කැම්පස් HELP

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ. :yes:
    මන් 2014 bio වලින් A/L කලේ.
    z score - 1.27**
    මට කැම්පස් පොතට දාන්න මේ යටින් දාල තියන සමහර courses වල ජොබ් තියනවද කියලයි, මේ ටික දාන්න ඕනෙ පිලිවෙලයි කියපන්කෝ බන්.


    දන්ත වෛද්‍ය - 1.88
    පශු - 1.73
    කෘෂි තක්ෂණ හා කළමණාකරන -1.52
    ආහාර විද්‍යාව හා තාක්ෂණය - 1.72
    ජෛවීය විද්‍යාව - 1.32
    ව්‍යවහාරික විද්‍යාව - 1.17
    ඖෂධ විද්‍යාව - 1.58
    වෛද්‍ය රසායනාගාර විද්‍යාව -1.66
    භෞත චිකිත්සක -1.79
    අණුක ජීව විද්‍යාව හ ජීව රසායන විද්‍යාව -1.85
    ධීවර හා සාගර විද්‍යාව -1.2
    තොරතුරු තාක්ෂණය (මොරටුව) -1.68
    කළමණාකරණය හා තොරතුරු තාක්ෂණය (MIT / කැළණිය)- 1.54
    තොරතුරු තාක්ෂණය හා කළමණාකරණය (මොරටුව) -1.81
    තොරතුරු පද්ධති (UCSC) -1.24


    තොරතුරු පද්ධති (UCSC) -1.24 මේක හොදයිද ? ජොබ් එහෙම තියනවද බන්?
    මන් ඔය IT පැත්තෙන් යන්න කැමතියි ජෛවීය විද්‍යාව වගේ එකක් කරනවට වඩා.

    BUMP එකක් වත් දාගෙන පලයල්ල.
    :yes::yes:
     
    Last edited:

    Peter Quinn

    Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    ව්‍යවහාරික විද්‍යාව - Food Science කරපං මචං. හොද job එකෙක් set කර ගන්න පුළුවන්. ඊට වඩා Ausi වගේ migtate කරන්න පුළුවන්
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Anith unta kamathi eka karala hariyanawada uba?nane
    Ubata galapena uba kamathi vidiyata list eka hadanna wenama koleka.hadala application eka purawanna..
    Eka ekkenage kamaththa wenas.
    Example ekak kiyannam. Mage yaluwek campus eke exam ekath pass elecrtrical karannath. Eth miniha thoragaththe civil engineering. Eka thanakata hira wela jobak karanna akamathi nisa.
    E wage thamai ithin ubath uba kamathi vidiyata oka fill karapan.
    Jaya wewa:)