මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ. 
මන් 2014 bio වලින් A/L කලේ.
z score - 1.27**
මට කැම්පස් පොතට දාන්න මේ යටින් දාල තියන සමහර courses වල ජොබ් තියනවද කියලයි, මේ ටික දාන්න ඕනෙ පිලිවෙලයි කියපන්කෝ බන්.
දන්ත වෛද්‍ය - 1.88
පශු - 1.73
කෘෂි තක්ෂණ හා කළමණාකරන -1.52
ආහාර විද්‍යාව හා තාක්ෂණය - 1.72
ජෛවීය විද්‍යාව - 1.32
ව්‍යවහාරික විද්‍යාව - 1.17
ඖෂධ විද්‍යාව - 1.58
වෛද්‍ය රසායනාගාර විද්‍යාව -1.66
භෞත චිකිත්සක -1.79
අණුක ජීව විද්‍යාව හ ජීව රසායන විද්‍යාව -1.85
ධීවර හා සාගර විද්‍යාව -1.2
තොරතුරු තාක්ෂණය (මොරටුව) -1.68
කළමණාකරණය හා තොරතුරු තාක්ෂණය (MIT / කැළණිය)- 1.54
තොරතුරු තාක්ෂණය හා කළමණාකරණය (මොරටුව) -1.81
තොරතුරු පද්ධති (UCSC) -1.24
තොරතුරු පද්ධති (UCSC) -1.24 මේක හොදයිද ? ජොබ් එහෙම තියනවද බන්?
මන් ඔය IT පැත්තෙන් යන්න කැමතියි ජෛවීය විද්‍යාව වගේ එකක් කරනවට වඩා.
BUMP එකක් වත් දාගෙන පලයල්ල.

Last edited: