මචන් මගේ කැම් එක විකුනණ්න කියල බැලුවෙ.
ඒකට ගත්ත අනිත් ටිකත් කැම් එකත් එක්කම දෙනව.
Canon 1300D with 18-55 stm II (with original box)
Canon 50mm stm (with original box)
Godox TT600 with Eneloop 2000 mAh fast charging 4 battery and chager. (with original box)
With canon carring bag
ආසවට ගත්තට නිකම්මයි තිබ්බෙ.
වැදගත් වැඩකට කලෙ එකම එක ශූට් එකක් කලා තව ගෙදර කටිනෙ ෆොටො ටික ගත්ත.
ඕන කෙනෙක් ඉන්නව නම් කියන්න.

Last edited: