I did bit first two years ..... didn't register for it in the third year, because i assumed the final year of engineering as a tough one, but then the fights and strikes made more free time for me than i had ever... such a waste ... registering for the third year this autumn..




Athi yaaantham... Mama hithuwe aya degree eka ganna wena ekakma na kiyala.. ")

කැම්පස් වල නෙට් නැත්තේ කොහෙද.
මට රැග් එකත් දීලා තියෙනවනේ කොම්පියුටර් ලැබ් එකේ
එනි වේ වැඩ හොදින් කොර ගන්න

හලෝ ඔයා perada?
මන් science fac එකේ. ඔය මොන fac එකේද?
BTW science nam exam walata ready wenna wenawa
ඔයා හොද යාළුවෙක්...
මගේ ත්රෙඩ් ගොඩක ඔයා කමෙන්ට් කරලා තියෙනවා....
ගුනෙ අයියගෙ කාමරෙනුත් අපි හමුවුනා මතකයි නේද ?
ආයෙ ඉඩක් තිබුනොත් එන්න අපිව බලලා යන්න....
මෙච්චර කල් අපිත් එක්ක හිටියට ස්තූතියි...
ඔයාගේ අනාගතයට සුභපතනවා...... !!!



මම අද දැක්ක මට ඉන්න යාලුවෝ ගොඩ..ඔයාල හැමෝම මත් එක්ක හිටපු එක ගැන සන්තෝෂයි...ස්තුති හැමෝටම...![]()



ටැග් එක මගේSayo නපුරුයි කියල Tag කරලා තියෙනවා,ඒ කරපු එක්කෙනාට අමතක වෙලාද කොහෙද Sayo හෙනම හෙන ආඩම්බරයි කියන්නත්![]()
![]()
![]()
![]()
අපරාදේ ඔයාට මොරටුවට එන්නයි තිබ්බේ
EK එකේ online ඇවිත් ඉන්නේ ඕන තරම් Moratu University ඉන්න අය
Sayo අක්කේ ඔයා EK එකෙන් සදහටම යන්න එපා, ආයේ මේ පැත්තටත් එන්න
Bye.............

Sayo නපුරුයි කියල Tag කරලා තියෙනවා,ඒ කරපු එක්කෙනාට අමතක වෙලාද කොහෙද Sayo හෙනම හෙන ආඩම්බරයි කියන්නත්![]()
![]()
![]()
![]()
අපරාදේ ඔයාට මොරටුවට එන්නයි තිබ්බේ
EK එකේ online ඇවිත් ඉන්නේ ඕන තරම් Moratu University ඉන්න අය
Sayo අක්කේ ඔයා EK එකෙන් සදහටම යන්න එපා, ආයේ මේ පැත්තටත් එන්න
Bye.............

ඔය මට ආඩම්බරයි කියන්නේ චැට් කරන් නැටි නිසානේ...මම හැමෝම එකක් චැට් කරන් නැ...


