මේ අටමගලෙ තියන Design එක හොයාගන්න ඕනෙ,මේ camouflage එකට කියන නම දන්න එකෙක් කියපන්,පොඩ්ඩක් custom එකකුත් වගේ මේ design එකේ නම මොකක්ද
mama hithuwe Kamak ( Food ) kiyala![]()
අතින් ඇදලා ගන්න එක ගේමක් නෑ ඒත් print එකට දානකොට 5500x1250දාල පැටන් එක හදලා ගන්න ගියාම joint වෙන තැන් අව්ල් වෙනවාඕක අතින් ඇඳපන්. ඇඳලා පැටර්න් එකකට කන්වර්ට් කරපන්.
ඒ ජොයින්ට් වෙන තැන ගානට බලල හරි හතරැස් කොටුවක් හදාගන්න ඕන ඉතින්. ඒකනේ රිපීට් වෙන්නේ.අතින් ඇදලා ගන්න එක ගේමක් නෑ ඒත් print එකට දානකොට 5500x1250දාල පැටන් එක හදලා ගන්න ගියාම joint වෙන තැන් අව්ල් වෙනවා
පැය ගානක වැඩක් මේක ජොයින්ට් වෙන තැන් හොයාගන්න අමාරුයි හිතෙන විදිහට අදින්න තමා වෙන්නෙඒ ජොයින්ට් වෙන තැන ගානට බලල හරි හතරැස් කොටුවක් හදාගන්න ඕන ඉතින්. ඒකනේ රිපීට් වෙන්නේ.
2007-2009 120 pradoලෑන්ඩ් කෘසරයක් නේද?
2007 prado
උන් එලියට දීලා වෙක්ටරේod Red Skull Garage