බබෙක් නරකද???:lol::lol:;) මචං උඹේ කෙල්ලගෙ මනාප අමනාපකම් උඹම තමා දන්නෙ... අපි කියන එකක් දෙනවට වඩා උඹම හිතලා බලලා කෙල්ලගෙ හිතට අල්ලන දෙයක් අරං දීපං... එතකොට තමා උඹත් හරියට සැටිස් වෙන්නෙ!:):):yes: :lol::lol::lol::lol: