කැම්පස් රැග්

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy
    අර රුහුණේ කැම්පස් එකේ කෙල්ලන්ට ලිංගික අතවර කරපු එක සාදාරණිය කරලා ඔන්න එකෙක් පොස්ට් එකක් දාලා

    රැගින්

    70917139_407420319967876_7341112261584355328_n.jpg

    පොස්ට් එක

    https://www.facebook.com/sajithamad...7551872954722/407420316634543/?type=3&theater

    "
    දකින හැම ලබ්බක්ම ඒ විදියටම අහන උඹලට කියන්නේ....
    තොපි මේ වැල කඩයක් කරලා තියෙන්නේ මොකක්ද කියලා දන්නවද?
    අපි උඹලා ඔක්කොම එකට a/l ලිව්වා අපේ මොකක් හරි දෙයක් නිසා අපි කැම්පස් ගියා...
    ඕකට යනකොට තොපි වගේම අපිත් ඕක ගැන මොකුත් දන්නෑ....
    ගිහිපු මුල් දවස් වල අපිත් ඕකේ රැග් වුණා,ඕවට කෑ ගැහුවා,තනියම සීනියර් බැජ් එකත් එක්ක ගේම ඉල්ලුවා.
    දැන් මේක ඇතුලට වත් නොගිහිපු තොපි කියනවද?මේක brazzer's එකක් කියලා.
    යකෝ දූෂණය වෙච්ච කෙල්ලෙක් ඉන්නවා නම් සාක්ෂි එක්ක වරෙල්ලා....
    උඹේ නංගී,අක්කා,අයියා,අම්මා,තාත්තා දිහා බලපන්...
    ඔය එකෙක් හරි ඇති රුහුණේ එකෙක්...අහපල්ලා උන්ව දූෂණය කරාද කියලා..අන්න එහෙම ඉදිරිපත් වෙනවා නම් ඕනම දෙයක් කරපල්ලා...
    උඹලා ඔක්කොම ඉස්කෝලේ යන්න ඇතිනේ...
    උඹලගේ ඉස්කෝලේට අපහස කරොත් ඕක වැල කඩයක් කියලා තොපිට මොකද හිතෙන්නේ?
    මේ ඔක්කොම රජයේ කැම්පස් වහන්න කරපු ගේම් එකක්...කොහේ හරි edit කරපූ වීඩියෝ එකක් බලලා තොපි කොහොමද බන් තොපිත් එක්ක ඉන්න එවුන්ටම ඔහොම පද හදන්නේ...
    අපි උඹලා සාමාන්‍ය මිනිස්සු,කොටවලා අව්ලුවලා මේක කාලා දාන එක තමයි උන්ගේ ප්ලෑන් එක.
    පොඩ්ඩක් බලා ගෙන හිටපල්ලා හරිම ඇත්ත එලියට එයි.
    රැග් කරපු එකෙක් නෙවෙයි මේ ලියන්නේ රැග් එක එපා කියපු එකෙක්...මේක උගුලක් බන් පොඩ්ඩක් බලන් හිටපල්ලා...රුහුණ වැහුණොත්...
    ලක්ෂ ගාණකට උපාධි නැතිවෙයි පොඩ්ඩක් අහපල්ලා...කේන්තිනම් මට බැනපල්ලා...
    ඒත් මේ හැම දේකම ඇත්ත එලියට එයි.
    Rag තියෙනවා ඒක අනිවාර්යයෙන්ම නවතින්න ඕන...ඒත් මෙහෙම පහර විදියට තොරතුරු විකෘති කරලා දාපු සැනින් ඒක ඒ විදියටම විශ්වාස කරන්න එපා මචන්ලා...
    Youtube චැනල් එකක views වැඩි කරගන්න,facebook page එකක reach වැඩි කරගන්න මුන් ඕනම දෙයක් කරයි.
    ඒත් මතක තියා ගනිල්ලා ඒ උඹලගේ සල්ලී වලින් කරන අනාගත අයෝජනයක්....
    පොඩ්ඩක් ඉවසපල්ලා 🙏 🙏 🙏

    "

    මුන්ට මෙහෙම කියන්නේ මොන හිතකින්ද .කරපු බලු වැඩේ සාදාරණිය කරන්නේ කොහොමද මුන්
    :growl::growl::growl::growl:

    ඔය බලු වැඩේ කරපු එවුන් මරන්න ඕනි i spit on your grave එකේ විදිහට

    මේ හුත්ති උඩ දාගෙන කෑගහගෙන ගිරිය පුප්පන්නේ කොන්ඩම් බාල්දියක් හම්බ උනා කියලා vc මිඩියා වලට කිවා කියලා

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy
    එළකිරි කොල්ලෙක්;24801083 said:
    Sambanda hema ekama maranna ona, nethuwa karanna be. Year eka anuwa hostel wen karanna ona. Monama akaraye Rag/Thela okkoma nawattanna ona

    :yes::yes::yes:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ragging නවත්තන්න ඕනේ නම් නවත්තන්න පුළුවන්. තියෙන සාක්ෂි වලට අනුව වැරදි කාරයෝ අල්ලගෙන ජීවිත කාලෙටම පන්ති/ විභාග තහනම් කරලා, common /canteen වල cctv camera හයි කරලා, first year ළමයින්ට හොස්ටල් දුන්නේ නැත්තන් වැඩේ ඉවරයි. විශේෂයෙන්ම අන්තරේ තමයි ඕවා නවත්තන්න දෙන්නේ නැත්තේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වැටමාර සංස්කෘතිය...

    ජෙප්පෝ ටික සෙට් වුනා හාමු එක්ක..ජෙප්පන්ගේ කැම්පස් වහල්ලුත් කොල්ලෝ ගහන්න පටන් ගත්තා අන්තිමට.
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    ragging නවත්තන්න ඕනේ නම් නවත්තන්න පුළුවන්. තියෙන සාක්ෂි වලට අනුව වැරදි කාරයෝ අල්ලගෙන ජීවිත කාලෙටම පන්ති/ විභාග තහනම් කරලා, common /canteen වල cctv camera හයි කරලා, first year ළමයින්ට හොස්ටල් දුන්නේ නැත්තන් වැඩේ ඉවරයි. විශේෂයෙන්ම අන්තරේ තමයි ඕවා නවත්තන්න දෙන්නේ නැත්තේ.
    කාටහරි ලිංගික හිරිහැර හෝ වෙනත් වධහිංසාවක් උනාම පස්සේ පන්ති නතර කරලා මොනවා කරන්නද බන්..?
    ඔක්කොටම ඉස්සෙල්ලා ඔය මානසිකත්වය හදන්න ඕන.
    මේ ලගදි release උන video එකෙත් කෙල්ලෝ වධහිංසාවට පත් කරලා rape කරාටත් පස්සේ lectures ලා පන්ති තහනමක් ගැන කතා කරනවා.
    මේ විදියේ පාලනයක් තියනකොට මේ වගේ දේවල් වෙන එක පුදුමයක්ද බන් ඉතින්..?
    අපි වෙනසක් බලාපොරොත්තු වෙන එක මොන විහිළුවක්ද?

    මරන්න, කපන්න, කොටන්න ඕනේ නැහැ. හරියට නීතිය හදලා එක ක්‍රියාත්මක කරා නම් ඉවරයිනේ.
    මේ වගේ වධහිංසා කරන අය අවුරුදු 10ක් 20ක් විතර හිරේට යැව්වා නම් ඔය ඔක්කොම නැති වෙනවා.

    හිතපන් මේ වගේ දෙයක් USA, Canda වගේ රටක උනා නම් මේක කරපු අයට විතරක් නෙවෙයි පාලනයේ ඉන්න අයටත් යන එනමක් නැති වෙනවා.
    USA Gymnastics sex abuse scandal එකෙන් පස්සේ management එකේ හිටපු කී දෙනෙක්ට අයින් වෙන්න උනාද...? ඔය scandal එක නිසා head position එක කීපාරක් change උනාද..
     
    Last edited:

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    Kawuruhari rape ho wenath karadara karoth panthi nathara karala monawa karannada bn..?
    Issellama oya manasikathwaya nathi karanna ona.
    Me lagadi release una video eketh kello rape wela ididdi lecturesla panthi thahanamak gana katha karanawa.

    karala thiyena waradi walata anuwa danduwam labeyi.
    ragging nawaththanawa kiyanne manasikathwaya wenas karanawa kiyana eka thamayi.
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    රුහුණ විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ (Fac. of Humanities and Social Sciences) සිද්ධ උන නවක වධ සිද්ධි සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ උප කුලපති තුමා සහ තවත් ශිෂ්‍යයෙක් සිදුකල ප්‍රකාශන හරහා ගොස් අදාළ වැරදි කරුවන්ට නිසි දඬුවම් නීතිය මගින් ඉතා කඩිනමින් සිදු කළ යුතුව තිබෙනවා. මෙවැනි සිද්ධි හරහා සමස්ථ රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රජාවටම මහත් වූ අගව්රවයක් සිදු වන නිසා මින් මතුවට වත් මෙවැනි සිදුවීම් සිදු නොවීමට අදාළ බලධාරීන් නිසි ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.

    රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුලත් වීම යනු උසස් පෙළ සමත් වෙන සිසුන්ගෙන් ඉතාමත් අඩු පිරිසකට රජය විසින් උපාධියක් හැදෑරීම සඳහා ලක්ෂ ගණනක් වටිනා ශිෂ්‍යත්වයක් සමග ඉතා දක්ෂ, පළපුරුදු ඇදුරු මඩුල්ලක් යටතේ ඉගෙන ගැනීමට ලැබෙන අවස්ථාවකි. අනාගත රට ගොඩනැගීමට සිටින මේ දක්ෂ දරුවන්ගේ හැකියාවන් වැඩි දියුණු කරමින් ඔවුන් රටේ දියුණුවට දායක කරගැනීමට සමස්ථ විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයට විශාල වගකීමක් තියෙනවා. මොවුන්ව අතහැර දැමීම යනු රටේ අනාගතය අතහැර දැමීමකි. මේ නිසා විශ්වවිද්‍යාල වල තත්වය බාල වෙන නවක වධ සම්පූර්ණයෙන්ම නැති කර දැමිය යුතුමයි.
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    කාටහරි ලිංගික හිරිහැර හෝ වෙනත් වධහිංසාවක් උනාම පස්සේ පන්ති නතර කරලා මොනවා කරන්නද බන්..?
    ඔක්කොටම ඉස්සෙල්ලා ඔය මානසිකත්වය හදන්න ඕන.
    මේ ලගදි release උන video එකෙත් කෙල්ලෝ වධහිංසාවට පත් කරලා rape කරාටත් පස්සේ lectures ලා පන්ති තහනමක් ගැන කතා කරනවා.
    මේ විදියේ පාලනයක් තියනකොට මේ වගේ දේවල් වෙන එක පුදුමයක්ද බන් ඉතින්..?
    අපි වෙනසක් බලාපොරොත්තු වෙන එක මොන විහිළුවක්ද?

    මරන්න, කපන්න, කොටන්න ඕනේ නැහැ. හරියට නීතිය හදලා එක ක්‍රියාත්මක කරා නම් ඉවරයිනේ.
    මේ වගේ වධහිංසා කරන අය අවුරුදු 10ක් 20ක් විතර හිරේට යැව්වා නම් ඔය ඔක්කොම නැති වෙනවා.

    හිතපන් මේ වගේ දෙයක් USA, Canda වගේ රටක උනා නම් මේක කරපු අයට විතරක් නෙවෙයි පාලනයේ ඉන්න අයටත් යන එනමක් නැති වෙනවා.
    USA Gymnastics sex abuse scandal එකෙන් පස්සේ management එකේ හිටපු කී දෙනෙක්ට අයින් වෙන්න උනාද...? ඔය scandal එක නිසා head position එක කීපාරක් change උනාද..

    man kiyala thiyena deta oyage reply eka kisima adalathwayak na.
    mehema waraddak karala thiyeddi mehema danduwamak denna one kiyala man kiyala na.
    wenasak balaporoththu wenawa kiyala man kiyala na.
    maranna,kapanna,kotanna one kiyala man kiyala na.

    quote karanawa nan man kiyala thiyena de anuwa witharak katha karanna.
    oyata thaniyen adahasak post karanna one nan quote karanne nathuwa post ekak danna.
     
    Hey hey...
    Serious ganna epa bn. Mama dapu reply eka kipa wathawakma update kara.
    Mama kiwwe poduwe mage adahasa. :)
     
    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    රුහුණේ උන් නම් කුජීතයි බන්. බලපන් මේක සියලුම රජයේ විශ්වවිද්‍යාල වලට අගෞරවයක් නේ...
    මුන් මේවා කර කර ඉදල out වෙලා ජොබ් වලට එනවා මෙලෝ මගුලක් බැ
    රටක universities තියෙනවනම් international standards වලට maintain කරන්න ඕන.. එහෙම නැත්තම් මේවා වහල දාන එක තම හොද රටටයි මිනිස්සුන්ටයි බරක් නොවී...
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    ragging නවත්තන්න ඕනේ නම් නවත්තන්න පුළුවන්. තියෙන සාක්ෂි වලට අනුව වැරදි කාරයෝ අල්ලගෙන ජීවිත කාලෙටම පන්ති/ විභාග තහනම් කරලා, common /canteen වල cctv camera හයි කරලා, first year ළමයින්ට හොස්ටල් දුන්නේ නැත්තන් වැඩේ ඉවරයි. විශේෂයෙන්ම අන්තරේ තමයි ඕවා නවත්තන්න දෙන්නේ නැත්තේ.

    Year eka anuwa hostel denna ona. Awrudu 3kata aniwaryen Police eken hari Military hari walin athulata danna ona. Oya eka set ekak yanakota eeta passe prashna nethi wenawa kohomat
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රුහුණ විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ (Fac. of Humanities and Social Sciences) සිද්ධ උන නවක වධ සිද්ධි සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ උප කුලපති තුමා සහ තවත් ශිෂ්‍යයෙක් සිදුකල ප්‍රකාශන හරහා ගොස් අදාළ වැරදි කරුවන්ට නිසි දඬුවම් නීතිය මගින් ඉතා කඩිනමින් සිදු කළ යුතුව තිබෙනවා. මෙවැනි සිද්ධි හරහා සමස්ථ රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රජාවටම මහත් වූ අගව්රවයක් සිදු වන නිසා මින් මතුවට වත් මෙවැනි සිදුවීම් සිදු නොවීමට අදාළ බලධාරීන් නිසි ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.

    රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුලත් වීම යනු උසස් පෙළ සමත් වෙන සිසුන්ගෙන් ඉතාමත් අඩු පිරිසකට රජය විසින් උපාධියක් හැදෑරීම සඳහා ලක්ෂ ගණනක් වටිනා ශිෂ්‍යත්වයක් සමග ඉතා දක්ෂ, පළපුරුදු ඇදුරු මඩුල්ලක් යටතේ ඉගෙන ගැනීමට ලැබෙන අවස්ථාවකි. අනාගත රට ගොඩනැගීමට සිටින මේ දක්ෂ දරුවන්ගේ හැකියාවන් වැඩි දියුණු කරමින් ඔවුන් රටේ දියුණුවට දායක කරගැනීමට සමස්ථ විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයට විශාල වගකීමක් තියෙනවා. මොවුන්ව අතහැර දැමීම යනු රටේ අනාගතය අතහැර දැමීමකි. මේ නිසා විශ්වවිද්‍යාල වල තත්වය බාල වෙන නවක වධ සම්පූර්ණයෙන්ම නැති කර දැමිය යුතුමයි.

    Management ekata ba control karanna
    Wade darune wenne campus eka awata ekekta rag kalot
    Game ekekta case dammot game set ekama bahinawa maalu karayo ehema

    Oya serama jvp ponslage wada okata karanna ona security high karana eka
    Cctv dala hari system ekak tiyana eka campus awanam igena gena palayaw

    Campus innakan aragala karala out wela guu kaapu rilaw wage salli passe duwanawa

    Oya aragala ponnayo ekek campis out wela owa karanawada ?
     
    • Like
    Reactions: kaveezh