චැම්පියන් බෝර්ඩ් එකයි ටුනමන්ට් බෝර්ඩ් එකයි කියල දෙවර්ගයක් තියනවා. ඉන්දියන් බෝර්ඩ් තමයි හොදම. ලංකාවේ හදන ඒවා කලක් යනකොට බොක්ක ගහනවා.
කොහෙන්ද මචන් හොද බෝඩ් එකක් ගන්න තියෙන්නෙ ඔය කියන විදියේ?
මෙහෙමයි ලොකුවට ගහන්න නෙමෙයි, කම්මැලි කමට ගහන්න බන්, ලොකු සීන් නෑ තමින් එක්ක ඉස්සර කැම්පස් ඉන්න කාලේ ගැහුවා. ලගදි ආයෙත් පොඩ්ඩක් ගහන්න සෙට් උනා ඒකයි ආසාව ඇති උනේ මචන්



champion බෝර්ඩ් තමා හොඳ
chand එකේ තියෙනවා.15000ක් විතර වෙයි.












මචන් දැනට තින හොඳම carrom board එක තමා precise champion elegant rosy කියන්නේ.
ඕක ලංකාවෙන් ගන්න ගියොත් අලුතින්ම 20,000 පනිනවා. අලුතෙන්ම ගන්නවානම් හොඳම ඩේ ඉන්දියාවේ ඉඳන් එන කෙනෙක්ට කියල ගෙන්න ගන්න එක, 16 කට 17 කට වැඩේ කරගන්න බැරි වෙන එකක් නැ.
උඹට precise champion elegant rosy board එකක් ම නම් ඕනේ එච්චර සල්ලිත් නැත්නම් carrom federation එකෙන් පොඩ්ඩක් අහල බලපන් (කොහුවට තින්නේ), උන් පොඩ්ඩක් damage උන ඒවත් අයින් කරනවා, එකක් නම් බලන් ඉඳල අඩුවට ගත්තහැකි.
තව තිනවා මචන් ලංකාවේ ගහන හොඳ එකක් Feedo කියල. 10 කට වගේ එකක් නම් ගත්තහැකි.
මිට අමතව ගන්නවානම් පොඩ්ඩක් බෝඅර්ඩ් එක අල්ලලා බලල, ලෑල්ලේ ගනකම බලල, වලවල් බෝර්ඩ් එකේ තීන (frame එකේ තීන ඒවා ගන්න එපා) board එක ඇත ගැවම ඉරි අතට අහුවෙන්නේ නැති එකක් බලල ගනින්.
අනික ඉත්තෝ සෙට් එකක් ගනිද්දී හොඳල බලල ගනින්, plastic pack එකේ එන එක හොඳයි, හැම ඉත්තෙක්ම 5g - 5.5g බරි තින්න ඕන, ඇල්ලුවහම සිනිදු වෙන්න ඕන, කඩතොළු තින්න බැ.
අනික dis එක, එකනම් උඹට කැමති එකක් ගනින්, හැබැයි එකේත් බර 15g - 17g ඇත වෙන්න ඕන.
අනික ටිකක් වැඩි ගානක එකක් ගනින් (ගොඩක් ඒවා plastic තමා, බිඳෙන සුළු plastic එකෙන් හදපු ඒවා හොඳයි, බාල ඒවායින් බෝර්ඩ් එක හිරෙනවා)
අනික powder වලට borick කියල එකක් තිනවා. ඒවා ගනින්. (ෆර්මසි වල තින්නේ. carrom board වලට දන ඒවා කිව්වම දෙනවා)
dancing කියල powder එකක් තිනවා, ඒවා නම් දන්නා එපා පුතේ.
තව 100w bulb එකකුයි, aluminium cup එකකුයි අරන් බෝර්ඩ් එකට අඩියක්,දෙකක් වගේ උසකින් දාපන්. board එකට විතරක් එලිය වර්ටෙන්න,
තව මේ වගේ
![]()
කොන් දිග ඇරෙන්නේ නැති හීනිම steel wool එකකුත් ගනින්. (හැමදාම carrom ගහන්න පටන් ගන්න කලින් පොඩ්ඩක් මැදලා පටන් ගන්න, මොකද පින්නට කලින් දවසේ powder ගල් වෙනවා)
මැදලා ඉවර වෙලා පිරිසිඳු රෙදි කෑල්ලකින් පිහිදපන්(කපු, cotton වගේ නම් හොඳ)
තව අඟලේ පින්සලකුත් ගනින්, අවශ්‍ය වෙලාවට වටේ දරේ අයිනේ වගේ පිහිදන්න.
අහ අමතක උන,
කලුපාට හීනිම වැලි කඩදාසි කැල්ලක් අරගෙන ඒ ජාතියේම තව කල්ලක අතුල්ලලා සිනිදු කරගනින්, ගානට ආවම ඇල්ලුවම සිනිදු සාමාන්‍ය කොලයක් වගේ. dis එක අදින්නේ නැති වෙලාවට එකේ powder ටිකක් දල අතුල්ලලා ගනින්.
(හැමතිස්සෙමත් එපා. එතකොට ඉක්මනට ගෙවිල බර අඩු වෙනවා.)
ඔන්න උඹට ඔක්කොම කිව්වා මුට්ටිය තියාගන්නේ නැතුව.![]()


ඔන්න උඹට ඔක්කොම කිව්වා මුට්ටිය තියාගන්නේ නැතුව.![]()
සුදු පුතා, Carrom Fedaration එකෙන් කාලෙකට සැරයක් බෝර්ඩ් අයින් කරනවා
ඒවා අඩුවට ගන්න පුළුවන් වෙයි හොඳම බෝර්ඩ්
පොඩ්ඩක් ඉරි මැකිලා වගේ තියෙන්නේ, එකයි අයින් කරන්නේ.
දන්නේ එකෙක් ඉන්නවනම් සෙට් කරගන්න බලපන්. ගොඩක් අඩුවට ගන්න පුළුවන් වෙයි
![]()
liberty plaza eka issaraha tiyanawa place ekak ethanin ganna.........sports badu tiyenne orifginal ewa unge..united sports
champion බෝර්ඩ් තමා හොඳ
chand එකේ තියෙනවා.15000ක් විතර වෙයි.