කැම් එකක් විකුනණ්න

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මචන් මගේ කැම් එක විකුනණ්න කියල බැලුවෙ.
    ඒකට ගත්ත අනිත් ටිකත් කැම් එකත් එක්කම දෙනව.

    Canon 1300D with 18-55 stm II (with original box)
    Canon 50mm stm (with original box)
    Godox TT600 with Eneloop 2000 mAh fast charging 4 battery and chager. (with original box)
    With canon carring bag

    ආසවට ගත්තට නිකම්මයි තිබ්බෙ.
    වැදගත් වැඩකට කලෙ එකම එක ශූට් එකක් කලා තව ගෙදර කටිනෙ ෆොටො ටික ගත්ත.

    ඕන කෙනෙක් ඉන්නව නම් කියන්න.
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මටත් අප්සෙට් මෙක නිකන් තියන් ඉන්න එකට. මට වැඩකුත් නැ. කැම් එකත් සව්හ්තු වෙනව නිකම්ම තිබිල. එකයි දෙන බැලුවෙ.
    thibba kiyalath issue ekak enne na lokuwata. 550D ekak set wuna awurudu 5k withara camera bag ekema thibbe. mama use karanna aran amathaka wela cupboard ekaka dala fungus awa lens wala. ubata aye time ekak ei wage nan thiyaganin hodata store karala. meke poddak gahanna amarui fixed screen eka hindai px gaanai adu hinda. naththan patteta wada. macro gahana hinda ekath amaru.
    ------ Post added on Mar 27, 2021 at 9:06 PM
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    thibba kiyalath issue ekak enne na lokuwata. 550D ekak set wuna awurudu 5k withara camera bag ekema thibbe. mama use karanna aran amathaka wela cupboard ekaka dala fungus awa lens wala. ubata aye time ekak ei wage nan thiyaganin hodata store karala. meke poddak gahanna amarui fixed screen eka hindai px gaanai adu hinda. naththan patteta wada. macro gahana hinda ekath amaru.
    ------ Post added on Mar 27, 2021 at 9:06 PM
    ඉස්සර වගේ එහෙ මෙහෙ යැවෙන්නෙත් නැ දැන්, ඔෆිස් යනව ගෙදර එනව. වීක් එන්ඩ් එකෙත් එක එක ඒව. අපරාදෙ බන්. දැන් හැම එකටම 4න් එකෙන් කරගන්න නිසා මෙක එලියටවත් ගැනෙන්නෙ නැ.
     
    • Sad
    Reactions: lk-maare

    Indika_prasa

    Junior member
  • Jan 30, 2012
    104
    15
    18
    මචන් මගේ කැම් එක විකුනණ්න කියල බැලුවෙ.
    ඒකට ගත්ත අනිත් ටිකත් කැම් එකත් එක්කම දෙනව.

    Canon 1300D with 18-55 stm II (with original box)
    Canon 50mm stm (with original box)
    Godox TT600 with Eneloop 2000 mAh fast charging 4 battery and chager. (with original box)
    With canon carring bag

    ආසවට ගත්තට නිකම්මයි තිබ්බෙ.
    වැදගත් වැඩකට කලෙ එකම එක ශූට් එකක් කලා තව ගෙදර කටිනෙ ෆොටො ටික ගත්ත.

    ඕන කෙනෙක් ඉන්නව නම් කියන්න.
    kiyada..pm ekak danna..