CMB art කෙල්ලො නම් stripe dance yanava....අම්ම තාත්තා ගාවත් සල්ලි නෑ. හරිම අමාරුවෙන් මේ දවස් ගෙවන්නේ. උඹල කරන ශුවර් එකටම දවසට 2000/= / 3000/- හොයාගන්න online ක්‍රමයක් කියලා දීපං කෝ... ගොඩාක් පිං සිද්ද වෙනවා....![]()
මචන් මම මේ site එකේ දවසට පැයක් විතර වැඩ කරලා මාසෙට 3000-4000 ක් හොයනවා .මේක ට්‍රය් කරන්න හරිම ලේසියි
අම්ම තාත්තා ගාවත් සල්ලි නෑ. හරිම අමාරුවෙන් මේ දවස් ගෙවන්නේ. උඹල කරන ශුවර් එකටම දවසට 2000/= / 3000/- හොයාගන්න online ක්‍රමයක් කියලා දීපං කෝ... ගොඩාක් පිං සිද්ද වෙනවා....![]()
ඔන්ලයින් වැඩ එක පාරට කරන්න බෑ
කාගිල්ස් කීල්ස් වගේ ඒවගේ පාට් ටයිම් කරපං
මැක්ඩොනල්ඩ් වගේ ඒවගේත් තියෙනවා ජොබ්
නැත්නම් ක්ලාස් කරපං ඕවා තමා අපේ උන් කරේ
--------------
අපි යන කාලේ මොරටුවේ
බෝඩිමට 1500-2000
දවල් කෑම එකක් 20
ප්ලේන්ටි ය 5
එළියේ කඩේකින් කෑවොත් 60-80
හොදම කඩේකින් කෑවොත් 150
සිගරට් එක 15
ගල් බෝතලේ 400
ස්පෙෂල් බෲ බියර් එක 80
වැඩි ඇතක නෙමේ මේ 2010
රුපියල් 6000 කින් වගේ ඔක්කොම ශේප් ඒ කාලේ..
uba mona faculty ekeda ?ඔන්ලයින් වැඩ එක පාරට කරන්න බෑ
කාගිල්ස් කීල්ස් වගේ ඒවගේ පාට් ටයිම් කරපං
මැක්ඩොනල්ඩ් වගේ ඒවගේත් තියෙනවා ජොබ්
නැත්නම් ක්ලාස් කරපං ඕවා තමා අපේ උන් කරේ
--------------
අපි යන කාලේ මොරටුවේ
බෝඩිමට 1500-2000
දවල් කෑම එකක් 20
ප්ලේන්ටි ය 5
එළියේ කඩේකින් කෑවොත් 60-80
හොදම කඩේකින් කෑවොත් 150
සිගරට් එක 15
ගල් බෝතලේ 400
ස්පෙෂල් බෲ බියර් එක 80
වැඩි ඇතක නෙමේ මේ 2010
රුපියල් 6000 කින් වගේ ඔක්කොම ශේප් ඒ කාලේ..
මේව කරන එකෙක් ඉන්නව නම් රිප්ලයි එකක් දාන්නStripchat එකේ account එකක් හදාගෙන වැඩ පටන් ගනින් බං. Gay සුද්දො අැති වෙන්ඩ token දානවා. මහලොකු දෙයක් කරන්ඩ නෑ බිජ්ජයි පුකයි පෙන්නන් ඉන්ඩ තියෙන්නෙ. මූණ පේන එක අවුල් නම් මාස්ක් එකක් දා ගනින්. Token එකතු කරලා USDT විදිහට දා ගෙන P2P sell කරලා සල්ලි ගනින්.
උඹට token 20 කට USD 1 ක් හම්බෙනවා. උඹෙ Target එක 2000 නම් දවසට token 130 ක් වගේ හෙව්වාම අැතිනෙ. ගොඩක් උන් ඕක පැයෙන් දෙකෙන් හොයනවා. මෙව්වා පිරමීඩ හරි වෙන පොපිට් බම්බු හරි නෙවෙයි. උඹෙ සේවයට උන් කැමැත්තෙන් දෙන්නෙ.
විලි ලැජ්ජා නහරෙ කපන්ඩ තමයි තියෙන්නෙ.![]()
https://elakiri.com/threads/colombo-night-life.2137079/unreadඅම්ම තාත්තා ගාවත් සල්ලි නෑ. හරිම අමාරුවෙන් මේ දවස් ගෙවන්නේ. උඹල කරන ශුවර් එකටම දවසට 2000/= / 3000/- හොයාගන්න online ක්‍රමයක් කියලා දීපං කෝ... ගොඩාක් පිං සිද්ද වෙනවා....![]()
ඔව් බං මුන් බස් වල යන්නෙත් හෙන ගැට්ටෙන්.... ටිකට් ගන්න හෙහෙන සද්දෙ...මහපොල ගනින්
කැම්පස් හුම්ත නලලෙන් අයින් කරලා ෆ්‍රැන්චයිස් වල වැඩ කරපන්
හොටෙල් වල කිචන් හෙල්පර් පලයන්
යන යන ආදායම් හරි ජොබ්ස්ගැන හරි තියෙන නූල් වල බම්ප් එකනං වරදින්නෙ නෑබම්ප්
බම්ප් කරන්නෙ වෙන මොකුත් නිසා නෙමෙයි දාපු කෙනාට හරි තව කෙනෙක්ට හරි උදව්වක් වෙන්න.. ත්‍රෙඩ් එක උඩින් තියෙනකොට තව අයට පේන නිසා.යන යන ආදායම් හරි ජොබ්ස්ගැන හරි තියෙන නූල් වල බම්ප් එකනං වරදින්නෙ නෑ
ඉතින් මන් නෑ කීවද මහත්මියබම්ප් කරන්නෙ වෙන මොකුත් නිසා නෙමෙයි දාපු කෙනාට හරි තව කෙනෙක්ට හරි උදව්වක් වෙන්න.. ත්‍රෙඩ් එක උඩින් තියෙනකොට තව අයට පේන නිසා.
