[FONT="]කැරට් කියපු ගමන්ම එකපාරටම මතක් වෙන්නේ නම් අපි කන එලවළුව තමා! [/FONT]
[FONT="]
[FONT="]ඡන්දේ කාලේ[FONT="]හින්දා නම් බොරු පොරොන්දු.....
[/FONT][/FONT]
[FONT="]තව එකක් තියෙනවා...[/FONT]





[FONT="]කැරට් 22 නැත්නම් කැරට් 24...[/FONT]
[FONT="]ගොඩක් අය මේක අහලා තිබුනත් මේවා හැදෙන්නේ කොහෝමද කියාලා දන්නේ නැ! මාත් එහේමමයි ..[/FONT]
[FONT="]ඒ හින්දා මටත් ලැබුනු විස්තරයක් එලකිරියත් එක්ක බෙදා ගන්න හිතුනා!විකිපිඩියාවෙනුත් ගොඩක් දේ මේකට එකතු කලා....[/FONT]
[FONT="]බලලා අදහස් දාලාම යන්න![/FONT]
[FONT="]ඔබ දන්නවාද රත්තරං ඝන අඩියක් රාත්තල් 12000 බර වෙනවා!රත්තරං අවුන්ස 1/25 ක කුඩා කැබැල්ලක් අඩි 06 වන සමචතුරස්‍රයක් වෙනකන් තුනි කරන්නත් පුළුවන්![/FONT]
[FONT="]කැරට් 24 රත්තරන් යනු පිරිසිදුම රත්තරන් වේ.
එනම් කිසිවක් කවලන් නොකර සැදුනු රත්තරන් වේ..[/FONT]
[FONT="]රත්තරන් හි පිරිසිදු කම carat[FONT="] ලෙස හදුන්වන අතර කෙටි යෙදුම [/FONT]ct [FONT="], [/FONT]k[FONT="]නැතිනම් [/FONT] kt[FONT="] වේ...[/FONT][/FONT]
[FONT="]ඒ ඇමරිකාව හා කැනඩාව ඒය දක්වන්නේ karat[FONT="] ලෙස හදුන්වන නිසාය.[/FONT][/FONT]
[FONT="]එය ගණනය කරනුයේ පහත සුත්‍රයෙනි.[/FONT]
X is the carat rating of the material,
Mg -is the mass of pure gold or platinum in the material, and
Mm - is the total mass of the material.
[FONT="]කැරට් 24 රත්තරන්[/FONT]
[FONT="] යනු පිරිසිදුම රත්තරන් වේ. එනම් කිසිවක් කවලන් නොකර සැදුනු රත්තරන් වේ..එනම් 24/24 රත්තරන් වේ![/FONT]
[FONT="]කැරට් 22 රත්තරන් [/FONT]
[FONT="]ස්වර්ණාභරණ නිෂ්පාදනය කරන්නට බහුලන භාවිතා කරනුයේ මෙම රත්තරන්ය...එනම් එහි කොටස් 24 න් 22 රත්තරන්ද කොටස් දෙකක් වෙනත් ලෝහයන් වේ... මේ ආකාරයට මිශ්‍ර කරන්නේ තඹ රිදි නිකල් සින්ක් වැනි ලෝහයි...ඒ රත්තරන් වල ශක්තිමත් බව වැඩිකරන්න තමා![/FONT]
[FONT="]කැරට් 18 රත්තරන්[/FONT]
[FONT="]24න් 18 ක් රත්තරන්ද අනෙක් 06 වෙනත් ලෝහයක් වන රත්තරන් කැරට්18 ඒවා වෙයි..එහි 75% රත්තරන් ලෙසද හදුන්වයි.[/FONT]
[FONT="]කැරට් වල අගය එහි පිරිසිදු රත්තරන් අනුව වර්ග කෙරේ.. රත්තරන් කොටසක් 1000ක් නම් millesimal fineness[FONT="] හෙවත් එහි අංශුවක ගුණාත්මක භාවයෙන් තෝරනු ලබයි..එය නිතරම ඉලක්කම් තුනකින් සමන්විත වේ.එවිට රත්තරන් වර්ග පහත පරිදි දැක්විය හැකිය.මේ එලෙස ස්වර්ණා භරණ හා රත්තරන් බිස්කට් සැදිමට බොහෝ විට යොදා ගන්නා රත්තරන් වර්ගයි..[/FONT][/FONT]
- 24 carat (millesimal fineness 999 or higher)
- ([FONT="]රත්තරන් වෙලඳ පොලේ හොදම රත්තරන් නවය ඒවා 03 රත්තන් ලෙසද හදුන්වයි. [FONT="]( [/FONT]also known as three nines fine) [/FONT]
- 24 carat [FONT="](millesimal fineness 9[FONT="]95)රත්තරන් බිස්කට් සඳහා යොදා ගනී.[/FONT][/FONT]
- 24 carat [FONT="](millesimal fineness 9[FONT="]90)
[/FONT][/FONT] - [FONT="]නවය ඒවා 0[FONT="]2[/FONT][FONT="]රත්තන් ලෙසද හදුන්වයි.[/FONT] [FONT="]( [/FONT]also known as two nines fine) [/FONT]
- 23 carat[FONT="](millesimal fineness 958.3[FONT="])[/FONT][/FONT]
- 22 carat (millesimal fineness 916)
- 21 carat (millesimal fineness 875)
- 20 carat (millesimal fineness 833)
- 18 carat (millesimal fineness 750)[FONT="] 75% රත්තරන්[/FONT]
- 15 carat (millesimal fineness 625)
- 14 carat (millesimal fineness 585)
- 10 carat (millesimal fineness 417)
- 9 carat (millesimal fineness 375)
- 8 carat (millesimal fineness 333)
- 1 carat (millesimal fineness 042)




[FONT="]රත්තරන් හි බර මනිනු ලබන්නනේ ට්‍රෝයි අවුන්ස නම් ඒකකයෙනි..එය “[FONT="]ozt[/FONT][FONT="]“ ලෙස දක්වයි.සාමාන්‍ය අවුන්සයකය ග්‍රේන්ස් 437.5 ක් ඇතත් මේ රත්තරන් කිරනු ලබන [/FONT][FONT="]ට්‍රෝයි අවුන්සයකට [/FONT][FONT="]ග්‍රේන්ස් 480 ක් ඇත.[/FONT][/FONT]
[FONT="]රත්තරන් හි බර මැනීම පහත ආකාර වේ....[/FONT]
[FONT="]ට්‍රෝයි අවුන්ස 01 ක් = ග්‍රේන්ස් 480[/FONT]
[FONT="]ග්‍රේන්ස් 01 = මිලිග්‍රෑම් 64.798 91[/FONT]
[FONT="]ග්‍රේන්ස් 24 = පවුම් 01[/FONT]
[FONT="]පවුම්බර 01 = ග්‍රැම් 1.555 [/FONT]
[FONT="]ග්‍රේන්ස් 15.432 = ග්‍රෑම් 01[/FONT]
[FONT="]පවුම්බර 20 = ට්‍රෝයි අවුන්ස 01[/FONT]
[FONT="]ට්‍රෝයි අවුන්ස 12 = ට්‍රෝයි රාත්තල් 01[/FONT]
[FONT="]සංකේතය පහත පරිදි වේ![/FONT]
[FONT="] gr= Grains[FONT="] - ග්‍රේන්ස්[/FONT][/FONT]
[FONT="] Gm = Grams[FONT="] - ග්‍රැම්[/FONT][/FONT]
[FONT="] Oz = Ounce[FONT="] - අවුන්ස[/FONT][/FONT]
[FONT="] ozt = Troy Ounces[FONT="] - ට්‍රෝයි අවුන්ස[/FONT][/FONT]
[FONT="] dwt = Pennyweight[FONT="] - පවුම්[/FONT][/FONT]
[FONT="]ග්‍රේන්ස් 01 = මිලිග්‍රෑම් 64.798 91[/FONT]
[FONT="]ග්‍රේන්ස් 24 = පවුම් 01[/FONT]
[FONT="]පවුම්බර 01 = ග්‍රැම් 1.555 [/FONT]
[FONT="]ග්‍රේන්ස් 15.432 = ග්‍රෑම් 01[/FONT]
[FONT="]පවුම්බර 20 = ට්‍රෝයි අවුන්ස 01[/FONT]
[FONT="]ට්‍රෝයි අවුන්ස 12 = ට්‍රෝයි රාත්තල් 01[/FONT]
[FONT="]සංකේතය පහත පරිදි වේ![/FONT]
[FONT="] gr= Grains[FONT="] - ග්‍රේන්ස්[/FONT][/FONT]
[FONT="] Gm = Grams[FONT="] - ග්‍රැම්[/FONT][/FONT]
[FONT="] Oz = Ounce[FONT="] - අවුන්ස[/FONT][/FONT]
[FONT="] ozt = Troy Ounces[FONT="] - ට්‍රෝයි අවුන්ස[/FONT][/FONT]
[FONT="] dwt = Pennyweight[FONT="] - පවුම්[/FONT][/FONT]
[FONT="] Kgm = Kilogram (1000 grams)[FONT="] කිලෝග්‍රැම්[/FONT][/FONT]
[FONT="]කොහෝමද නේ රත්තරන් මනින විදිය... නේද??
මොකද කියන්නේ බහිමුද රන් ආකාර වලට???[/FONT]


[FONT="]ආ... කියන්නත් අමතක වුනා..
මේ මගේ 3000 වෙනි [FONT="]post 01[/FONT][FONT="]...[/FONT][/FONT]



