කැම්පස්(රජයේ) උන් වරෙන්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    92264396-dad-bathing.jpg
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    දන්නෝ දනිති
    නොදන්නෝ අඩති
    බල්ලෝ බුරති
    කැම්පස් ගියා කියලවත්, චන්ඩි උනා කියලවත් කොන්ද තියන මිනිහෙක් කියන්න බෑ මචන්ලා..
     

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    පිස්සු පුසා;12781654 said:
    වැස්සකට කැම්පස් ගිය උන් නෙවෙයි
    එකේ ජීවිතේ රස විඳපු උන් ඇවිත් උත්තර දීපල්ලා
    යකුනේ live @8 වල යන්නේ මොනවද කියල මුළු රටම දන්නවා
    තව එකක් මතක තිය ගනිල්ලා සින්නො වැරද්දක් කරත් එක වැරදියි
    උන්ටත් නෙලපු උන් අපි
    එහෙම කියල ටියුෂන් යනවා වගේ කැම්පස් ගියේ නම් නැහැ
    ඉගෙන ගත්ත, පාඩම් කර ඩිග්රි ගොඩ දැම්ම
    ගහ ගත්ත, ට්‍රිප් ගියා
    හැන්දෑවට කෙල්ලෙක් තුරුළු කරන ලවු කරා
    තව කියනවනම් කෝටියයි
    තොපිට හුලන්
    නොදකින් ඉරිසියාකාර කුහකයා
    :yes::yes::yes::yes:
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    Mama university ekek newe
    fatta chatar ne lankawe wala university(goverment) inna un
    Bump

    නිකන් බොරුවට කෑගහන්න එපා බන්. උඹ කැම්පස් ගිහිනුත් නෑ ඒත් කතාවනන් කැම්පස් ටික හදන්න. ඉස්සෙල්ල කැම්පස් පලයන්, ගිහින් ඒකෙ ඇතුලෙ ඉඳන් කැම්පස් සංකෘතිය වෙනස් කරපන්(වෙනස් කරන්න ඕනෙමනන්). පිට ඉඳන් බොරුවට කෑ නොගහ.
     

    collhk

    Well-known member
  • නිකන් බොරුවට කෑගහන්න එපා බන්. උඹ කැම්පස් ගිහිනුත් නෑ ඒත් කතාවනන් කැම්පස් ටික හදන්න. ඉස්සෙල්ල කැම්පස් පලයන්, ගිහින් ඒකෙ ඇතුලෙ ඉඳන් කැම්පස් සංකෘතිය වෙනස් කරපන්(වෙනස් කරන්න ඕනෙමනන්). පිට ඉඳන් බොරුවට කෑ නොගහ.
    :yes::yes::yes::yes:
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    යා යුතු මග දනී නම් තමන් තමන්ව දනී නම් private government ෙමාකටද?... මඩ ෙගාෙඩ් තිබුණත් මැණික මැණිකමයි ....