නැන්දගෙ පුතාට කැම්පස්....

AlphaStigma

Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    පොදු විෂය ධාරාව. maths වල chemi අයින් කරලා ict දම්මමත් පොදු විෂය වලටයි වැටෙන්නේ.

    මම නම් හිතන්නේ නැ බන් සෙට් වෙයි කියල. pvt එකක් කරන්න කියාහන්.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    යකෝ මං 2006 ඔක්කොටම A තිබිලත් ලොවෙත් කැම්පස් යන්න බැරි උනා. ඔය රිසල්ට් වලට යන්න පුලුවන්ද දැන්?