කැමා පිස්සො ඇතුළට එන්න

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    1636734812531.png


    මේ අටමගලෙ තියන Design එක හොයාගන්න ඕනෙ,මේ camouflage එකට කියන නම දන්න එකෙක් කියපන්,පොඩ්ඩක් custom එකකුත් වගේ මේ design එකේ නම මොකක්ද
     
    • Like
    Reactions: wawula and kinkon

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ඕක අතින් ඇඳපන්. ඇඳලා පැටර්න් එකකට කන්වර්ට් කරපන්.
    අතින් ඇදලා ගන්න එක ගේමක් නෑ ඒත් print එකට දානකොට 5500x1250දාල පැටන් එක හදලා ගන්න ගියාම joint වෙන තැන් අව්ල් වෙනවා
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,264
    1
    101,112
    113
    34
    Kalutara
    අතින් ඇදලා ගන්න එක ගේමක් නෑ ඒත් print එකට දානකොට 5500x1250දාල පැටන් එක හදලා ගන්න ගියාම joint වෙන තැන් අව්ල් වෙනවා
    ඒ ජොයින්ට් වෙන තැන ගානට බලල හරි හතරැස් කොටුවක් හදාගන්න ඕන ඉතින්. ඒකනේ රිපීට් වෙන්නේ.
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ඒ ජොයින්ට් වෙන තැන ගානට බලල හරි හතරැස් කොටුවක් හදාගන්න ඕන ඉතින්. ඒකනේ රිපීට් වෙන්නේ.
    පැය ගානක වැඩක් මේක ජොයින්ට් වෙන තැන් හොයාගන්න අමාරුයි හිතෙන විදිහට අදින්න තමා වෙන්නෙ
    ලෑන්ඩ් කෘසරයක් නේද?
    2007-2009 120 prado
    2007 prado
    od Red Skull Garage
    උන් එලියට දීලා වෙක්ටරේ