දෙබරෙක්

inspiron

Well-known member
  • May 27, 2014
    25,023
    17,649
    113
    Nowhere
    ගරුඩා , පත්තැයා කියන්නේ දෙන්නෙක් නේද :rolleyes:

    ගරුඩා කියන එකා ටිකක් ලොකු වෙන එකෙක්.. පත්තැයා පොඩි එකෙක් ප්‍රමාණෙන්. දෙන්නම පෙනුම එකයි.

    :yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හොද ත්‍රේඩ් එකක් .
    සත්ව ලෝකය හරිම පුදුම එකක්. සමහර සහජිවි පරපොෂිත සබඳතා විශ්වාස කරන්න බැරි තරම් පුදුමයි. ඒ වගේ pපුදුම සහගත පරපොෂි සබදතා කිහිපයක් ගැන කාලෙකට කලින් vsauce විඩියෝ එකක් කරලා තිබ්බා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,936
    17,177
    113
    Kottawa
    ඔකට පැත්තෙ කියන්නෙ ගරුඩා කියල විද්දොත් මාර සැරයි!

    ගරුඩා , පත්තැයා කියන්නේ දෙන්නෙක් නේද :rolleyes:

    ගරුඩා කියන එකා ටිකක් ලොකු වෙන එකෙක්.. පත්තැයා පොඩි එකෙක් ප්‍රමාණෙන්. දෙන්නම පෙනුම එකයි.

    ගරුඩා, පත්තෑයා කියන්නෙ දෙබර වගේ පියාබන උන් නෙමෙයි නේ.. ? :eek: ගරුඩා පැටියෙක් ඊයෙ මගෙ කකුලත් කෑවා.. :dull:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,426
    19,610
    113
    Colombo
    ඕකා ලංකාවේ ඉන්න දෙබරෙක් නෙමේ නේද ?

    ඉන්නවා
    ලංකාවෙ .ඔයවගේම මකුළුවො අල්ලගන්න එකෙකුත් ඉන්නවා උගේ පාට වෙනස්
    ලංකාවෙ ඕකුන්ට කියන්නෙ කැරපොතු මරුවා (මකුළුවො අල්ලන එකා මකුළු මරුවා)
    මම ඇත්තටම දැකලා තියනවා ඕකුන් මකුලුවො සහ කැරපොත්තො ඇදගෙන යනවා
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,854
    3,874
    113
    USA
    ගරුඩා , පත්තැයා කියන්නේ දෙන්නෙක් නේද :rolleyes:

    ගරුඩා කියන එකා ටිකක් ලොකු වෙන එකෙක්.. පත්තැයා පොඩි එකෙක් ප්‍රමාණෙන්. දෙන්නම පෙනුම එකයි.
    හෙනයා;23152690 said:
    ගරුඩා, පත්තෑයා කියන්නෙ දෙබර වගේ පියාබන උන් නෙමෙයි නේ.. ? :eek: ගරුඩා පැටියෙක් ඊයෙ මගෙ කකුලත් කෑවා.. :dull:
    ගරුඩා පාත්තැයා කියන්නේ සත්තු දෙන්නෙක් එකම කුලේ හරියට රිලවයි චිම්පන්සියි වගේ
    ගරුඩා හරි වෙලාවක කෑවොත් ගොඩක් විස වෙන වෙලාවලුත් තියනවා