කැරම් නඩුව!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    ඇමතිවරයෙකු වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වසර 10ක දැඩි දඬුවමක් ලබාදී ඇත.


    2015 ජනපතිවරණය සමයේ ක්‍රීඩා සමාජ වෙත බෙදාදීම සඳහා කැරම් පුවරු සහ දම් පුවරු ආනයනය කිරීමෙන් රජයට කෝටි ගණන් විශාල මුදලක් හානි කළ බවට වරද පිළිගත් හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ සහ හිටපු සතොස සභාපති නලින් ප්‍රනාන්දු යන දෙදෙනාට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත දඬුවම් නියම කර ඇත.

    ඒ අනුව, මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වසර 20ක හා නලින් ප්‍රනාන්දු මහතාට වසර 25ක කටින වැඩ දඬුවම් නියම කෙරිණි.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් රු. මිලියන 53ක වටිනාකමක හානිය ක් රජයට සිදු කළ බවට 2019දී ගෝඨාභය රජයේ දූෂණ විමර්ශන කොමිසම විසින් ස්ථිර මහාධිකරණ විනිශ්චය මණ්ඩලයට චෝදනා පවරා තිබුණි.


    GsGFiOAXgAA6_n4


    උඹලටත් කියන්නේ දැන්වත් මැති ඇමතිවරුන්ට කඩේ යන්නේ නැතුව හිටපල්ලා.
    අහක හිටිය සභාපති බුවත් ඉවරයි
    මාලිමාවට කඩේ ගිහින් ඊළඟට එන එකට සෙට් වෙලා හිරේ යන්නත් පුළුවන්
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ලපයගේ ෆයිල් ගොඩේ මහින්දානන්ද ඉදලා නැද්ද?
    ඔයාලගේ ප්‍රසන්න රණතුංග මහා ඇමතිතුමාත් හිරේ යයිද? KDH එකත් උසාවි භාරයට ගයි.
     
    • Like
    Reactions: KDH