කැම්රී ලෝයර් ගෑනි | හෝමාගම

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ඔය lawyers ලා මහ කැරිම ජාතියක්.
    ඕවා ගැන කියන්න ගියොත් අදිකරනෙටත් අපහාස වෙනවා.
    මට හිතෙන්නේ lawyers ලට, police, doctors and other health service උන්ට දිනපතා දකින්න අහන්න හම්බවෙන ඒවත් එක්ක empathy කියන එක නැති වෙලා යනවා.
    ඒ අපි නොදන්න නිසා බං.
    නැත්තම් උනුත් මොනවා හරි නීතියකින් යාමනය වෙනවා.
     
    • Like
    Reactions: NRTG and Amew

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,070
    198,514
    113
    Colombo, Sri Lanka
    ඔය ලෝයර් ලෝගුව දාගෙන ඉන්න උන් සල්ලි වලට ඕනෑම පර වැඩක් කරනවා. අර පාර්ලිමේන්තුවේ උන් වරප්‍රසාද වලට මුවා වෙලා ඉන්නවා වගේ මුනුත් නීතියේ පිහිටෙන් හැම එකෙන්ම ගැලවෙනවා
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ඔය ලෝයර් ලෝගුව දාගෙන ඉන්න උන් සල්ලි වලට ඕනෑම පර වැඩක් කරනවා. අර පාර්ලිමේන්තුවේ උන් වරප්‍රසාද වලට මුවා වෙලා ඉන්නවා වගේ මුනුත් නීතියේ පිහිටෙන් හැම එකෙන්ම ගැලවෙනවා
    අපි නීතිය නොදන්නාකම උන් ප්‍රයෝජනයට ගන්නවා.
     

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    මේ දේ වගේ දෙයක් අපිටත් උනා. ලෝයර් අපෙන් සල්ලි අරන් නඩු වාරදේ කිසිම දෙයක් කියන්නෙ නෑ. අපිට වාසියට තියෙන කරුණු අපි ලෝයර්ට කියල ඒවට සාක්කි එක්කම දුන්නත් ලෝයර් එ කිසි දෙයක් නඩුවාරෙදි කියන්නෙ නෑ. අපිව වටේ යවල නඩුව කල් යවනව. පස්සෙ අපි ලෝයර් මාරු කරන්න හැදුවාම ඒක කරන්න දෙන්නෙත් නෑ. පස්සෙ බලෙන්ම වගේ ලෝයර් මාරු කලාම මූ අපිට නඩුවක් දැන්ම උගේ කීරිතිනාමයට අපි අපහාස කලා කියල. මහකරුම රටක් මේක.
    Naduwak damma !! Ubata sure da?