අනික බුද්දිමතුන් බිහි වෙන්නේ උපතින් මිසක් අද්යපනයෙන් පසුව නෙමෙයි.
මලා.........කවිද බං ඒක කිවිවෙ.......
අනික බුද්දිමතුන් බිහි වෙන්නේ උපතින් මිසක් අද්යපනයෙන් පසුව නෙමෙයි.
පිස්සු පුසා;12781654 said:වැස්සකට කැම්පස් ගිය උන් නෙවෙයි
එකේ ජීවිතේ රස විඳපු උන් ඇවිත් උත්තර දීපල්ලා
යකුනේ live @8 වල යන්නේ මොනවද කියල මුළු රටම දන්නවා
තව එකක් මතක තිය ගනිල්ලා සින්නො වැරද්දක් කරත් එක වැරදියි
උන්ටත් නෙලපු උන් අපි
එහෙම කියල ටියුෂන් යනවා වගේ කැම්පස් ගියේ නම් නැහැ
ඉගෙන ගත්ත, පාඩම් කර ඩිග්රි ගොඩ දැම්ම
ගහ ගත්ත, ට්‍රිප් ගියා
හැන්දෑවට කෙල්ලෙක් තුරුළු කරන ලවු කරා
තව කියනවනම් කෝටියයි
තොපිට හුලන්
නොදකින් ඉරිසියාකාර කුහකයා




Mama university ekek newe
fatta chatar ne lankawe wala university(goverment) inna un
Bump
නිකන් බොරුවට කෑගහන්න එපා බන්. උඹ කැම්පස් ගිහිනුත් නෑ ඒත් කතාවනන් කැම්පස් ටික හදන්න. ඉස්සෙල්ල කැම්පස් පලයන්, ගිහින් ඒකෙ ඇතුලෙ ඉඳන් කැම්පස් සංකෘතිය වෙනස් කරපන්(වෙනස් කරන්න ඕනෙමනන්). පිට ඉඳන් බොරුවට කෑ නොගහ.



