කැමැත්තෙන් ලංකාවෙ ඉන්න ?

ලංකාවෙ ඉන්නවද ?

  • [size=4]ලංකාවෙ ඉන්න කැමතියි[/size]

    Votes: 58 33.5%
  • [size=4]වෙන රටකට යනව[/size]

    Votes: 115 66.5%

  • Total voters
    173

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City
    චීනේ... චීනේ තමා ලෝක අනාගතේ. ඔස්ට්‍රේලියාව චීන්නු අල්ලල තියෙන්නේ. බෑලු බෑලු අත චීන්නු. අනික උන්ගේ ලමයි තමා හෑම තෑනම ඉස්සරහින් ඉන්නේ. ඊලගට ඉන්දියන් එවුන්.

    චීන්නු ඔසී වල බිසීම වරාය සල්ලි වලට අරන්.
    තව ගොඩාක් ඇසෙස්ට් අරන් තියෙනවා.
    අපෙ උන් හම්බන්තොට වික්කාහම උඩ නැටුවා .
    ට්‍රම්ප් එකයි උ .කොරියාව එක්ක ගෙම ඉල්ලන්නෙ.
    ඌට ඔනෙ උ. කොරියාවට ගහන්න නෙමෙ .ඒ කලාපෙ ප්‍රශ්න ඇති කරලා චීනෙට බලපෑමක් එල්ල කරන්න. ඇමරිකාව ඇතුළෙ බෙදිම් පටන් ගන්නවා.
    බුෂ් මෙ ලඟදි කිව්වා රෂියන් එවුන් ට්‍රයි කරනවාළු ඇමරිකන් සුද්දන්ව කුපිත කරවන්න ඉන්ටර්නෙට් එකෙ වීවිධ ක්‍රියාකරකම් හරහා.
    ඇමරිකාවෙත් ප්‍රාන්ත වලට රට කැඩෙවි, එහෙමත් නැත්තම් මහජාතිය එක්ක සුළුජාතින් කණ්ඩායම් වෙලා ඇරගනිවි .

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :baffled: :baffled:
    මං කිව්වයැ රට යනව කියල :D

    මං ගැන කිව්වේ. මම යන්නේ නැහැ කියල. උබල මේක මාවලස් කරලා දීපු හින්ද අපි දිගටම ඉන්නවා දැන් මේකේ තොපිට පිං සිද්දවෙන්න :rolleyes::rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං ගැන කිව්වේ. මම යන්නේ නැහැ කියල. උබල මේක මාවලස් කරලා දීපු හින්ද අපි දිගටම ඉන්නවා දැන් මේකේ තොපිට පිං සිද්දවෙන්න :rolleyes::rofl:

    2020දිත් මාවලස් කරල දෙන්නං :sorry:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,880
    113
    Panadura
    මං ගැන කිව්වේ. මම යන්නේ නැහැ කියල. උබල මේක මාවලස් කරලා දීපු හින්ද අපි දිගටම ඉන්නවා දැන් මේකේ තොපිට පිං සිද්දවෙන්න :rolleyes::rofl:

    :D :D :rofl:
     
    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    Sri Lanka will not be able to survive if this political system continuous for another 10 years.
    Even the Somalia & Ethiopia is developed than to SL.

    There are many examples in the world which failed due to improper management.

    Everyone is looking to migrate.... Means no one likes the system here including me too..... :no::no::no:
     
    2009 මේ රටේ කොල්ලෝ ජීවිත දන්දීලා රැකපු රට දාලා ගිහින් උන්ගේ කැපවීම, ජීවිත දානය බල්ලට දාන්න මට නම් හිතෙන්නේ නැ.........යහපාලනය ගේන්න දඟලපු එවුන් රට යන එක එච්චර එතිකල් නැ.....

    දෙවැන්න මම හිතන්නේ නැ මට වෙන කොහෙදි වත් ඔළුව කෙලින් තියන් ඉන්න පුළුවන් කියලා. කොච්චර හොඳ වුණත් මේ පිටඑකෙක් ගේ තැන කියන එක හිතේ තියෙයි........

    අනික ලෝකේ රටවල් ඔක්කොම ගත්තාම ලංකාව මධ්‍යස්ථ වශයෙන් හොඳ රටක්........හොඳ පාලනයක් යටතේ ඩෙන්මාක් ස්වීඩන් තත්ත්වයට ගේන්න පුළුවන්
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    2009 මේ රටේ කොල්ලෝ ජීවිත දන්දීලා රැකපු රට දාලා ගිහින් උන්ගේ කැපවීම, ජීවිත දානය බල්ලට දාන්න මට නම් හිතෙන්නේ නැ.........යහපාලනය ගේන්න දඟලපු එවුන් රට යන එක එච්චර එතිකල් නැ.....

    දෙවැන්න මම හිතන්නේ නැ මට වෙන කොහෙදි වත් ඔළුව කෙලින් තියන් ඉන්න පුළුවන් කියලා. කොච්චර හොඳ වුණත් මේ පිටඑකෙක් ගේ තැන කියන එක හිතේ තියෙයි........

    අනික ලෝකේ රටවල් ඔක්කොම ගත්තාම ලංකාව මධ්‍යස්ථ වශයෙන් හොඳ රටක්........හොඳ පාලනයක් යටතේ ඩෙන්මාක් ස්වීඩන් තත්ත්වයට ගේන්න පුළුවන්

    කතාව ඈත්ත. ඒත් දෑන් අපිට ස්වීඩන් ඩෙන්මාර්ක් වල වගේ සරල ජනාධිපති කෙනෙක් ඉන්නවනේ. අනික ඒ රටවල වගේ අපිත් සමලින්ගිකයන්ට සලකනවනේ