කැරැල්ලට යන වීර පුතාලට

laka007

Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    වලි ඇවිලීමට බිත්තර බලකාය මග බලාසිටිනු ඇත .
    සාමකාමී පමනි
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    ඒකනම් ඇත්ත පොලිටික්කො හොඳයි. හමුදාවෙ සීන් වැඩිය උඩට එන්නෙ නැති නිසා හොඳයි. නැත්නම් උතුරෙ දෙමලු ප්‍රභාකරන් පස්සෙ ඔයතරම් වැටුනෙ ඇයි කියල හෙව්වනම් තේරෙයි හමුදාවෙ කෙරුවාව.
    සිංහළු තුන්වේල යසට කාලා බීලා ඉන්නකොට උන්ට රටබේරගන්න ඕන වෙලා, නන්දසේන උන්ගෙ සේවියර් කියලනෙ හිතුවෙ.

    දෙමළත් රටේ හොඳට ඉගෙනගෙන බිස්නස් දියුණු කරන් ඉන්නකොට උන්ටත් සේවියර් කෙනෙන් ඕන උනා. උන් හිතුවෙ ප්‍රභාකන් තමයි පොර කියලා.

    ඔය දෙගොල්ලොන්ටම ටික කාලයක් යනකොට උන්ගෙ සේවියර්ලම හික් වෙන්නම හිකුවා. බේරගන්න ආපු අයගෙ අතින් වැරදි වැඩ කෙරෙන්න ඇති, මේ දෙගොල්ලොන්ටම උන්ව බේරගන්න එන අයව තිත්තයි.

    කැරි දෙමළත් කැරි සිංහළයට දෙවැනි නෑ බන්. දෙගොල්ලොම පට්ටම ගොන්නු.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    ඔබේ වටිනා කාලය මෝඩ් වැඩ සදහා වියදම් නොකරන්න. ඔබේත් පවුලෙත් අනාගතය වෙනුවෙන් පමණක් වෙහෙසෙන්න. උඹල ඔතන ගිහින් කැරලි ගැහුව කියල උඹලට ලැබෙන දෙයක් නෑ. රට තවත් අරාජික වෙනවා. පස්සෙ රටේ පාලනය එක්කො පැකනිල් ගනී. නැතිනම් අනුර ගනී. ඔය දෙන්නම පල් මෝඩයො. කවුරු ආවත් එකයි.

    මොලේ ඇතිව මහන්සි වෙයල්ලා. දියුණු වෙන එකෙක්ට දියුණු වෙන්න පහසුම කාලය. මේ ස්වර්ණමය අවස්ථාව මග හැර නොගන්න.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔබේත් පවුලෙත් අනාගතය වෙනුවෙන් පමණක් වෙහෙසෙන්න
    කවුරු මොනවා කිවත් ඔය අරගල කරගෙන මැරෙන්න හදන්නේ තමන්ට අදයමකුත් නැති, එහෙම එකක් හදාගන්න උනන්දුවකුත් නැති, ලේසියෙන්ම රවට්ටගන්න පුළුවන් මෝඩ හැත්ත..සැලකිය යුතු පිරිසක්‌ තමන්ගේ දියුණුවට වැඩ කරනවා නම් එතනිනුයි ආණ්ඩුව එලවන ගමන පටන්ගන්නේ...
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මේ වෙලාවේ කැරැල්ලට යන වීර පුතාලට කියන්න තියෙන්නේ. මේක නෙමෙයි යන්න තියෙන හරිම වෙලාව.

    මම කතාකරන සීමිත පිරිසට අනුව තාම මේ මේ ප්‍රශ්න දැනෙන්නේ දුප්පත් මිනිස්සුන්ට විතරයි. මධ්‍යම පාන්තික පිරිසට වැඩිම වුනොත් ෆෑන් නැතිව, ඒසී නැතිව පොඩ්ඩක් දාඩිය දාල දැනිල තියෙන ටික විතරයි. ඩොලර් එකේ හරිම ප්‍රතිපල අත්දකින්න තව කල් ඉන්න ඕන.

    උඹලට කැරැල්ලට යන්නම ඕන නං අඩුගානේ මේ තාක් බලේ හිටපු ප්‍රධාන හැම මිනිහටම විරුද්දව කැරැල්ල කරපං. ගහල පන්නන්න පණ නැත්තන් නන්දරේට අමතරව අඩුගානේ ෆකනිල්ගේ ඩමියක් වත් ගිනිතියපල්ලා බලෙන් කැරැල්ලේ හිටියට ඌත් ප්‍රතික්ෂේපයි කියලා පෙන්නන්න. උන් හිතන් ඉන්නේ උන් තමයි සිරිලංකාවේ මීළඟ ගැලවුම්කාරයෝ කියලා. උඹල ගල් යුගේට ගිහින් ආයේ පටන්ගන්නේ පරණ පුස්සෙක්ගෙන් හා එම ආර්යාවකගෙන් නම් ආයේ ලැබෙන්නෙත් මේ ඉරණමම අත්විඳින සදා ලෝක පුජිත සිරිලංකාවක් බව වටහාගන්න.

    කැරැල්ලට යන්න කලින් ආස කරන කෑම බිම කාල පලයල්ලා. මොකද තාම කුලී හේවායින්ට හොර පාරේ ගෑස් යනවා පෙට්‍රල් යනවා. ඒගොල්ලෝ සතුටින්. ඉතින් උඹලා එකෙක් දෙන්නෙක් හරි වැලිගම්පිටි යන්න තියෙන සම්භාවිතාවය ඉහලයි. 😘

    ඇත්ත. මුන්ට විරුද්දයි කියන්නේ අනිත් උන්ට පක්ෂයි කියන එක නෙවෙයි කියලා පැහැදිලිව කියන්න ඕන නැත්නම් මිනිස්සු දක්වන විරෝධයේ වාසිය යන්නේ කොහේවත් නැති එකෙකුට. දේශපාලනය අයින්කරලා සාමාන්‍ය මිනිස්සු කොච්චර බලවත්ද කියන එක ඔය සේරම පක්ෂවල උන්ට පෙන්නන්න ඕන. එතකොට අඩුම ගානේ මිටපස්සේ බලය ගන්න එකෙක් හරි හැදෙයි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කවුරු මොනවා කිවත් ඔය අරගල කරගෙන මැරෙන්න හදන්නේ තමන්ට අදයමකුත් නැති, එහෙම එකක් හදාගන්න උනන්දුවකුත් නැති, ලේසියෙන්ම රවට්ටගන්න පුළුවන් මෝඩ හැත්ත..සැලකිය යුතු පිරිසක්‌ තමන්ගේ දියුණුවට වැඩ කරනවා නම් එතනිනුයි ආණ්ඩුව එලවන ගමන පටන්ගන්නේ...
    සල්ලි කියන්නේ හැමදේම නෙමෙයි. සල්ලි තියෙන මිනිස්සු කරන්ට් නෑ කියලා ජෙනරේටර් ගත්තා, දැන් ඩීසල් නෑ. ගනිංකෝ ඩීසල් නැවක්.

    රටක ආන්ඩුවක් වුනාම මිනිස්සුන්ට අවම පහසුකම් වත් සපයන්න ඕන. මිනිස්සු පෝලිමේ ඉන්නේ නිකං බඩුගන්න නෙමෙයි. ඒකට මිනිහෙක්ට ගොඩක් සල්ලි තියෙනවද නැද්ද අදාල නෑ, මොකද කව්රුත් ඉන්නේ ඇපල් පෝලිමේ නෙමෙයි ගෑස් පෝලිමේ🙄
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පොලීසි නම් කියන්න දන්නෑ ඒත් ආමි අයට නම් කිසි අවුලක් නෑ. තෙල් ගෑස් සප්ලයි තියෙනව ඕන තරම්.

    හෝටලේක බොක්කක් ඉන්නවා. ඌගෙන් මම ගෑස් කොහොමද ඇහුවා. එතකොට ඌ කිව්වා අපි ඉතින් ඉස්සර ඉඳන්ම ලිට්‍රෝ ### ගන්නවනේ. ඒ ගාන අපිට කොහොමත් ලැබෙනවා කිව්වා.

    සේරම දැනිලා තියෙන්නෙ පොඩි මිනිහට.
    හමුදාවට පොලීසියට ෂෙඩ් වල වෙනම කොටසක් වෙන් කරල තියෙන්නෙ. දන්න කාලෙ ඉදන්ම එහෙමයි
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,666
    5,513
    113
    image-2022-03-31-192356.png

    https:www.facebook.com/100018556760201/videos/4477476749009725
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මේ වෙලාවේ කැරැල්ලට යන වීර පුතාලට කියන්න තියෙන්නේ. මේක නෙමෙයි යන්න තියෙන හරිම වෙලාව.

    මම කතාකරන සීමිත පිරිසට අනුව තාම මේ මේ ප්‍රශ්න දැනෙන්නේ දුප්පත් මිනිස්සුන්ට විතරයි. මධ්‍යම පාන්තික පිරිසට වැඩිම වුනොත් ෆෑන් නැතිව, ඒසී නැතිව පොඩ්ඩක් දාඩිය දාල දැනිල තියෙන ටික විතරයි. ඩොලර් එකේ හරිම ප්‍රතිපල අත්දකින්න තව කල් ඉන්න ඕන.

    උඹලට කැරැල්ලට යන්නම ඕන නං අඩුගානේ මේ තාක් බලේ හිටපු ප්‍රධාන හැම මිනිහටම විරුද්දව කැරැල්ල කරපං. ගහල පන්නන්න පණ නැත්තන් නන්දරේට අමතරව අඩුගානේ ෆකනිල්ගේ ඩමියක් වත් ගිනිතියපල්ලා බලෙන් කැරැල්ලේ හිටියට ඌත් ප්‍රතික්ෂේපයි කියලා පෙන්නන්න. උන් හිතන් ඉන්නේ උන් තමයි සිරිලංකාවේ මීළඟ ගැලවුම්කාරයෝ කියලා. උඹල ගල් යුගේට ගිහින් ආයේ පටන්ගන්නේ පරණ පුස්සෙක්ගෙන් හා එම ආර්යාවකගෙන් නම් ආයේ ලැබෙන්නෙත් මේ ඉරණමම අත්විඳින සදා ලෝක පුජිත සිරිලංකාවක් බව වටහාගන්න.

    කැරැල්ලට යන්න කලින් ආස කරන කෑම බිම කාල පලයල්ලා. මොකද තාම කුලී හේවායින්ට හොර පාරේ ගෑස් යනවා පෙට්‍රල් යනවා. ඒගොල්ලෝ සතුටින්. ඉතින් උඹලා එකෙක් දෙන්නෙක් හරි වැලිගම්පිටි යන්න තියෙන සම්භාවිතාවය ඉහලයි. 😘

    next level talk1k....
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    mageth mathe mekamayi

    top level denena kam inna ona.. hamuda sahaya enakan
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    dirtybutterfly

    Active member
  • Apr 30, 2021
    363
    247
    43
    ඔබේ වටිනා කාලය මෝඩ් වැඩ සදහා වියදම් නොකරන්න. ඔබේත් පවුලෙත් අනාගතය වෙනුවෙන් පමණක් වෙහෙසෙන්න. උඹල ඔතන ගිහින් කැරලි ගැහුව කියල උඹලට ලැබෙන දෙයක් නෑ. රට තවත් අරාජික වෙනවා. පස්සෙ රටේ පාලනය එක්කො පැකනිල් ගනී. නැතිනම් අනුර ගනී. ඔය දෙන්නම පල් මෝඩයො. කවුරු ආවත් එකයි.

    මොලේ ඇතිව මහන්සි වෙයල්ලා. දියුණු වෙන එකෙක්ට දියුණු වෙන්න පහසුම කාලය. මේ ස්වර්ණමය අවස්ථාව මග හැර නොගන්න.
    agreed.obagen me pilibada aluth thred ekak balaporoththu wemu :)
     
    • Like
    Reactions: wpmanoj