කැම්පස් රැග් එක කාපු කෙල්ලෙක් දාපු එකක් 😢

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    "අමාලි මිය ගිහින්, මාෂා විවාහ වී සතුටින්"

    අමාලිට නවකවදය දී මරා ගත් සබරගමුවේ මාෂා සහ ඉසුරුගේ සම්පූර්ණ විස්තරය !

    සබරගමු විශ්ව විද්‍යාලයේදී දැඩිලෙස නවකවදයට ලක්වී, එම නිසාම දැඩි මානසික පීඩාවට පත්ව අවසානයේ සියදිවි නසා ගත් අමාලි චතුරිකා පිළිබද පුවත නෙත්ගොසිප් මින්පෙර වාර්තා කළෙමු. අමාලි චතුරිකා මිය යාමට පෙර ලිපි කිහිපයක් ලියා සබරගමු විශ්ව විද්‍යාලයේදී තමන් මුහුණ පෑ භයානක ඉරණම පිළිබදව විස්තර කර තිබුනා.

    එහිදි ඇයට නවකවදය ලබා දුන් ජ්‍යේෂ්ඨ ශිෂ්‍යාවන් දෙදෙනාගේ නම්ද ඇය විසින් තමන් අවසන්වරට ලියූ ලිපි වල සදහන් කර තිබුනා. ඇයට දැඩි පීඩාකාරී ලෙස නවකවදය ලබා දී තිබුනේ "මාෂා" සහ "ඉසුරු" නම් ශිෂ්‍යාවන් දෙදෙනෙක්. මෙම සැකකාර ශිෂ්‍යාවන් දෙදෙනාගේ තොරතුරු මාධ්‍යයට හෙළිව තිබෙනවා. ඒ උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් අමාලි චතුරිකාගේ මරණය පිළිබදව පොලිස් කොමිසමට ලියූ ලිපියකින්.

    මියගිය අමාලිට පිරිමි සිසුන් ලවා පවා දැඩි ලිංගික හිංසන පවා සිදු කිරීමට "මාෂා" සහ "ඉසුරු" යන ශිෂ්‍යාවන් දෙදෙනා කටයුතු කර තිබෙන බව කියවෙනවා. ඇයව පිරිමි සිසුන් වෙත ගෙන ගොස් පරිගණකයකින් අසභ්‍ය දර්ශන පෙන්වමින් එම අසභය දර්ශන රඟ දක්වන ලෙසට මාෂා සහ ඉසුරු යන ශිෂ්‍යාවන් දෙදෙනා බල කර තිබේ. සබරගමු විශ්ව විද්‍යාලයේ ආපනශාලාව අසලදි අසභ්‍ය චිත්‍රපට නිළියක් සේ හඬ නගන ලෙසත්, එම දර්ශන රඟ දක්වන ලෙසටත් මාෂා සහ ඉසුරු කළ නියෝගය ප්‍රතික්ෂේප කළ විට ඔවුන් ලබා දුන් පීඩනය අමාලිට දරාගත නොහැකි තරම් වී තිබේ.

    විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පොලිස් කොමිසමට යැවූ ලිපියේ සඳහන් වන පරිදි සැකකාර මාෂා; කිරිවත්තුඩුව, පිටපන දකුණ, අංක 324 ස්ථානයේ පදිංචිව සිටියි. ඇයගේ සම්පූර්ණ නම ඒ.එම්.එම් අතුකෝරාළ හෙවත් මාෂා අතුකෝරාළ ය.

    සැකකාර ඉසුරු නම් එවකට ශිෂ්‍යාව හෝමාගම, කැන්දලන්ද, අංක 170 යන ලිපිනයේ පදිංචිව සිටියි. ඇයගේ සම්පූර්ණ නම ඒ.අයි.එන් අකරවිට හෙවත් ඉසුරු අකරවිට ය. අමාලිට නවකවදය ලබ අදී සිය දිවි නසා ගන්නා තැනට පත්කළ මාෂා අතුකෝරාළ සහ ඉසුරු අකරවිට යන ශිෂ්‍යාවන් දෙදෙනා අමාලි මෙන්ම කොළඹ ප්‍රදේශයේම ජීවත් වූ. කොළඹ ප්‍රදේශයේ පාසල්වල අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවන් වීම විශේෂත්වයකි.

    මෙම සැකකාර තරුණියන් දෙදෙනා පිළිබදව නෙත් ගොසිප් සිදු කළ සොයා බැලීම් වලදි අනාවරණය වූයේ අමාලිට නවකවදය ලබා දුන් මාෂා අතුකෝරාළ කොළඹ දේවි බාළිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවක් බවයි. මියගිය අමාලිද දේවි බාළිකා විද්‍යාලයේම ශිෂ්‍යාවක් වීම විශේෂත්වයකි.

    හිංසාකාරී නවකවදය හේතුවෙන් අමාලි මිය යද්දී, අමාලිද අධ්‍යාපනය ලැබූ කොළඹ දේවි බාළිකා විද්‍යාලයේම ඉගෙනුම ලැබූ ඇයට නවකවදය ලබා දුන් මාෂා අතුකෝරාළ මේ වන විට පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් විවාහ වී පවුල් ජීවිතය ගත කරමින් සිටියි.

    මේ අතර මියගිය අමාලිගේ මරණයට සාධාරණයක් ඉටු කිරීම ප්‍රතික්ෂේප කරමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ එවකට උපකුලපතිවරයා වූ මහාචාර්ය චන්දන උඩවත්ත නැමැත්තා, නවකවදය ලබා දුන් ශිෂ්‍යාවන් වෙනුවෙන් පෙනි සිටිමින් අමාලි ඝාතනයේ සාක්ෂි වසන් කර තිබෙන බවත් අමාත්‍යවරයා යැවූ ලිපියේ දැක්වේ. චන්දන උඩවත්ත උපකුලපතිවරයා නවකවදය ලබා දුන් ශිෂ්‍යාවන් ආරක්ෂා කරමින් ඔවුන්ට එරෙහිව පැවති සියලු සාක්ෂි සඟවා තිබෙන බවත් කියවේ.

    කෙසේ හෝ ප්‍රමාද වී හෝ අමාලි චතුරිකාට සාධාරණය ඉටු කිරීම පාලකයන්ගේ, නීතිය රකින ආයතනයන්ගේ මෙන්ම සමස්ථ පුරවැසියන්ගේ වගකීමයි

    උපුටාගැනීම නෙත් fm

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    https://web.facebook.com/thilinina

    ආ නැ බඩුව ඉන්න්ව
    තිළිණි මේ දාපු post එක සම්බන්ධයෙන් වගකීමෙන් ප්‍රකාශ කරන්න පුළුවන්, ඇය ඔය කියන ආකාරයේ රැග් කිරීමකට සම්බන්ධවුනේ නැහැ කියා..ඒ දේ ඒ කාලවකවානුවේ campus එකේ එකටම හිටිය batch එකේ හැමදෙනා ම දන්නවා.
    ඒ වගේම ඇය,අපි 1 st year එකේ ඉන්න කාලේ පටන් බොහොම නිදහස් මතධාරිනියක් ලෙස කටයුතු කලා මතකයි.තමන්ගේ නිදහස අවුරාගන්න අකමැති වූවා වගේ ම ,තවත් අයෙකුගේ නිදහස අවුරාලන ක්‍රියාවන්ට වචනයකින් හෝ දායක වෙන්න ඇයට අවශ්‍යයතාවක් තිබුනේ නැහැ.ඊට වඩා එහා ගිය academic targets ඇයට තිබුණා.ඒ වෙනුවෙන් වෙහෙසුනා.
    2 nd year එකේ hostel පහසුකම් අපට පවා නොතිබුණ කාලේ ඇය නිවසේ සිටමයි ආවේ ගියේ.ඉතින් ඔය කියන ආකාරයේ දේවල් සිදු කරන්න ඇයට කොහොමත් අවස්ථාවක් තිබුණේ නැහැ.
    ⁣ඇය සම්බන්ධයෙන් වැරදි උපකල්පනයන්ට හේතුවුණු මුල්ම post එක share කරන්නේ පේරාදෙණිය campus එකේම අයෙක් විසින්.
    එම post එක දඩමීමා කරගෙන මඩ ව්‍යාපාරයට ලියාපදිංචි වූවන් විසින් කෙටි කාලයක් තුළ සමාජමාධ්‍ය තුළ මේ තිළිණි යැයි හුවා දක්වමින් ගෙන ගිය මඩ ප්‍රහාරයන් ඉතාමත් කණගාටුදායක යි.
    විශේෂයෙන් ම මුල්ම post එකේ සඳහන් comments අතර ඉතාම ත් අසැබි , සම්පූර්ණ වශයෙන් අසත්‍ය දෑ පල කොට තිබෙනවා.
    මෙහිදී පැන නැඟි ගැටලුව නම් ඒ සඳහා post එක අයිතිකාරිය විසින් ඒම සමාජ උපකල්පනය වැරදි බවක් කොතනකවත් සඳහන් නොකර සිටීම හා එය මඟහරිමින්
    තමන්ගේ මතය අනුමත කරන අය සඳහා පමණක් තුති පල කරමින් reply කොට තිබීමයි.
    එය එම වැරදි උපකල්පනයට ලක් වූ තිළිණි පිළිබඳ share වන සාවද්‍ය තොරතුරු තහවුරුවන්නට ඉඩහැරීමක් ද?
    කෙසේ හෝ වේවා එය ඇය comment එකක සඳහන් කල පරිදි හෘදසාක්ෂියට ම භාරයි.
    වැරදි උපකල්පනයන් හේතුවෙන් ඇතැම් පාර්ශව අගතියට පත්වන ආකාරය කියා සිටීමෙන් අනතුරුව , ඒ කවුරුන් ද යන වග ඇය ප්‍රකාශ කරන්න බව කියා තිබුණත් තවම ත් එබන්දක් සිදුව නැහැ.
    එය ත් ඇයට ම භාර යි.
    අනතුරුව ඇය විසින් පල කල post එකක සඳහන් වන්නේ, තිලිණි විසින් පල කල post එකෙහි නිරවද්‍යභාවය ගැටලුවට ලක් කරන ප්‍රකාශ. Screenshot සම්බන්ධයෙන් කල ප්‍රකාශයෙන් ඒ බැව් වඩාත් තහවුරු වෙනවා.
    එක් අවස්ථාවක එක දෙයක්,ඊළඟ අවස්ථාවේ තවත් දෙයක් වශයෙන් මේ අදහස් දැක්වීම් වල පරස්පරතාවයන් තිබෙන බව අවබෝධයෙන් බලන ඕනැම අයෙකුට වැටහෙනවා.
    මේ සම්බන්ධයෙන් ඇගේ පාර්ශවයේ ස්වභාව පිලිබඳ නිර්වචන සිදුකිරීම අවශ්‍යය නැති වුවත්, තිලිණි සම්බන්ධයෙන් පැතිරෙන හා පැතිරීමට වේදිකා නිර්මාණය කල කරුණ සම්බන්ධයෙන් කණගාටුවක් පවතිනවා.මොකද තිලිණි කියන්නෙ කවුරුන්ද කියා ඇයව ඉතාමත් සමීපයෙන් ඇසුරු කල අප බොහෝ දෙනෙක් දන්නා කරුණක් නිසාවෙන්.
    ඇගේ නිර්දෝෂීභාවයට ඇයට මෙම මුල කී post එකට comment කිරීමට හෝ අවස්ථාවක් නැත්තේ, එය post එකේ අයිතිකාරිය විසින් block කර ඇති බැවින්.
    එය කාගේ හෝ අතපය බැඳ පොල්ලක් ගෙන තමන් හිතේ හැටියට පහර දෙනවා වැනි අමානුෂීය ක්‍රියාවක් ලෙස විටෙක හැඟෙනවා.
    ⁣මෙම කරුණට ආසන්නතම සිදුවීම වූ, සබරගමු සරසවියේ දිවි අහිමි වූ දරුවා සම්බන්ධ පුවත
    ඈදාගෙන ඒ මතින් තම තමන්ගේ පෞද්ගලික අමනාපකම් පියවීම අපුල දනවන්නක් ලෙස පෙන්වා දිය හැකියි.
    ඒ සිදුව ඇති දේ කිසිසේත් ම අනුමත කල නොහැකි මෙන් ම ඒ සඳහා ඉතා ඉක්මනින්ම නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් කියා සිටිනවා.
    පෞද්ගලිකව ම මා ද එවන් තත්වයන් ඉතාම ත් දැඩි පිළිකුලකින් බැහැර කරන අතර එදා පරුෂ වචනයෙන් සංග්‍රහ කල ඇතැමුන්ගේ මුහුණ අදටත් නොබලන්න එය හේතුවක්ව තිබෙනවා.
    මේ සම්බන්ධයෙන්, තිලිණිගේ පාර්ශවයෙන් ඇය පිලිබඳ අප දන්නා කරුණු පල කිරීම ⁣මේ තරම් කෙටි සටහනකින් සිදුකිරීම කල නොහැකියි..
    නමුත්, ඇය පිලිබඳ නොදන්නා අයෙක්ට පෙර කී post එකට comment කිරීමට හෝ like කිරීමට පෙර තවත් වරක් සිතා බැලිය හැකි වෙනවා.
    මේ සිදුවීමේ විශේෂ ම කාරණය ලෙස දුටුවේ එකිනෙකා හෙලා දකිමින් කටයුතු කරන සමාජ මාධ්‍ය පරිශීලනයේ අප්‍රසන්න බව.
    අවසන් වශයෙන් සඳහන් කර සිටිනවා නම්, අප විසින් සිදු කරන ඕනෑ ම ක්‍රියාවක සත්‍ය අසත්‍යභාවය අපට ඉතා සමීපව කටයුතු කරන පාර්ශවය ක් දැන සිටිනවා.ඒ අපේ හෘදසාක්ෂිය.ඊට අවංකව කටයුතු කල හැකි නම් බොහෝමය ක් දුරට මෙවැනි කණගාටුදායක තත්වයන් නිර්මාණයට ඉඩක් නැහැ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,525
    100,698

    අපිට ඕන වුණේ කැම්පස් එකත් එක්ක බැඳුණු හැමදේම අංශුවක් නෑර උරා ගන්න. ඒක නිකන්ම කරන්න බැරි වුණා. ඒකට කැපවිමක් තියෙන්න ඕන. ඒ කැපවිම කරන්න ඕන කවුරුත් රැග් එක කියල හඳුන්වන දෙයට අපෙත් සම්මාදම ලබා දීලා. ඒක වෙලාවකට වදයක් වුණත් අද මේ රසබර මතක සේරම අපේ හිතේ තියෙන්නේ අන්න ඒ කරපු කැපවිම නිසා. එහෙම කරන්න බැරි අයට පුළුවන් අල වෙන්න.

    ඔය එයා රැග් එක enjoy කරපු හැටි එයාගෙම වචන් වලින් එයාගේම බ්ලොග් එකක පෝස්ට් එකක්
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,027
    15,516
    113
    New Zealand
    Me ara stripchat inna baduwa neda
    නෑ . ඒවගේම වෙන එකියෙක්. මේකි දළද දැක්මට පහුගිය දවස්වල අපහාස කරා. දළදා දැක්ම ඉවර වෙලා සති කීපයයි ගියේ. මේකිට රට වටෙන්ම අපහස. දැන් ෆේස්බුක් එකත් අකුළගෙන.
     
    • Haha
    Reactions: Nidarshana_k

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,525
    100,698
    113
    link eka deepan arala danna
    Oya uda thiyene dala

    මෙයා කාලෙකට කලින් රැග් එකට පක්ෂව හෑල්ලක් දාල පස්සෙ ඒකට සමාව එහෙම ගත්ත සීන් එකක් මතකයි.

    මේකෙ කතාවෙ ටිකක් තියෙනව. ෆුල් එක හොයාගන්න නෑ

    https://sanskaravinivida.blogspot.com/2014/02/2.html?m=1

    මේකේ තියෙනවා එයාම කාලේකට කලින් rag එකේ ගුණ වරුණාවක් ගැන දාපු හෑල්ලක්
    FYI @KadawathaKolla
    ------ Post added on May 2, 2025 at 11:37 PM
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    රජරට කැම්පස් එකේ හෙළුවෙන් තියලා ගහනවා

    පච කෙලින්න එපා 😂

    ඇත්ත යකෝ ලොබිය කියලා එකක් තියනවා. පාන්දර වැඩේ කරන්නේ. හොස්ටල් ඉන්න කොල්ලොන්ට විතරයි හැබැයි

    Gahanava kivve gutida.. ubata kiriye inne kiyala amathaka una 😂 uba kohomada danne??

    ඔව් යකෝ කිතුල් පොලු වලින් දෙන්නෙ

    Uba kohomada danne?? Kellanta physical rag na neda?

    යාළුවෙක් කිව්වේ. හුඟක් උන් හොස්ටල් දාලා ගියාලු ඔය හේතුව නිසා.

    සබරෙ කෙල්ලොන්ට තියනවා එකම වතුර බෝතලේ කටේ පුරෝගෙන ටිකක් වෙලා ඉඳලා ආපහු බෝතලේටම දාලා ඊළඟ එකාට දෙන්න එතකොට ඒකිත් ඒකම කරන්න ඕනේ. එහෙම දිගටම යනවා වැඩේ.

    රුහුණෙ තියනවා එකම ප්ලේන්ටියට ඇඟිල්ල දදා වටේම උන්ට පොවන්න. ඉවර වෙනකම් පොවන්න ඕනෙ. අන්තිම හරිය වෙද්දි ප්ලේන්ටිය කැරමල් වෙලා. ඒත් පොවනවා. වමනෙ දදා බොනවා ඉතින්. පව තමයි :(

    ඒවනම් රැග් නෙමෙයි ලොල්

    අපි වඩේ කෑවා පෝලිමේ අන්තිමට එන්නෙ එක පරිප්පු ඇටයයි. ඒක ලොව ලොව අතින් අත යවනවා

    Uba oya kiyanne corona valata kalin seen neda

    රජරට සීන් එක කිව්වේ 2013 A/L එකෙක්
    සබරෙ සීන් එක කිව්වේ 2012 A/L එකෙක්
    රුහුණේ එක කිව්වේ 2008 A/L එකෙක්

    Mamath 2008 al 😂😂 ova dan nathuva athi bn. A davasvala oya kellange andun galavapu seen ehemath thibba neda?

    ඕවා රැග්ද 😂? ඒම කරන්නේ බං බැන්දම ලේසි වෙන්න.

    මොකද ඒ

    ඇයි ඉතින් බැන්දම දිවේ තුඩ සෑහෙන බිසිවෙනවනෙ

    විකාර. ඕවට ප්‍රක්ටිස් කරන්න ඕනයැ

    විකාර. ඕකට බඳින්නම ඕනෙද 😂

    Uba nm campus gya ecec newe wage
    Campus gya un ohoma atta catha crnna na

    කැම්පස් ගිය උන් තමයි බං මට කිව්වේ. උන් මෙහෙම කියන්නේ නෑ තමයි. උන් හංගගෙන ඉන්නවා ඇත්ත කියන්නේ නෑ පර හැත්ත

    Catac arala cyanna puluwanthee bn
    Ape cello nm ciwwema mucuth na ane
    Api wenama hostel ece inne sinno wenama inne
    Ane api nodanna monara thanna

    Campus gyapu cellec bandath camac na hostel idapu ecac nm badinna epa

    Ai bn ithin kithul polu valin gahanne?? Varadi valatada??

    නෑ බං උන්ට තියන අසහනයට

    Yako eka mara asahanayakne 😕

    මන් හිතන්නේ ඒකට ලක්වෙන උන්ගෙත් කැමැත්තක් ඇති

    Na bn.. pissuda.. salli nathi un hostel ithuru venava athi.. pav bn

    එහෙමත් ඇති හැබැයි ඇඳුම් නැතුව ඉන්න කැමති උනුත් ඉන්නවා

    A unata guti kanna kavruth kamathi nane

    Submissive උන් කැමැතියි

    ඔතන බන් ආතල් එක තියෙන්නෙ ඒක කරද්දි නෙමේ. ගුටි කන්න බහුතරයක් කැමති නැ. හැබැයි ඕවා ඉවර වෙලා overcome කරාම අන්න ආතල්. අපි ගුටිත් කාලා මෙහෙම ඉන්නෙ. අනිත් උන්ට මේ එක්ස්පීරියන්ස් ගන්න බෑ වගේ එකක් ඒක. නිකන් plane crash එකකින් බේරුනා වගේ. බේරුනාම ආතල්. පට්ට adventure එක. පොදු කුලකෙට නැති uniqueness එකක් හම්බෙනව. worse situation එකක survive උනා කියන ආතල් එක. සල්ලිකාරයෝ උන්ගෙ අතීතෙ එක වේලක් කාලා ජීවත් වෙච්ච හැටි කියන එකත් ඒකමයි. එතන තමයි ආතල් එක තියෙන්නෙ.
    ස්පෝර්ට් එකකට කැපවෙන එක.
    හමුදාවට යන එක. ඕවත් ටිකක් සමාන සිද්දි.

    9ee12229fb0649f5299a7f63646e60e4.jpg

    Yep same thing. We'll also do the same after we surviving this crisis.

    un kamathi athi kellangen guti kanna. A unata senior kello enne nane kollanva rag karanna

    A unata godak un depress venava hiri hara karama. Ekai oya rag karana un hire danna oni