ත shop එකෙන් දාගන්න බැරි උනා, ඒකිට එදාම වැඩකරන්න ඕනෙ කියපු නිසා හෙන කට්ටක් කාල මගෙ වෙන යාලුවෙක්ගෙ තැනකට ගිහිල්ල windows දාගත්ත, එහෙම windows දාන්න යනකොට අර girl අහනව windows කියන්නෙ මොකක්ද? ඒක නැතුව වැඩකරන්නම බැයිද කියල :rolleyes: හිතපන්, කටුබැද්ද CS select උන කෙල්ලෙක් අහන්න ඕන කතාවක්ද ඕක?? gov uni එකක වෙන්නෙ තමන්ට ඕන path එකට යනව වෙනුවට තමන්ව select වෙන හොදම course එක කරන්න set වෙන එක, ඒකි highmarks ගත්ත හින්ද,CS ට්‍රොනික් වලට පස්සෙ තීන හොදම course එක හින්ද, CS සෙට් වෙන්නැති , ඒ උනාට IT knowladge එක 0 ..
    Private campus එකක වෙන්නෙ තමන් කැමති path එකට යන්න ඒකට අදාල course එක කරන එක!
    ඒක හින්ද තමයි hackathon එක IIT 1st ආවෙ , කටුබැද්ද 2nd, NSBM 3rd....
    gov uni වල උන් ඔය උඩපනින්නෙ වෙන සීන් එකකට නෙමෙයි මෙහෙම උන් ඉඩට ගිහිල්ල govවල උන්ට අරුන් යටතෙ වැඩ කරන්න වෙන හින්ද!

    well said bro :yes::yes::yes::yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනේ මන්ද ..... :rolleyes::rolleyes::rolleyes::rolleyes: එක්කො කමක් නෑ තමන්ගේ හිතට සතුටක් දෑනෙනවනම්:rofl::rofl::rofl::rofl::rofl: