පුළුවන් හැමවෙලාවකම අපිව බලල යන්න එන්න
එලකිරියෙදි මට හම්බවුන හොඳම යාළුවෙක් නංගි ඔයා,අර දවස්වල මට කරපු උදව් වලට ගොඩක් තෑන්ක්ස්.
හොඳට පාඩම් කරලා Exam එක ගොඩ දාගන්න සුභ පතනවා
ok..
,,ඔයත් මට ගොඩක් උදව් කරලා තියෙනවා...මටත් ඒවා අමතක වෙන නැ...
පුළුවන් වෙලාවට එන්න බලන්නම්....එතකොට යාළුවන්ට මාව අමතක් වෙයිද දන් නැ...
ඉගෙනගන්න වැඩ ටික හොඳින් කරගන්න. වැඩ ගොඩක් එකතු වෙන්න නොදී පාඩම් කරන්න.
ආයෙ පුළුවන් දවසක එළකිරි එන්න.






ඔයටත් දළදා සමිදු සරණයි..