corona walata kalin sathiyama 2000n gema gehuwe. full time job karana lankawen bagekatawath dawasakata 3000k hamben ne.
කැට හොල්ලපන් බන්අම්ම තාත්තා ගාවත් සල්ලි නෑ. හරිම අමාරුවෙන් මේ දවස් ගෙවන්නේ. උඹල කරන ශුවර් එකටම දවසට 2000/= / 3000/- හොයාගන්න online ක්රමයක් කියලා දීපං කෝ... ගොඩාක් පිං සිද්ද වෙනවා....![]()
Ow ban mata mathakayi thaththa saduda eddi 2000k da koheda denne sathiyataඔන්ලයින් වැඩ එක පාරට කරන්න බෑ
කාගිල්ස් කීල්ස් වගේ ඒවගේ පාට් ටයිම් කරපං
මැක්ඩොනල්ඩ් වගේ ඒවගේත් තියෙනවා ජොබ්
නැත්නම් ක්ලාස් කරපං ඕවා තමා අපේ උන් කරේ
--------------
අපි යන කාලේ මොරටුවේ
බෝඩිමට 1500-2000
දවල් කෑම එකක් 20
ප්ලේන්ටි ය 5
එළියේ කඩේකින් කෑවොත් 60-80
හොදම කඩේකින් කෑවොත් 150
සිගරට් එක 15
ගල් බෝතලේ 400
ස්පෙෂල් බෲ බියර් එක 80
වැඩි ඇතක නෙමේ මේ 2010
රුපියල් 6000 කින් වගේ ඔක්කොම ශේප් ඒ කාලේ..
dan campus inna 100,000 wage oneda bn?දවසට 2000/= / 3000/- හොයාගන්න online
Fiverr online වැඩ කරන්න පුළුවන්. Log making, page making, cover design වගේ පොඩි ඒවා. හොඳ ගාණක් හොයන්න පුළුවන්. ඉගෙන ගන්න ලේසි. Youtube වල හොඳ English content ඇති. කිසිම game එකක් නැතුව මාසෙට ලොකු ගාණක් හොයාගන්න පුළුවන්.අම්ම තාත්තා ගාවත් සල්ලි නෑ. හරිම අමාරුවෙන් මේ දවස් ගෙවන්නේ. උඹල කරන ශුවර් එකටම දවසට 2000/= / 3000/- හොයාගන්න online ක්රමයක් කියලා දීපං කෝ... ගොඩාක් පිං සිද්ද වෙනවා....![]()
Ume address ekath depan muta masa deka thunakin umbawath hoyagena enna oka karala kela unama.MTFE කරන්න දවසකට 3500ක් වගෙ හොයන්න පුලුවන්. මාසෙකට 45000ක් 60000ක් වගෙ පුලුවන්