මහින්දානන්ද හිරේ ඇරියේ රනිල්..මාලිමාව නෙවෙයි..

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    මේක ඇත්ත ද බං?

    මේ නඩුව යහපාලන කාලේ දාපු එකක් කියන්නේ..?

    මාලිමාව මාස හයට මහාධිකරණ නඩුවක් අහලා ඉවර කරන්න බෑනේ නේද ..?

    දැන් ජෙප්පෝ මේක උන්ගේ වීරක්‍රියාවක් කියලා කියාවිද බං..?
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    දැන් අනුරගේ වීඩියෝ හදලා කට්ටිය නටනවා.

    ආපහු හත් පොලේ ගූ ගා ගනීවි වගේ අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙන්න ගිහින්..
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    489828092_1116476580525712_5114180561829305056_n.jpg
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,955
    1
    6,822
    113
    මේක ඇත්ත ද බං?

    මේ නඩුව යහපාලන කාලේ දාපු එකක් කියන්නේ..?

    මාලිමාව මාස හයට මහාධිකරණ නඩුවක් අහලා ඉවර කරන්න බෑනේ නේද ..?

    දැන් ජෙප්පෝ මේක උන්ගේ වීරක්‍රියාවක් කියලා කියාවිද බං..?

    පිස්සුද බන්, commision එකෙන් රනිල් ගෙ කාලෙ නඩුව ඇද්දට රනිල් යට ගැහුව ....අනුර ආපු ගමන් ආයි ඇදුන නීතියේ ස්වාධිපත්‍ය ක්‍රියාත්මක කරල ... ඉතිම් rest is history
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    පිස්සුද බන්, commision එකෙන් රනිල් ගෙ කාලෙ නඩුව ඇද්දට රනිල් යට ගැහුව ....අනුර ආපු ගමන් ආයි ඇදුන නීතියේ ස්වාධිපත්‍ය ක්‍රියාත්මක කරල ... ඉතිම් rest is history
    අද පළවුණ වාර්තා වල විදියට නම් නඩුව මේ අවුරුද්දේ අහලා තියෙන්නේ දෙසැරයයි.

    නඩුවාර දෙකකින් පුළුවන් ද බං තීන්දුවක් ගන්න?
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    uma naduwa dala, uma naduwa yata gahala, horu ekkama ekathu wenawa. kohomada ranil lokkage weda? 😂😂

    අද පළවුණ වාර්තා වල විදියට නම් නඩුව මේ අවුරුද්දේ අහලා තියෙන්නේ දෙසැරයයි.

    නඩුවාර දෙකකින් පුළුවන් ද බං තීන්දුවක් ගන්න?
    okama ahala balapanko "ko horu hire demmada?" kiyala ahana baiyyek gen 😂😂
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    අද පළවුණ වාර්තා වල විදියට නම් නඩුව මේ අවුරුද්දේ අහලා තියෙන්නේ දෙසැරයයි.

    නඩුවාර දෙකකින් පුළුවන් ද බං තීන්දුවක් ගන්න?
    නඩුව ඇදෙන ඒක නැති උනා, රනිල් හිටිය නං මහින්දා නන්දාව නටවන්නේ අල්ලේ නඩුව ඇපේට තියාගෙන.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,243
    9,144
    113
    මේක ඇත්ත ද බං?

    මේ නඩුව යහපාලන කාලේ දාපු එකක් කියන්නේ..?

    මාලිමාව මාස හයට මහාධිකරණ නඩුවක් අහලා ඉවර කරන්න බෑනේ නේද ..?

    දැන් ජෙප්පෝ මේක උන්ගේ වීරක්‍රියාවක් කියලා කියාවිද බං..?
    රනිල් හිරේදාපු මන්ත්‍රී හොරෙක්ගේ නමකුත් හොයන් ඔය කතාව කිව්වානං වටිනවා
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    රනිල් හිරේදාපු මන්ත්‍රී හොරෙක්ගේ නමකුත් හොයන් ඔය කතාව කිව්වානං වටිනවා
    රනිල් නෙවෙයි නේ බං නඩුව අහන්නේ..
    ඌට ඕක නතර කරන්න ඕන වුණා නම් නීතිපති එකෙන් නඩුව ඉල්ලා අස්කරවන්න තිබුණා.
    එහෙම වුණා නම් කාටවත් ආපහු නඩු දාගන්න වෙන්නේ නෑ.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,118
    22,209
    113
    ගම මහනුවරයි
    පිස්සුද බන්, commision එකෙන් රනිල් ගෙ කාලෙ නඩුව ඇද්දට රනිල් යට ගැහුව ....අනුර ආපු ගමන් ආයි ඇදුන නීතියේ ස්වාධිපත්‍ය ක්‍රියාත්මක කරල ... ඉතිම් rest is history

    ammor ammor masa 6n nadu ahala theenduth deela 🙃

    uma naduwa dala, uma naduwa yata gahala, horu ekkama ekathu wenawa. kohomada ranil lokkage weda? 😂😂

    okama ahala balapanko "ko horu hire demmada?" kiyala ahana baiyyek gen 😂😂
    itin jepponta naduwak wath danna barida ehemawath? 😂 bale ona nane nadu danna 🙃🙃🙃😂😂 file miti ganan thiyan hitiye puchchala kannada? eka naduwak wath jeppo dapu ekak nadda?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,779
    28,940
    113

    එකත් රනිල්-සිරිසේන කාලේ දාපු නඩුවක්නේ. මෝඩ ජෙප්පෝ උන්ගේම කියල කිසිම වැඩක් කරලා නැහැනේ තාම :lol:

    Joint Opposition MP Mahindananda Aluthgamage arrested for misusing state funds​

    17/04/2018
    The Financial Crimes Investigation Division (FCID) of Sri Lanka police today arrested former Sports Minister and Joint Opposition MP Mahindananda Aluthgamage.
    He was taken into custody when he arrived at the FCID office to give a statement over the misuse of state funds amounting to Rs 39 million.
    Police Media Spokesman Superintendent of Police Ruwan Gunasekara said that MP Aluthgamage was arrested for allegedly incurring losses amounting to 39 million rupees for the purchase of carom and checkers boards when he was the Minister of Sports in 2014.
    He was accused of spending state funds to buy 14,000 carom and checkers boards, which were distributed to UPFA party offices during Mahinda Rajapaksa’s presidential election campaign in 2014.
    The FCID also arrested the former chairman of state-owned retail network, Lanka Sathosa Nalin Fernando earlier this month in connection with the same transaction. Fernando was remanded and later released on bail.
    Aluthgamage was released on a cash bail of Rs. 35,000 and two personal sureties of Rs. 500,000 when he was produced before the Fort Magistrate.

    - https://www.independent.lk/joint-op...da-aluthgamage-arrested-misusing-state-funds/

    Mahindananda grilled by FCID​

    22 Jun 2015 - 5639

    Mahindananda-Aluthgamage.jpg
    Former Sports Minister Mahindananda Aluthgamage was quizzed by the Police Financial Crime Investigation Division today over the non-payment of Rs. 39 mn to Lanka Sathosa for purchasing a large consignment of gaming boards during the previous regime.

    MP Aluthgamage, who reported to the FCID office in Kollupitiya at 9.00 a.m. was questioned until 12.30 p.m. and a statement was recorded, Police Spokesman ASP Ruwan Gunasekara said.

    The former Minister was summoned to obtain his version of the mega deal involving millions of rupees just weeks after the former Secretary to the Ministry of Sports Ret. Maj. Gen. Nanda Mallawarachchi was also quizzed by the FCID.

    The FCID says that the Ministry of Sports had ordered Carom and Draughts Boards 14, 000 each in December 2014 through Lanka Sathosa promising to make the payment once the purchase was made.

    The goods had been delivered to the Sport Ministry by the Lanka Sathosa, but the payment had not been made to date, according to the FCID.

    The Chief Accountant at the Ministry of Sports had refused make the payment for the gaming boards, saying he was not made aware of such a deal by the Ministry officials and no funds had been allocated for such purpose.

    The Daily Mirror learns that the 28, 000 boards came in 17 container loads, had been distributed among the SLFP electoral organizers in the countrywide. It is also learnt that part of the consignment was distributed amongst 600 employees of the Sri Lanka Ports Authority (SLPA) attached to SLFP backed trade union ‘Nidahas Sevaka Sangamaya’.

    The purpose of the purchase of such a large number of gaming boards, had been stated in the Sports Ministry documents, as ‘to distribute amongst Sports Clubs in countrywide bid to enhance and develop the Carom and Draughts games.” (KKK)

    - https://www.dailymirror.lk/print/breaking_news/mahindananda-grilled-by-fcid/108-77115

    Former Sathosa Chairman further remanded​

    Monday, April 9, 2018 - 12:05
    Law & Order
    Lakmal Sooriyagoda

    Former Lanka Sathosa Chairman Nalin Ruwanjeewa Fernando, who is alleged to have misappropriating state funds amounting to Rs.39 million while importing sports equipment during last Presidential Election was ordered to be further remanded until April 12 by the Colombo Fort Magistrate, today.

    Magistrate Lanka Jayaratne observed that an appropriate order regarding the suspect's bail application to be announced at the next hearing date.

    The Financial Crimes Investigation Division (FCID) commenced an investigation against former Sathosa chairman and for Sports Minister Mahindananda Aluthgamage in connection with importation of 14,000 carrom boards and 11,000 draught boards during the previous regime.

    Last Friday, the Court of Appeal dismissed a writ petition filed by former Sports Minister Mahindananda Aluthgamage who sought an order preventing FCID from arresting him for allegedly committing offences under Penal Code and Public Property Act while importing sports equipment.

    - https://archives1.dailynews.lk/2018/04/09/law-order/147944/former-sathosa-chairman-further-remanded
     
    • Love
    • Like
    Reactions: Smartm and Asmodeus

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    මේකට අර පකේ @yapa100 දැනුත් උප්පැන්නෙ කියලා ලපයාට..

    ලපයා කොහොමත් ඌ හුකලා ළමයෝ හදන්නේ නෑ.
    අනුන්ගේ ගෑණු අරන් එන එකනේ කරන්නේ.
     
    • Like
    Reactions: AKI-SL

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    hahaa jepponge podi moleta owa therenne na... meketh podi mola jeppo tika natanawa
    ඇයි ළඟදි නෝමල් කිව්වා මතක නැත්ද යහපාලනය කාලෙත් ආනන්ද විඡේපාල දූෂණ මර්දන කමිටුව කියලා එකක් හදාගෙන FCID එකත් එක්ක එකතු වෙලා උන්ට නඩු දැම්මා කියලා 🤌🏼
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,955
    1
    6,822
    113
    අද පළවුණ වාර්තා වල විදියට නම් නඩුව මේ අවුරුද්දේ අහලා තියෙන්නේ දෙසැරයයි.

    නඩුවාර දෙකකින් පුළුවන් ද බං තීන්දුවක් ගන්න?
    මම දන්න තරමින් නම් සාක්ශි ඇතුව ඔප්පු උනොත් ඇතුලෙ, නඩුවාර ගානක් අදාල වෙනවද කියල නම් දන්නෙ නැ
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    itin jepponta naduwak wath danna barida ehemawath? 😂 bale ona nane nadu danna 🙃🙃🙃😂😂 file miti ganan thiyan hitiye puchchala kannada? eka naduwak wath jeppo dapu ekak nadda?
    ඇයි ළඟදි නෝමල් කිව්වා මතක නැත්ද යහපාලනය කාලෙත් ආනන්ද විඡේපාල දූෂණ මර්දන කමිටුව කියලා එකක් හදාගෙන FCID එකත් එක්ක එකතු වෙලා උන්ට නඩු දැම්මා කියලා 🤌🏼
    oi oii 😂😂

    23e7049a195cdebc43fa4d538b8538c9.gif
     
    • Haha
    Reactions: silent one