හොද කොල්ලගේ අනිකා කැරි කොල්ලා.
දොස්තරලා නර්ස්ලා රස්සාව හරියට කරේ නැත්තන් කොරන්ඩදෙයක් නෑලු.
මන් හිතුවෙ නෑ මූ මෙහෙම කැරියෙක් කියලා.
මේවගේ කැරි කතා පොන්න හිනා ඔක්කොම තමන්ගෙ එකෙකුට කෙලවෙනකන් විතරයි. මුන්ට එහෙම වෙන්න ඕන.
දොස්තරලා නර්ස්ලා රස්සාව හරියට කරේ නැත්තන් කොරන්ඩදෙයක් නෑලු.
රස්සාව හරියට කරේ නෑ කියල මිනිස්සුන්ට දඬුවම් කරනවද බන්?
![]()
එහෙම නීතියක් තිබුනානම් හොඳයි, අපිට වැඩේ හරියට නොකරපු එකාට දඬුවම් දෙන්න පුළුවන් විදිහට. එහෙනම් මම මුලින්ම අල්ලගන්නෙ ගෙදර හදපු බාසව
මන් හිතුවෙ නෑ මූ මෙහෙම කැරියෙක් කියලා.
මේවගේ කැරි කතා පොන්න හිනා ඔක්කොම තමන්ගෙ එකෙකුට කෙලවෙනකන් විතරයි. මුන්ට එහෙම වෙන්න ඕන.