කොහොමද බං මිනිස්සු මෙහෙම ජීවත් වෙන්නෙ. තමං ආස නැති දේම කර කර.
ඇයි ආස නැති දේ කරන්න උනේ?කොහොමද බං මිනිස්සු මෙහෙම ජීවත් වෙන්නෙ. තමං ආස නැති දේම කර කර.
ඇයි ආස නැති දේ කරන්න උනේ?
මේක දැකලා දැම්මෙ. මෙහෙම දේවල් ගොඩක් දැක්කා මේ දවස් ටිකේ .මට හිතෙන්නෙ දෙයක් එපා නම් අත හැරිය යුතුමයි කියලා. ඒත් කවුරුත් එහෙම කරනවා දැකලා නෑ. ඒක නිසා මේක ගැන කතා කරන්න හිතුනා.hithanna epa machan..uba lukcy mata lamayek inna nisa karanna deyak anthiwa mari mari innawa.....ube gani wena ekek ekka magul natala nane..danma oka lawyer kenekta kiyala settle karaganna
all the best
වගකීම් බාරගත්තම එහෙම අතාරින්න බෑ. . අරූ සේරම එපා වෙලා ගිහි ගෙයින් නික්මුනොත් උගෙ ලමයි පාරේමට හිතෙන්නෙ දෙයක් එපා නම් අත හැරිය යුතුමයි කියලා. ඒත් කවුරුත් එහෙම කරනවා දැකලා නෑ. ඒක නිසා මේක ගැන කතා කරන්න හිතුනා.
අනේ මංදා බ්‍රෝ එහෙම ඉන්න පුලුවං ද කියලා ඩිප්‍රෙස් වෙන්නෙ නැතුව. මටත් දැන ගන්න ඕනේ ඒ කොහොමද කියලා තමයි.වගකීම් බාරගත්තම එහෙම අතාරින්න බෑ. . අරූ සේරම එපා වෙලා ගිහි ගෙයින් නික්මුනොත් උගෙ ලමයි පාරේ
ඔයට පුලුවන් ද එහෙම ඉන්න. මට බෑසංස්කෘතික ප්‍රශ්න නිසා ඉන්නේ සේරම වගේ. නැතුව හිතේ කැමැත්තකින් ඉන්නවා නෙමෙයි.
ඇයි එහෙම කරල ආදර්ශයකුත් දුන්න නේද ඉන්දියාවෙවගකීම් බාරගත්තම එහෙම අතාරින්න බෑ. . අරූ සේරම එපා වෙලා ගිහි ගෙයින් නික්මුනොත් උගෙ ලමයි පාරේ