කැරපොත්ත පවු 🙁😵😭

supunmadhawa

Active member
  • Jan 15, 2009
    597
    44
    28
    මෙතන
    :shocked::shocked::shocked: TFS Machan!
    11.gif
    11.gif
    11.gif
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    මු නම් අපිටත් තර්ජනයක් වෙයි වගේ මුන් නම් මහා මාර සත්තු :baffled::baffled::baffled:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කවදා හරි දවසක මූ පරිණාමය වෙලා මිනිස්සුන්ටත් ගේමක් දුන්නොත් කොහොමද ආතල් එක​. මේ ජාතිය උන් මම දැකලා තියනවා බන්., ඒත් මම හිතුවේ නිලමැස්සො වර්ගයක් වෙන්න ඇති කියලා. බලන් යද්දි දෙබරු ජාතියක්