Questions කැරපොත්තන්ට 100% නැචුරල් safe solution ?

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඒ බන් හරක් ගුයි හරක් චූයි එකට හොයනවට වඩා ලේසියි කෙලින් ම හරක් පුකක් කපලා කුනු වෙන්න තිබ්බා නම්. හැබැයි එතකොට නම් අහලගම් හතක ම බලු බල්ලෙක් වත් ඉන්න එකක් නෑ.
    මේක ටක් ගාල එඩිට් කරපන්. හරකාගේ ගුදය හරහා මළ හා මුත්‍ර දෙකම එන්නේ නෑ බන් (එහෙම එන ජම්බාලිය සහිත සත්තුත් ඉන්නවා). හරකගේ ආහාර ජීරන පද්ධතිය හා මුත්‍ර පද්ධතිය වෙන වෙනම තියෙන්නේ. ඒ නිසා තැන් 2කින් මළ හා මුත්‍ර එන්නේ. :ROFLMAO: :rofl:
     
    • Like
    Reactions: Asmodeus

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    මේක ටක් ගාල එඩිට් කරපන්. හරකාගේ ගුදය හරහා මළ හා මුත්‍ර දෙකම එන්නේ නෑ බන් (එහෙම එන ජම්බාලිය සහිත සත්තුත් ඉන්නවා). හරකගේ ආහාර ජීරන පද්ධතිය හා මුත්‍ර පද්ධතිය වෙන වෙනම තියෙන්නේ. ඒ නිසා තැන් 2කින් මළ හා මුත්‍ර එන්නේ. :ROFLMAO: :rofl:
    පුක් කිව්වෙ ගුද මාර්ගයට විතරක් නෙමෙ බන්. ගුද මාර්ගය කිට්ටුවෙන් නෙ උගේ මුත්‍රා මාර්ගය තියෙන්නෙ. ඉති කකුල් දෙකත් එක්ක පුක ම කපලා ගත්ත ම හරි:ROFLMAO:
     
    • Haha
    Reactions: Sunil dinawamu