ඕකා ගහපු ඇති ගේමක් නෑ. මහින්ද සහ උගේ හොරු ටික උන්ගේ බේරීමට මුව දාගත්ත ඔච්චරයි
පහුගියකාලෙ නිදාගෙන හිටිය බුජ්ජිමතෙක් ඇහැරලා.මේකේ ඉන්නේ තඩි ගොන්නු රැලක්. උන් හිතන් ඉන්නේ දේශපාලනය කරනකොට විරුද්ධ පක්ශේ එවුන් එක්ක තරහා වෙලා ඉන්නේ කියලා. 3% හිතන් ඉන්නවා අනුර ජනාධිපති උනහම හැමෝටම දඩුවම් දෙයි කියලා. අනේ බන් තොපි වගේ ගොන්නු. දොස්තරලාට දොස්තරලා සපෝර්ට්. ලෝයර්ස්ලාට ලෝයර්ස්ලා සපෝර්ට් වගේ තමා දේශපාලකයන්ට දේශපාලකයෝ සපෝර්ට්. Professional courtesy කියන්නේ ඒක තමා. දේශපාලනේට ආවහම ඒකෙන් කාටවත් ගැලවෙන්න බෑ. 3% හිතන් ඉන්න ඒවා කරන්න නම් මේ රටේ රාජාණ්ඩුවක් තියෙන්නෙ ඕනි. එතකොට පුලුවන් අනුරට රජ වෙලා සෙරටම දඩුවම් දෙන්න
Shit dunnu talk okkoma iwarai.රනිල් නළුවෙක් නෙමේ මොළයක්. බයියෝ වඳ පොන්නයා කිව්වට කොහොමද දුන්න ගේම? අපරාදේ ඕයි 69 ලස්සයක් 2019 පෝලිමේ ගිහින් පඹයෙක් ගේන්න චන්දෙ දුන්න එක.![]()
![]()
![]()
personal account ekata owa danna taram un moda neමේ වෙලාවේ මන්ත්‍රීලගෙ බෑන්ක් එකවුන්ට් චෙක් කරානම් අහුවෙනවා