කැම්පස්_පටන්_ගන්නවලු...

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පුළුවන් හැමවෙලාවකම අපිව බලල යන්න එන්න
    එලකිරියෙදි මට හම්බවුන හොඳම යාළුවෙක් නංගි ඔයා,අර දවස්වල මට කරපු උදව් වලට ගොඩක් තෑන්ක්ස්.
    හොඳට පාඩම් කරලා Exam එක ගොඩ දාගන්න සුභ පතනවා



    ok..:),,ඔයත් මට ගොඩක් උදව් කරලා තියෙනවා...මටත් ඒවා අමතක වෙන නැ...:)පුළුවන් වෙලාවට එන්න බලන්නම්....එතකොට යාළුවන්ට මාව අමතක් වෙයිද දන් නැ...:(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :) ගිහින් එන්න අක්කෙ.. :yes: ඉගෙනගන්න වැඩ ටික හොඳින් කරගන්න. වැඩ ගොඩක් එකතු වෙන්න නොදී පාඩම් කරන්න. :D ආයෙ පුළුවන් දවසක එළකිරි එන්න.
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    එල නේ පටන් ගන්න එක කම්මැලි කමට ගෙදරට වෙලා ඉන්නවට වැඩිය ..:):)හොදට exam කරන්න ටාටා ..:):):cool::cool:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ow sissy dukai thmay bt oyata ena puluvan weleta enako vacation hambenavane anika:)
    maath uni yanakota Ek godak duka hithuna:( pase pase purudu una okata gedara awamy maath EK awe:)
    so oyatath oka puruduwey anika EK yaluwo kohewath yaneth nane oya enakota indiy so dukvenepa parisamin gihin enako:)
    & gud luck oyage exam ekata:D
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    14.gif
    කවදද හරියටම පටන් ගන්නේ කියලා ..
    දිනයක් නම් කිවේ නැ නේද සහෝදරි....?

    නැ කිවේ නැ සදුදා පටන් ගනී නේ??...:nerd:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Hmmm arachiya nam awa lecture Strike iwarai kiyala ekiyanne matath wenne ehemama thama EK paththe ena eka adu karanna wenawa....
     

    mechdials

    Member
    May 10, 2011
    166
    3
    0
    colombo
    කැම්පස් පටන් ගන්නවා කියල කිව news වලට...:(:(

    මට එතකොට අය හැමදාම එළකිරි එකට එන්න වෙන නැ...එහෙ ගියාම මට net නැ...:(:(:(:(

    අනික ලබන සතියේ bit exam....:eek::eek::eek:මොකවත් පාඩම් කරලා නැ..:dull::dull:
    කැම්පස් එකේ මොනවා ඉගැන්නුවද කියල මතකත් නැ...:baffled::baffled::baffled:

    එනිසා මට අය එළකිරි එන්න වෙන් නැ වෙනද වගේ..දුකයි....:(:(:(

    මස 2 හමාරක් විතර කාලේදී මට ගොඩක් යාලුවෝ හම්බුනා...හැමෝම මම මතක් කරනවා... :):)

    අය පුළුවන් වෙලාවට එන්නම්කෝ.....:):):)


    bye................:(:(:(:(:(


    sad_girl2.jpg

    mata oyawa wadiya elakiri akedi hambela nam na...Eath mamath uni yana kenek.Elakiriyata set une me strik 1 kale thama..... meka mata hithuna FB akata wada hodai kiyala:yes: mama post nam damme na wadiya... :baffled: etha Help thread akata gihin puluwan widihata help kara ape machalata.......:nerd::nerd:

    ada danagaththa aye patan ganna yanne kiyala....:no::no::no:

    kawuru monawa kiuwath mamanam strike 1 gana hapy ake hitiye... dannawane hethuwa...:D:D:D

    eth dan...... mata epakarapu lif 1 aye patan ganna yanne...:dull::dull::dull:

    Matath EK akata enna wena 1k na aye....:(:(

    Suba pathanawa oyata hadawathinma.......siyalu de sarthaka wewa...
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මාගෙ අතින් හිත් රිදිමක් වුනා නම් සමාවෙන්න යාලු,හොඳින් පාඩම් කරන්න,අයෙත් ඉක්මනින් එන්න

    අනේ මම තරහ නැ මල්ලි..ඕව ඔහොම තමා..එක එක අයගේ අදහස් වෙනස්නේ...:nerd:මට එන්න පුළුවන් වෙයි..ඉදල හිටලා...tread දන්න වෙලාවක් නැති වෙය්..මට එහාට net නැති නිසා...:(
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කනක් ඇහිලා ඉන්න පුළුවන් වෙයි වගේ
    දුකයි ඒත්
    ගිහින් එන්න
    දළදා සමිදු සරණයි...!!!

    :lol::lol::lol:ඉන්නකෝ අපි ආය කතා කරන් නැ...:frown:ඔයටත් දළදා සමිදු සරණයි..:)
     

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    ජීවිත ගමනෙහි කොතැනකදී හෝ
    අප යළි හමුවන දිනයේ....,
    මේ දුක් කඳුළැල් වියැකුණු දෑසින්
    හිනැහෙනු මැන පෙර සේ....!

    aye faculty gena nam ahanne na..:)
    monawahari tibboth kiyanna.....:)
    puluwan udawwak karannam...
    matath ithin EK eken thawakalikawa yanna wenawa...
    BS.TC
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දුවේ...ඔයා යන්නේ අනාගතය ගොඩ නගා ගන්න.......
    ඒ නිසා දුකින් යන්න එපා.....
    අනාගතය දිනාගෙන එන්න....එදාට අපි හැමෝම හිනාවෙමු...එකට......
    බුදු සරණයි මගේ දරුවට.......!!!
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :):):):):):):):):):):):)

    ජීවිත ගමනෙහි කොතැනකදී හෝ
    අප යළි හමුවන දිනයේ....,
    මේ දුක් කඳුළැල් වියැකුණු දෑසින්
    හිනැහෙනු මැන පෙර සේ....!


    :):):):):):):):):):):):)

    ලස්සනයි කවිය...දුක හිතුන එක දැක්කම..:(:(
     
    • Like
    Reactions: Dileepa_J