කැම්පස් රැග් එක කාපු කෙල්ලෙක් දාපු එකක් 😢

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,278
    15,370
    113


    image.png
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    මුන්ට පිනට අධ්‍යාපනය දෙන එකේ වැරැද්ද තමයි. පිනට හම්බු වෙන ඒවායේ අගයක් නෑ. කොච්චර කට්ට කාලා A/L පාස් වෙලාද කැම්පස් එන්නේ. ඒකටවත් පොඩ්ඩක් ගරු කරපං
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    බහුතරය කැමති low class එකට නෙ, තබුතේගම ගංකබරය ජනාධිපති කරල ඒවගෙම 159 ක්ම පාර්ලිමෙන්තු යැවුවෙ එකනෙ
     

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    බලපන් ලන්කාවෙ මොන තරන් පහත් මනසක් තියෙන අඩු කුලේ උන්ද ඉන්නෙ වෙන රටවල campus බලපන් මාර නිදහසක් තියෙන්නෙ ඉගෙන ගන්න ආදරය කරන්න ඔක්කොටම සිරවට අපේ රටේ ඔය වගේ ඒවට මූන දුන්නු උන් ගැන මාර දුකක් මට දැනෙන්නෙ
     

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    කැම්පස් යනවා නං රට යන්න ඕනෙ. මෙහෙ කැම්පස් යනවට වඩා ලේසි හිරේ යනවා. හිරේ වත් මෙහෙම මානව අයිතිවාසිකම් කඩ කරන්නේ නැහැ.
     
    • Like
    Reactions: wpril5