කැම්පස් ගියාම ගැට්ටෙටෙන් ඉන්න ඕනේ . ටිකට් සද්දේන් ගන්න ඕනේ කොන්දට ඇහෙන් නෑනේ
ඔව් බං මුන් බස් වල යන්නෙත් හෙන ගැට්ටෙන්.... ටිකට් ගන්න හෙහෙන සද්දෙ...
------ Post added on Jan 4, 2024 at 6:32 PM
ගැට්ට ගලවල ගන්නව මට සෙට් වුනාමකැම්පස් ගියාම ගැට්ටෙටෙන් ඉන්න ඕනේ . ටිකට් සද්දේන් ගන්න ඕනේ කොන්දට ඇහෙන් නෑනේ
කල්ලතෝනි ය මොකෝඇයි ඔයා සිමෙන්ති බාස් කෙනෙක් ද
ග්ලොබ් ග්ලොබ් ගල්සාදුකල්ලතෝනි ය මොකෝ
අගර දගර නටපං කාඩි පකා එක්ක