කැම්පස් යන්න මදිද🙄

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,278
    10,547
    113
    District Rank
    2145
    Island Rank
    47443
    Z-Score
    .1174
    Subject Stream
    ARTS

    GEOGRAPHY
    S

    DANCING(INDIGENOUS)
    C

    SINHALA
    B

    COMMON GENERAL TEST
    058

    GENERAL ENGLISH
    F
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අනේ මචන් අයිටී කම්පුටර් සයන්ස් නෙමෙයි නම් ලොකුවට හිතන්න එපා.

    ජර්මන් ටෙක්, හොටෙල් ස්කූල්, වගේ එකක හොද කොර්ස් එකක් තෝරන් කරන්න . කැම්පස් ගියපු උන් ග්‍රැජුවේට් වෙනකොට, උබට වීසා එක වැදිලා තියෙන්නත් පුලුවන් .
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,993
    14,361
    113
    වැලිවේරිය
    අනේ මචන් අයිටී කම්පුටර් සයන්ස් නෙමෙයි නම් ලොකුවට හිතන්න එපා.

    ජර්මන් ටෙක්, හොටෙල් ස්කූල්, වගේ එකක හොද කොර්ස් එකක් තෝරන් කරන්න . කැම්පස් ගියපු උන් ග්‍රැජුවේට් වෙනකොට, උබට වීසා එක වැදිලා තියෙන්නත් පුලුවන් .
    this is the point
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අනේ මචන් අයිටී කම්පුටර් සයන්ස් නෙමෙයි නම් ලොකුවට හිතන්න එපා.

    ජර්මන් ටෙක්, හොටෙල් ස්කූල්, වගේ එකක හොද කොර්ස් එකක් තෝරන් කරන්න . කැම්පස් ගියපු උන් ග්‍රැජුවේට් වෙනකොට, උබට වීසා එක වැදිලා තියෙන්නත් පුලුවන් .
    True dat
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,547
    113
    Monatada ban oya subject kare? Oota wada hoida OL walinma tech course ekak kara nan...
    Mge name mcn

    ocean uni1 muhuda yata welding course1 krapan. rata palayan salli aran waren...
    koggala hotal paasala(rajaye) palayan eke course1k kalla tourism field1 rata yanna...

    අනේ මචන් අයිටී කම්පුටර් සයන්ස් නෙමෙයි නම් ලොකුවට හිතන්න එපා.

    ජර්මන් ටෙක්, හොටෙල් ස්කූල්, වගේ එකක හොද කොර්ස් එකක් තෝරන් කරන්න . කැම්පස් ගියපු උන් ග්‍රැජුවේට් වෙනකොට, උබට වීසා එක වැදිලා තියෙන්නත් පුලුවන් .

    3 years walin Kelaniya uni eke Bcom BA degree gattaki....External degree balanna kelani web eke
    thanks kollo
    ------ Post added on Aug 28, 2022 at 7:47 PM
     
    • Like
    Reactions: usa_nihaal

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,862
    4,193
    113
    Llb කරලා lawyer කෙනෙක් වෙයන් 2.
    ඊයෙ කෑම එකක් ගන්න හෝටලේට ගියා.හරියටම හොටලේ මැද පකීර් වගේ හිටගෙන කොටම කොටම එකෙක් හිටගෙන ඉන්නවා.
    කවුරුත් එකක්වත් කියන්නෙ නෑ.
    බලනකොට මම දන්න lawyer කෙනෙක්.
    බලපන්කො power 🔋 එක.
     
    • Love
    Reactions: Aluth Eka