චීනේ... චීනේ තමා ලෝක අනාගතේ. ඔස්ට්‍රේලියාව චීන්නු අල්ලල තියෙන්නේ. බෑලු බෑලු අත චීන්නු. අනික උන්ගේ ලමයි තමා හෑම තෑනම ඉස්සරහින් ඉන්නේ. ඊලගට ඉන්දියන් එවුන්.
චීන්නු ඔසී වල බිසීම වරාය සල්ලි වලට අරන්.
තව ගොඩාක් ඇසෙස්ට් අරන් තියෙනවා.
අපෙ උන් හම්බන්තොට වික්කාහම උඩ නැටුවා .
ට්‍රම්ප් එකයි උ .කොරියාව එක්ක ගෙම ඉල්ලන්නෙ.
ඌට ඔනෙ උ. කොරියාවට ගහන්න නෙමෙ .ඒ කලාපෙ ප්‍රශ්න ඇති කරලා චීනෙට බලපෑමක් එල්ල කරන්න. ඇමරිකාව ඇතුළෙ බෙදිම් පටන් ගන්නවා.
බුෂ් මෙ ලඟදි කිව්වා රෂියන් එවුන් ට්‍රයි කරනවාළු ඇමරිකන් සුද්දන්ව කුපිත කරවන්න ඉන්ටර්නෙට් එකෙ වීවිධ ක්‍රියාකරකම් හරහා.
ඇමරිකාවෙත් ප්‍රාන්ත වලට රට කැඩෙවි, එහෙමත් නැත්තම් මහජාතිය එක්ක සුළුජාතින් කණ්ඩායම් වෙලා ඇරගනිවි .






