කැමැත්ත

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    ඇයි ආස නැති දේ කරන්න උනේ?
    hithanna epa machan..uba lukcy mata lamayek inna nisa karanna deyak anthiwa mari mari innawa.....ube gani wena ekek ekka magul natala nane..danma oka lawyer kenekta kiyala settle karaganna
    all the best
    මේක දැකලා දැම්මෙ. මෙහෙම දේවල් ගොඩක් දැක්කා මේ දවස් ටිකේ .මට හිතෙන්නෙ දෙයක් එපා නම් අත හැරිය යුතුමයි කියලා. ඒත් කවුරුත් එහෙම කරනවා දැකලා නෑ. ඒක නිසා මේක ගැන කතා කරන්න හිතුනා.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,173
    1
    52,416
    113
    ප*යාගල
    sorry.com
    මට හිතෙන්නෙ දෙයක් එපා නම් අත හැරිය යුතුමයි කියලා. ඒත් කවුරුත් එහෙම කරනවා දැකලා නෑ. ඒක නිසා මේක ගැන කතා කරන්න හිතුනා.
    වගකීම් බාරගත්තම එහෙම අතාරින්න බෑ. . අරූ සේරම එපා වෙලා ගිහි ගෙයින් නික්මුනොත් උගෙ ලමයි පාරේ
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    වගකීම් බාරගත්තම එහෙම අතාරින්න බෑ. . අරූ සේරම එපා වෙලා ගිහි ගෙයින් නික්මුනොත් උගෙ ලමයි පාරේ
    අනේ මංදා බ්‍රෝ එහෙම ඉන්න පුලුවං ද කියලා ඩිප්‍රෙස් වෙන්නෙ නැතුව. මටත් දැන ගන්න ඕනේ ඒ කොහොමද කියලා තමයි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,636
    1
    101,833
    113
    34
    Kalutara
    සංස්කෘතික ප්‍රශ්න නිසා ඉන්නේ සේරම වගේ. නැතුව හිතේ කැමැත්තකින් ඉන්නවා නෙමෙයි.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113

    අඩෝඔ විහිලු කරන්න එපා එහෙම ලෙඩ තියන උං මාර විදිහට සෆර් කරනවා. රෑට නින්ද යන්නෙත් නෑ සමහර අයට. ඕවා රෙපයා කරන්න ලක්ස 22 ට එහා යනවා.🤐
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,068
    -10,934
    113
    🤍
    @Wadakaru

    Uba ned stuff garlic bread kanne


    මගෙ හස්බන්ගෙ වැඩ හින්ද මට කසාද ජීවිතේ එපාවෙලා තියෙන්නෙ. අපි දෙන්න එකතුවෙන වෙලාවට එයා එයාගෙ අම්මගෙ නම කියල මට කතා කරනව, තව එක එක වීඩියෝ පෙන්නල මාව සල්ලිකාරයෙකුට දෙන්න ආසයි කියල කියනව. මට මේ දේවල් අප්‍රසන්නයි. කොහොම කීවත් මේ මනුස්සය ඒක තේරුම් ගන්නෙ නෑ. අනික මේ මනුස්සය ගොඩක් ආත්මාර්ථකාමී කෙනෙක්. අපෙ අවු6 පොඩි ලමය ඉන්න කාමරේට නැතිව අපි දෙන්නගෙ කාමරේට AC එකක් හයිකරා රස්නෙයි කියල. තව ලමයටයි මටයි හොරෙන් එක එක කෑමජාති කනව ලොකු රෙස්ටුරන්ට් වලින්. ඊයෙ බබයි මායි චිල්ඩ්රන් පාක් එකට ගිහින් එද්දි මේ මනුස්සය ස්ටෆ් ගාලික් බ්රෙඩ් ඕඩර් කරල කාල තිබුන. මට මේ මනුස්සය ගැන ලොකු කලකිරීමක්/ දුකක් දැනෙනව. ඩිවෝස් වෙන්නමයි හිතෙන්නෙ. ඒත් ලමයට තාත්ත කෙනෙක් ඕන හින්ද තාම එකට ජීවත්වෙනව. මට තේරෙන්නෙ නෑ මේකට ගන්න ඕන තීරණය මොකක්ද කියල. රෑ එලිවෙනකන් කල්පනා කරල මේ පෝස්ට් එක දැම්මෙ.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    සංස්කෘතික ප්‍රශ්න නිසා ඉන්නේ සේරම වගේ. නැතුව හිතේ කැමැත්තකින් ඉන්නවා නෙමෙයි.
    ඔයට පුලුවන් ද එහෙම ඉන්න. මට බෑ
     
    • Sad
    Reactions: Heshan Daminda

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,692
    7,770
    113
    වගකීම් බාරගත්තම එහෙම අතාරින්න බෑ. . අරූ සේරම එපා වෙලා ගිහි ගෙයින් නික්මුනොත් උගෙ ලමයි පාරේ
    ඇයි එහෙම කරල ආදර්ශයකුත් දුන්න නේද ඉන්දියාවෙ