කැම්පස් බල්ලෝ

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    ඇත්තටම ඔය රැග් කරන බල්ලන්ට කව්රුත් ගහලා නැද්ද???

    මගේ ලමයෙක්ට අතක් තිබ්බනම් ඔය හිගන කැම්පස් උන්ගේ අවසානය තමා....

    කොහොමත් private තමයි යවන්නේ...ඔය හිගන රබර් දාලා එන කුහකයෝ යන ඒවාට යවන්නේ නෑ...

    කැම්පස් එකක් ගාවින් ගිහින් බලපන්..ගාමන්ට් එකක් ඇරිලා වගේ...දාඩිය ගද ගහන කෙල්ලොයි කොල්ලොයි තමා ඉන්නේ වැඩිපුර...

    මටනම් ඔය රැග් දෙන එව්න්ට වෙඩි තියන්නමයි හිත
     
    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    A/L fail or Kella campus kollek ekka yalu una?
    අපි කොලු කාලේ ලමා පාටක් තිබ්බා..දැන් ඉන්න එව්න් පප්පලා වගේ බැලින්නම් තාම 23...කොහොමත් කැම්පස් එව්න් එක්ක යාලුවෙන්න දෙන්නේ නෑ....
     
    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    adu kule gathiya yawanna baha igannuwata. meka 100% k aththa. issara mehema kiyaddi mata tharaha yanawa. mokata mama hithan hitiye hama manussayama eka samanai kiyala. eth una siduwim walin mata theruna adu kule gathiya monawa karath yawanna baha kiyala. adu kule ayawa nalawanna gihin mage laksha 2k nathi una.
    හරියටම හරි මචන්.. දුක කියාගෙන එන එව්න් හා දුප්පත්කම ගැන කියවන එව්න්ගෙන් පරිස්සම් වෙන්න...සල්ලි තියන එව්න් ඇත්තටම හොදයිබන් අඩුමතරමෙ තෑන්ස්වත් කියනවා පොඩි දේකට..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    ජූනියර් මෙම්බර්ස්ල බැහැලා සට සට ගාලා ත්‍රෙඩ් දාලා ඒවට ජූනියර් මෙම්බර්ස්ලාත් බැහැලා සට සට ගාලා රිප්ලයි දානකොට වෙල් නෝන් මෙම්බර්ස්ල ඇවිල්ලා මේවා ෆේක් කියලා ignore කරන එක තමයි මචං රැග් එක
     
    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    ජූනියර් මෙම්බර්ස්ල බැහැලා සට සට ගාලා ත්‍රෙඩ් දාලා ඒවට ජූනියර් මෙම්බර්ස්ලාත් බැහැලා සට සට ගාලා රිප්ලයි දානකොට වෙල් නෝන් මෙම්බර්ස්ල ඇවිල්ලා මේවා ෆේක් කියලා ignore කරන එක තමයි මචං රැග් එක
    උබ ඇයි බන් බෙට්ටක් අල්ලන් ඉන්නේ...
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    Fake ekakin awath fail ponnaya unath kamk naha meka ahaganin. Onima university ekaka innawa classy un tikak and gode hadda dote pathi walin awa un tikak. Ea dote pathi walin awa un ea widiyata behave wenne unta hoda widiyata behave wenna environment ekak tibbe nathi nisa. Classy un ea widiyata behave wenne podi kale idala un giya hoda schools walin un asre karapu yaluwangen unge gewl walin labuna huruwa nisa. Hugak welawata bahitharaya inne gam walin katu kaala awa kollo kello. Itin un ehema hitiya kiyala uba ubage lamayekwa uni yawan nathuwa innawa kiyala hithana eka patta gon wadak.
     
    Mr einstine mama kiwwe government unversity yawanna na kiyala...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,408
    113
    adu kule gathiya yawanna baha igannuwata. meka 100% k aththa. issara mehema kiyaddi mata tharaha yanawa. mokata mama hithan hitiye hama manussayama eka samanai kiyala. eth una siduwim walin mata theruna adu kule gathiya monawa karath yawanna baha kiyala. adu kule ayawa nalawanna gihin mage laksha 2k nathi una.
    කුලෙත් එක්ක කැම්පස් රැග් වල තියෙන සම්බන්ධෙ මොකක්ද යකෝ :lol:
     
    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    කුලෙත් එක්ක කැම්පස් රැග් වල තියෙන සම්බන්ධෙ මොකක්ද යකෝ :lol:
    අඩුකුලේ එව්න් තමා රැග් දෙන්නේ.. අඩු කුලේ එව්න්ව දැක්කම් හොම්බට අයින්න හිතෙන පපඩම් මූනක් තියෙන්නේ..
     
    • Like
    Reactions: Hyperx99

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    කුලෙත් එක්ක කැම්පස් රැග් වල තියෙන සම්බන්ධෙ මොකක්ද යකෝ :lol:
    නජජ්ජා වසල්ක් හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මනො
    කම්මනා වසලොහෝති කම්මනා හොති බ්‍රාහ්මණො .

    යමෙකු උපතින් වසලයෙකුවත් බමුණෙකුවත් නොවෙ .
    ක්‍රියාවෙන් වසලයෙකු හා බමුණෙකු බව තීරණය වෙයි .

    ඉතින් රැග් දෙන උන් ක්‍රියාවෙ වසලයො එහෙම නැත්තම් අඩු කුලෙ
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    adu kule gathiya yawanna baha igannuwata. meka 100% k aththa. issara mehema kiyaddi mata tharaha yanawa. mokata mama hithan hitiye hama manussayama eka samanai kiyala. eth una siduwim walin mata theruna adu kule gathiya monawa karath yawanna baha kiyala. adu kule ayawa nalawanna gihin mage laksha 2k nathi una.
    This :yes:

    අඩුකුලේ එව්න් තමා රැග් දෙන්නේ.. අඩු කුලේ එව්න්ව දැක්කම් හොම්බට අයින්න හිතෙන පපඩම් මූනක් තියෙන්නේ..
    podi kale idan skolen samajen kon wela hadunama e mentality eka enawa. thamnta nathi una life eka wena ekek enjoy karanawa balan inna ba.
    ------ Post added on Oct 22, 2022 at 11:26 PM
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ඇත්තටම ඔය රැග් කරන බල්ලන්ට කව්රුත් ගහලා නැද්ද???

    මගේ ලමයෙක්ට අතක් තිබ්බනම් ඔය හිගන කැම්පස් උන්ගේ අවසානය තමා....

    කොහොමත් private තමයි යවන්නේ...ඔය හිගන රබර් දාලා එන කුහකයෝ යන ඒවාට යවන්නේ නෑ...

    කැම්පස් එකක් ගාවින් ගිහින් බලපන්..ගාමන්ට් එකක් ඇරිලා වගේ...දාඩිය ගද ගහන කෙල්ලොයි කොල්ලොයි තමා ඉන්නේ වැඩිපුර...

    මටනම් ඔය රැග් දෙන එව්න්ට වෙඩි තියන්නමයි හිත
    Moko ban ude pandara heenayak wath dakkada??
     
    • Haha
    Reactions: siri_ayya

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    අඩෝ ඔහොම හැමෝටම බනින්න එපා බං. Government කැම්පස් වලත් හරි හොඳ කොල්ලො ඉන්නවා. තමන්ගෙ පාඩුවෙ වැඩේ කරගෙන ආවනම් ඉවරනේ. 1st shy එකේ Government කැම්පස් ගිය මගේ යාළුවො හැමෝම වගේ ඒ කට්ටියගෙ එක එක Societies වලින් තියෙන Events, Get togethers, tournaments ගැන එහෙම status දදා පට්ට ආතල් එකේ ඉන්නේ. දැං එහෙම ලොකුවට රැග් සීන් නෑ බං. මොනව වුනත් ඔයාගෙ ලමයා Government කැම්පස් එකක Medicine or Electrical Engineering වගේ Select වුනොත් එහෙම එයාව ඔයා Government Campus එකකට නොයවා ඉන්නෙ නෑනේ.
     
    • Like
    Reactions: kevin_levin

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,408
    113
    අඩුකුලේ එව්න් තමා රැග් දෙන්නේ.. අඩු කුලේ එව්න්ව දැක්කම් හොම්බට අයින්න හිතෙන පපඩම් මූනක් තියෙන්නේ..
    උබ කැම්පස් ගිහින් නෑ නේහ්?

    නජජ්ජා වසල්ක් හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මනො
    කම්මනා වසලොහෝති කම්මනා හොති බ්‍රාහ්මණො .

    යමෙකු උපතින් වසලයෙකුවත් බමුණෙකුවත් නොවෙ .
    ක්‍රියාවෙන් වසලයෙකු හා බමුණෙකු බව තීරණය වෙයි .

    ඉතින් රැග් දෙන උන් ක්‍රියාවෙ වසලයො එහෙම නැත්තම් අඩු කුලෙ
    ඒක හරි. මුන් කියන්නෙ වෙන එකක්නෙ.
    ------ Post added on Oct 23, 2022 at 2:04 PM
     
    • Haha
    Reactions: siri_ayya