සිංහළු තුන්වේල යසට කාලා බීලා ඉන්නකොට උන්ට රටබේරගන්න ඕන වෙලා, නන්දසේන උන්ගෙ සේවියර් කියලනෙ හිතුවෙ.ඒකනම් ඇත්ත පොලිටික්කො හොඳයි. හමුදාවෙ සීන් වැඩිය උඩට එන්නෙ නැති නිසා හොඳයි. නැත්නම් උතුරෙ දෙමලු ප්රභාකරන් පස්සෙ ඔයතරම් වැටුනෙ ඇයි කියල හෙව්වනම් තේරෙයි හමුදාවෙ කෙරුවාව.
කවුරු මොනවා කිවත් ඔය අරගල කරගෙන මැරෙන්න හදන්නේ තමන්ට අදයමකුත් නැති, එහෙම එකක් හදාගන්න උනන්දුවකුත් නැති, ලේසියෙන්ම රවට්ටගන්න පුළුවන් මෝඩ හැත්ත..සැලකිය යුතු පිරිසක් තමන්ගේ දියුණුවට වැඩ කරනවා නම් එතනිනුයි ආණ්ඩුව එලවන ගමන පටන්ගන්නේ...ඔබේත් පවුලෙත් අනාගතය වෙනුවෙන් පමණක් වෙහෙසෙන්න
මේ වෙලාවේ කැරැල්ලට යන වීර පුතාලට කියන්න තියෙන්නේ. මේක නෙමෙයි යන්න තියෙන හරිම වෙලාව.
මම කතාකරන සීමිත පිරිසට අනුව තාම මේ මේ ප්‍රශ්න දැනෙන්නේ දුප්පත් මිනිස්සුන්ට විතරයි. මධ්‍යම පාන්තික පිරිසට වැඩිම වුනොත් ෆෑන් නැතිව, ඒසී නැතිව පොඩ්ඩක් දාඩිය දාල දැනිල තියෙන ටික විතරයි. ඩොලර් එකේ හරිම ප්‍රතිපල අත්දකින්න තව කල් ඉන්න ඕන.
උඹලට කැරැල්ලට යන්නම ඕන නං අඩුගානේ මේ තාක් බලේ හිටපු ප්‍රධාන හැම මිනිහටම විරුද්දව කැරැල්ල කරපං. ගහල පන්නන්න පණ නැත්තන් නන්දරේට අමතරව අඩුගානේ ෆකනිල්ගේ ඩමියක් වත් ගිනිතියපල්ලා බලෙන් කැරැල්ලේ හිටියට ඌත් ප්‍රතික්ෂේපයි කියලා පෙන්නන්න. උන් හිතන් ඉන්නේ උන් තමයි සිරිලංකාවේ මීළඟ ගැලවුම්කාරයෝ කියලා. උඹල ගල් යුගේට ගිහින් ආයේ පටන්ගන්නේ පරණ පුස්සෙක්ගෙන් හා එම ආර්යාවකගෙන් නම් ආයේ ලැබෙන්නෙත් මේ ඉරණමම අත්විඳින සදා ලෝක පුජිත සිරිලංකාවක් බව වටහාගන්න.
කැරැල්ලට යන්න කලින් ආස කරන කෑම බිම කාල පලයල්ලා. මොකද තාම කුලී හේවායින්ට හොර පාරේ ගෑස් යනවා පෙට්‍රල් යනවා. ඒගොල්ලෝ සතුටින්. ඉතින් උඹලා එකෙක් දෙන්නෙක් හරි වැලිගම්පිටි යන්න තියෙන සම්භාවිතාවය ඉහලයි.
Jangiya Dalada?
සල්ලි කියන්නේ හැමදේම නෙමෙයි. සල්ලි තියෙන මිනිස්සු කරන්ට් නෑ කියලා ජෙනරේටර් ගත්තා, දැන් ඩීසල් නෑ. ගනිංකෝ ඩීසල් නැවක්.කවුරු මොනවා කිවත් ඔය අරගල කරගෙන මැරෙන්න හදන්නේ තමන්ට අදයමකුත් නැති, එහෙම එකක් හදාගන්න උනන්දුවකුත් නැති, ලේසියෙන්ම රවට්ටගන්න පුළුවන් මෝඩ හැත්ත..සැලකිය යුතු පිරිසක් තමන්ගේ දියුණුවට වැඩ කරනවා නම් එතනිනුයි ආණ්ඩුව එලවන ගමන පටන්ගන්නේ...
හමුදාවට පොලීසියට ෂෙඩ් වල වෙනම කොටසක් වෙන් කරල තියෙන්නෙ. දන්න කාලෙ ඉදන්ම එහෙමයිපොලීසි නම් කියන්න දන්නෑ ඒත් ආමි අයට නම් කිසි අවුලක් නෑ. තෙල් ගෑස් සප්ලයි තියෙනව ඕන තරම්.
හෝටලේක බොක්කක් ඉන්නවා. ඌගෙන් මම ගෑස් කොහොමද ඇහුවා. එතකොට ඌ කිව්වා අපි ඉතින් ඉස්සර ඉඳන්ම ලිට්රෝ ### ගන්නවනේ. ඒ ගාන අපිට කොහොමත් ලැබෙනවා කිව්වා.
සේරම දැනිලා තියෙන්නෙ පොඩි මිනිහට.
කෑම්ප් ඇතුලේ ඕන තරම්හමුදාවට පොලීසියට ෂෙඩ් වල වෙනම කොටසක් වෙන් කරල තියෙන්නෙ. දන්න කාලෙ ඉදන්ම එහෙමයි
ලංකාවෙවත් නැති එකෙක්ගෙන් උඹ ඕක අහන්නෙ.you are not going?
මේ වෙලාවේ කැරැල්ලට යන වීර පුතාලට කියන්න තියෙන්නේ. මේක නෙමෙයි යන්න තියෙන හරිම වෙලාව.
මම කතාකරන සීමිත පිරිසට අනුව තාම මේ මේ ප්‍රශ්න දැනෙන්නේ දුප්පත් මිනිස්සුන්ට විතරයි. මධ්‍යම පාන්තික පිරිසට වැඩිම වුනොත් ෆෑන් නැතිව, ඒසී නැතිව පොඩ්ඩක් දාඩිය දාල දැනිල තියෙන ටික විතරයි. ඩොලර් එකේ හරිම ප්‍රතිපල අත්දකින්න තව කල් ඉන්න ඕන.
උඹලට කැරැල්ලට යන්නම ඕන නං අඩුගානේ මේ තාක් බලේ හිටපු ප්‍රධාන හැම මිනිහටම විරුද්දව කැරැල්ල කරපං. ගහල පන්නන්න පණ නැත්තන් නන්දරේට අමතරව අඩුගානේ ෆකනිල්ගේ ඩමියක් වත් ගිනිතියපල්ලා බලෙන් කැරැල්ලේ හිටියට ඌත් ප්‍රතික්ෂේපයි කියලා පෙන්නන්න. උන් හිතන් ඉන්නේ උන් තමයි සිරිලංකාවේ මීළඟ ගැලවුම්කාරයෝ කියලා. උඹල ගල් යුගේට ගිහින් ආයේ පටන්ගන්නේ පරණ පුස්සෙක්ගෙන් හා එම ආර්යාවකගෙන් නම් ආයේ ලැබෙන්නෙත් මේ ඉරණමම අත්විඳින සදා ලෝක පුජිත සිරිලංකාවක් බව වටහාගන්න.
කැරැල්ලට යන්න කලින් ආස කරන කෑම බිම කාල පලයල්ලා. මොකද තාම කුලී හේවායින්ට හොර පාරේ ගෑස් යනවා පෙට්‍රල් යනවා. ඒගොල්ලෝ සතුටින්. ඉතින් උඹලා එකෙක් දෙන්නෙක් හරි වැලිගම්පිටි යන්න තියෙන සම්භාවිතාවය ඉහලයි.
මේ වෙලාවේ කැරැල්ලට යන වීර පුතාලට කියන්න තියෙන්නේ. මේක නෙමෙයි යන්න තියෙන හරිම වෙලාව.
මම කතාකරන සීමිත පිරිසට අනුව තාම මේ මේ ප්‍රශ්න දැනෙන්නේ දුප්පත් මිනිස්සුන්ට විතරයි. මධ්‍යම පාන්තික පිරිසට වැඩිම වුනොත් ෆෑන් නැතිව, ඒසී නැතිව පොඩ්ඩක් දාඩිය දාල දැනිල තියෙන ටික විතරයි. ඩොලර් එකේ හරිම ප්‍රතිපල අත්දකින්න තව කල් ඉන්න ඕන.
උඹලට කැරැල්ලට යන්නම ඕන නං අඩුගානේ මේ තාක් බලේ හිටපු ප්‍රධාන හැම මිනිහටම විරුද්දව කැරැල්ල කරපං. ගහල පන්නන්න පණ නැත්තන් නන්දරේට අමතරව අඩුගානේ ෆකනිල්ගේ ඩමියක් වත් ගිනිතියපල්ලා බලෙන් කැරැල්ලේ හිටියට ඌත් ප්‍රතික්ෂේපයි කියලා පෙන්නන්න. උන් හිතන් ඉන්නේ උන් තමයි සිරිලංකාවේ මීළඟ ගැලවුම්කාරයෝ කියලා. උඹල ගල් යුගේට ගිහින් ආයේ පටන්ගන්නේ පරණ පුස්සෙක්ගෙන් හා එම ආර්යාවකගෙන් නම් ආයේ ලැබෙන්නෙත් මේ ඉරණමම අත්විඳින සදා ලෝක පුජිත සිරිලංකාවක් බව වටහාගන්න.
කැරැල්ලට යන්න කලින් ආස කරන කෑම බිම කාල පලයල්ලා. මොකද තාම කුලී හේවායින්ට හොර පාරේ ගෑස් යනවා පෙට්‍රල් යනවා. ඒගොල්ලෝ සතුටින්. ඉතින් උඹලා එකෙක් දෙන්නෙක් හරි වැලිගම්පිටි යන්න තියෙන සම්භාවිතාවය ඉහලයි.
agreed.obagen me pilibada aluth thred ekak balaporoththu wemuඔබේ වටිනා කාලය මෝඩ් වැඩ සදහා වියදම් නොකරන්න. ඔබේත් පවුලෙත් අනාගතය වෙනුවෙන් පමණක් වෙහෙසෙන්න. උඹල ඔතන ගිහින් කැරලි ගැහුව කියල උඹලට ලැබෙන දෙයක් නෑ. රට තවත් අරාජික වෙනවා. පස්සෙ රටේ පාලනය එක්කො පැකනිල් ගනී. නැතිනම් අනුර ගනී. ඔය දෙන්නම පල් මෝඩයො. කවුරු ආවත් එකයි.
මොලේ ඇතිව මහන්සි වෙයල්ලා. දියුණු වෙන එකෙක්ට දියුණු වෙන්න පහසුම කාලය. මේ ස්වර්ණමය අවස්ථාව මග හැර නොගන්න.