කැම්පස් දරුවනි උපාධිය විතරක් අැතිද??

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    FB_IMG_1597555793479_copy_540x675.jpg

    උපුටා ගැනීමකි!!!!
    පේරාදෙණිය විශ්වවිද්‍යාලීය උපාධි ලබා පිට වු දරැවනි !
    අප ප්‍රශ්න කරන්නේ උපාධි උත්සවයෙන් අනතුරැව ශාලාව පිරිසිදු කර නොගියේ ඇයිද යන්න ගැන නොවෙි. අප ප්‍රශ්න කරන්නේ තමන් ඉන්නා තැනම අපිරිසිදු කර ගන්නා උපාධිලාභියෙක් බවට ඔබ පත්වුයේ ඇයිද, කෙසේද කියන කාරනාවයි. ගෝල්ෆේස් පිටිටනියේ කඩල ටික කා
    එතැනම ගොටිට විසිකර යන සාමාන්‍ය මිනිසුන්ගේ හැසිරීමට වඩා යමි සාධනීය ලක්ෂණ අපි විශ්වවිද්‍යාලීය දරැවෙකු ගෙන් බලාපොරොත්තු වෙමු .
    එහෙත් පේරාදෙණිය දරැවනි ! හෙට දවසේ අනාගත පරපුරට එළිය දෙන පහන් කනු වැනි ඔබලාගේ හැසිරීම නමි අන්තිමය. බිංදුවය
    හිර ගෙවල්වල නුගත් මිනිසුන් අතර පවා මෙවන් කතාවක් තිබෙි . ‘‘ උඹෙි පැමිණීම කොහොම වුනත් හැසිරීමට නමි බිංදුව දා ගන්න එපා ‘‘
    ===============================================
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    මම හිතන්නේ ඔය උත්සවේ බලන්න ආපු දෙමව්පියන් කරලා තියන දෙයක්.. වතුර බෝතල් දෙන්නේ මොකටද බන් උපාදි ගන්න ආපු උන්ට... :unsure:
     
    iambanda

    Well-known member
  • Nov 28, 2019
    190
    373
    63
    පේරාදෙණියේ උපාධි ප්‍රධානෝත්සවය තියෙන්නේ GYM එකේ මොකද වරකට 4000 විතර උපාධි ගන්නවා. ඒ capacity තියන එක building එකක්වත් නුවර අවට නෑ. එක ඇතුලට ගියාම පිටවෙන්න බෑ උත්සවය ඉවර වෙනකම්. වතුර බෝතල් දෙන්නේ ඒ නිසා. උපාධි ප්‍රධානෝත්සවයේදී announce කරලා කියනවා ඒවා තමන් ඉන්න තැනම තියලා යන්න කියලා. මොකද පිරිසිදු කරන්න ලේසියි. දෙමව්පියොයි ළමයි ඔක්කොටම dustbin තියන එක ප්‍රයෝගික නෑ මොකද ඔක්කොම 10000ක් විතර. මේ photo එක අරන් තියෙන්නේ උත්සවයෙන් පස්සේ පුටු අයින් කරද්දී. එක හින්දා දැක්ක පලියට කොමෙන්ට් කරන්න එපා. campus එවුන් ගැන මොන විවේචන මටත් තිබුනත්, පේරාදෙණියේ උන් කිසිම වෙලාවක campus පරිශ්‍රයේ කුණු දාන්නේ නෑ කියන සහතිකය දෙන්න පුළුවන්.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අපි දවසක් ඕක බලන්න ගිහිල්ලා උන් කිව්වා තණකොල ගහක් වත් පාගන්න එපා කියලා. ටොපි කොළ වත් දාන්න එපා කිව්වා. ඉතින් මේ වගේ දේවල් නම් වෙන්න පුළුවන් දේවල් නෙවෙයි. එතැන තියන පිරිසිදුකම පේරාදෙණිය මල් වත්තේ වත් මන් දැක්කේ නෑ.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    පේරාදෙණියේ උපාධි ප්‍රධානෝත්සවය තියෙන්නේ GYM එකේ මොකද වරකට 4000 විතර උපාධි ගන්නවා. ඒ capacity තියන එක building එකක්වත් නුවර අවට නෑ. එක ඇතුලට ගියාම පිටවෙන්න බෑ උත්සවය ඉවර වෙනකම්. වතුර බෝතල් දෙන්නේ ඒ නිසා. උපාධි ප්‍රධානෝත්සවයේදී announce කරලා කියනවා ඒවා තමන් ඉන්න තැනම තියලා යන්න කියලා. මොකද පිරිසිදු කරන්න ලේසියි. දෙමව්පියොයි ළමයි ඔක්කොටම dustbin තියන එක ප්‍රයෝගික නෑ මොකද ඔක්කොම 10000ක් විතර. මේ photo එක අරන් තියෙන්නේ උත්සවයෙන් පස්සේ පුටු අයින් කරද්දී. එක හින්දා දැක්ක පලියට කොමෙන්ට් කරන්න එපා. campus එවුන් ගැන මොන විවේචන මටත් තිබුනත්, පේරාදෙණියේ උන් කිසිම වෙලාවක campus පරිශ්‍රයේ කුණු දාන්නේ නෑ කියන සහතිකය දෙන්න පුළුවන්.

    Correct
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    exactly...
     
    • Like
    Reactions: pdn.ac.lk

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    ඕව එහෙම්ම බිම තියල යන්න කියල අපිට අන්වුන්ස් කරේ. ඔය එක සෙට් එකක් ඉවර උනාම ගත්ත එකක. ඕක තව පැය භාගයක් යන්න කලින් සුද්ද කරල ඊළග එකට රෙඩි කරනව.
     
    • Like
    Reactions: pdn.ac.lk

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    දන්නේ නැත්තං අඩු තරමේ මඩ නොගහවත් ඉන්නකෝ😣😣😣😣උත්තරේ කලින් දීලා තියනවා...කැම්පස් එකක් ඇතුලට ඇවිල්ලා බලලා යන්න පුලුවන් වෙලාවක
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    View attachment 89527

    උපුටා ගැනීමකි!!!!
    පේරාදෙණිය විශ්වවිද්‍යාලීය උපාධි ලබා පිට වු දරැවනි !
    අප ප්‍රශ්න කරන්නේ උපාධි උත්සවයෙන් අනතුරැව ශාලාව පිරිසිදු කර නොගියේ ඇයිද යන්න ගැන නොවෙි. අප ප්‍රශ්න කරන්නේ තමන් ඉන්නා තැනම අපිරිසිදු කර ගන්නා උපාධිලාභියෙක් බවට ඔබ පත්වුයේ ඇයිද, කෙසේද කියන කාරනාවයි. ගෝල්ෆේස් පිටිටනියේ කඩල ටික කා
    එතැනම ගොටිට විසිකර යන සාමාන්‍ය මිනිසුන්ගේ හැසිරීමට වඩා යමි සාධනීය ලක්ෂණ අපි විශ්වවිද්‍යාලීය දරැවෙකු ගෙන් බලාපොරොත්තු වෙමු .
    එහෙත් පේරාදෙණිය දරැවනි ! හෙට දවසේ අනාගත පරපුරට එළිය දෙන පහන් කනු වැනි ඔබලාගේ හැසිරීම නමි අන්තිමය. බිංදුවය
    හිර ගෙවල්වල නුගත් මිනිසුන් අතර පවා මෙවන් කතාවක් තිබෙි . ‘‘ උඹෙි පැමිණීම කොහොම වුනත් හැසිරීමට නමි බිංදුව දා ගන්න එපා ‘‘
    ===============================================

    Degree gaththama puken hithanna patangena. Puken hithagena innakota, unta hithenne oluwen hithanawa kiyala. "Akalpa hadanne nathi degree kannada" oyawage un loku putu walata giyath ohoma thamai. puken wada. japan wala podi lamainta mulinma kiyala denne pirisiduwa inna widiya, prawahana sewa bawitha karana widiya wage samajayaka hasireemai. ekata ape rate iri kali, bola anda anda indala 5 race ekata daanawa... campus giyath mole pukene. wadak naha.
     
    Last edited: