කැම්පස්_පටන්_ගන්නවලු...

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම අද දැක්ක මට ඉන්න යාලුවෝ ගොඩ..ඔයාල හැමෝම මත් එක්ක හිටපු එක ගැන සන්තෝෂයි...ස්තුති හැමෝටම...:)
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    I did bit first two years ..... didn't register for it in the third year, because i assumed the final year of engineering as a tough one, but then the fights and strikes made more free time for me than i had ever... such a waste ... registering for the third year this autumn..

    :):)
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Sayo නපුරුයි කියල Tag කරලා තියෙනවා,ඒ කරපු එක්කෙනාට අමතක වෙලාද කොහෙද Sayo හෙනම හෙන ආඩම්බරයි කියන්නත්
    8.gif
    8.gif
    8.gif
    3.gif


    අපරාදේ ඔයාට මොරටුවට එන්නයි තිබ්බේ
    EK එකේ online ඇවිත් ඉන්නේ ඕන තරම් Moratu University ඉන්න අය
    :rolleyes:

    Sayo අක්කේ ඔයා EK එකෙන් සදහටම යන්න එපා, ආයේ මේ පැත්තටත් එන්න :)
    Bye.............
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හෙටද යන්නේ?
    එහෙනම් දැන් නිදාගන්නකෝ ගිහින්
    හෙට උදෙන්ම නැවුම්ව ඇහැරෙන්න පුළුවන් එතකොට
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කැම්පස් වල නෙට් නැත්තේ කොහෙද.
    මට රැග් එකත් දීලා තියෙනවනේ කොම්පියුටර් ලැබ් එකේ

    එනි වේ වැඩ හොදින් කොර ගන්න

    මම ඉන්න තැනට නැනේ...:(
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔයා හොද යාළුවෙක්...
    මගේ ත්රෙඩ් ගොඩක ඔයා කමෙන්ට් කරලා තියෙනවා....
    ගුනෙ අයියගෙ කාමරෙනුත් අපි හමුවුනා මතකයි නේද ?
    ආයෙ ඉඩක් තිබුනොත් එන්න අපිව බලලා යන්න....
    මෙච්චර කල් අපිත් එක්ක හිටියට ස්තූතියි...
    ඔයාගේ අනාගතයට සුභපතනවා...... !!!

    මම වෙලාවක් ලැබෙන හැම වෙලේම එනවා...ඔව් මම අව ඒ මොකද්ද බලනන්ත්....:lol::lol::lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Sayo නපුරුයි කියල Tag කරලා තියෙනවා,ඒ කරපු එක්කෙනාට අමතක වෙලාද කොහෙද Sayo හෙනම හෙන ආඩම්බරයි කියන්නත්
    8.gif
    8.gif
    8.gif
    3.gif


    අපරාදේ ඔයාට මොරටුවට එන්නයි තිබ්බේ
    EK එකේ online ඇවිත් ඉන්නේ ඕන තරම් Moratu University ඉන්න අය
    :rolleyes:

    Sayo අක්කේ ඔයා EK එකෙන් සදහටම යන්න එපා, ආයේ මේ පැත්තටත් එන්න :)
    Bye.............
    ටැග් එක මගේ
    එයා චුට්ටක් නපුරුයි
    හැබැයි ආඩම්බර නෑ:no:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Sayo නපුරුයි කියල Tag කරලා තියෙනවා,ඒ කරපු එක්කෙනාට අමතක වෙලාද කොහෙද Sayo හෙනම හෙන ආඩම්බරයි කියන්නත්
    8.gif
    8.gif
    8.gif
    3.gif


    අපරාදේ ඔයාට මොරටුවට එන්නයි තිබ්බේ
    EK එකේ online ඇවිත් ඉන්නේ ඕන තරම් Moratu University ඉන්න අය
    :rolleyes:

    Sayo අක්කේ ඔයා EK එකෙන් සදහටම යන්න එපා, ආයේ මේ පැත්තටත් එන්න :)
    Bye.............

    :shocked::shocked:ඔය මට ආඩම්බරයි කියන්නේ චැට් කරන් නැටි නිසානේ...මම හැමෝම එකක් චැට් කරන් නැ...:sorry::sorry::sorry:

    pera ඉන්න අයත් ඕන තරම් ඉන්නවා...:P