කැරිම පොලිටිකල් ගේම ගැහුවේ රනිලා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,696
    113
    colombo
    මේකේ ඉන්නේ තඩි ගොන්නු රැලක්. උන් හිතන් ඉන්නේ දේශපාලනය කරනකොට විරුද්ධ පක්ශේ එවුන් එක්ක තරහා වෙලා ඉන්නේ කියලා. 3% හිතන් ඉන්නවා අනුර ජනාධිපති උනහම හැමෝටම දඩුවම් දෙයි කියලා. අනේ බන් තොපි වගේ ගොන්නු. දොස්තරලාට දොස්තරලා සපෝර්ට්. ලෝයර්ස්ලාට ලෝයර්ස්ලා සපෝර්ට් වගේ තමා දේශපාලකයන්ට දේශපාලකයෝ සපෝර්ට්. Professional courtesy කියන්නේ ඒක තමා. දේශපාලනේට ආවහම ඒකෙන් කාටවත් ගැලවෙන්න බෑ. 3% හිතන් ඉන්න ඒවා කරන්න නම් මේ රටේ රාජාණ්ඩුවක් තියෙන්නෙ ඕනි. එතකොට පුලුවන් අනුරට රජ වෙලා සෙරටම දඩුවම් දෙන්න
     

    Sen-lu

    Well-known member
  • මේකේ ඉන්නේ තඩි ගොන්නු රැලක්. උන් හිතන් ඉන්නේ දේශපාලනය කරනකොට විරුද්ධ පක්ශේ එවුන් එක්ක තරහා වෙලා ඉන්නේ කියලා. 3% හිතන් ඉන්නවා අනුර ජනාධිපති උනහම හැමෝටම දඩුවම් දෙයි කියලා. අනේ බන් තොපි වගේ ගොන්නු. දොස්තරලාට දොස්තරලා සපෝර්ට්. ලෝයර්ස්ලාට ලෝයර්ස්ලා සපෝර්ට් වගේ තමා දේශපාලකයන්ට දේශපාලකයෝ සපෝර්ට්. Professional courtesy කියන්නේ ඒක තමා. දේශපාලනේට ආවහම ඒකෙන් කාටවත් ගැලවෙන්න බෑ. 3% හිතන් ඉන්න ඒවා කරන්න නම් මේ රටේ රාජාණ්ඩුවක් තියෙන්නෙ ඕනි. එතකොට පුලුවන් අනුරට රජ වෙලා සෙරටම දඩුවම් දෙන්න
    පහුගියකාලෙ නිදාගෙන හිටිය බුජ්ජිමතෙක් ඇහැරලා.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    රනිලා කිසිම ගේමක් ගැහුවෙ නෑ.පොහොට්ටුවෝ තමන්ට කිසිම තර්ජනයක් නැති එකාව දිනෙව්වා
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රනිල් නළුවෙක් නෙමේ මොළයක්. බයියෝ වඳ පොන්නයා කිව්වට කොහොමද දුන්න ගේම? අපරාදේ ඕයි 69 ලස්සයක් 2019 පෝලිමේ ගිහින් පඹයෙක් ගේන්න චන්දෙ දුන්න එක. 🤭 🤭 🤭
     
    • Like
    Reactions: GobbaSira

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113


    රනිල් නළුවෙක් නෙමේ මොළයක්. බයියෝ වඳ පොන්නයා කිව්වට කොහොමද දුන්න ගේම? අපරාදේ ඕයි 69 ලස්සයක් 2019 පෝලිමේ ගිහින් පඹයෙක් ගේන්න චන්දෙ දුන්න එක. 🤭 🤭 🤭
    Shit dunnu talk okkoma iwarai.

    danwath minissu therum ganiida 'okkoma Yaluwo' kiyala.
    ------ Post added on Jul 20, 2022 at 1:31 PM
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දිනුවෙ රනිල් නෙවේ
    මහින්ද බැසිල් ගෝට නාමල් ජොනී රත්තරන් ලන්සා රවී මහත්තයල දිනුම්.

    රනිල්ගෙන් පොහොට්ටුවෙ අය එයාට චන්දෙ දෙනවට රනිල්ගෙන් දෙපානැමද පොහොට්ටුවෙ අය ඉල්ලුවෙ ඒ ගොල්ලන්ව ආරස්සා කරන්න කියල, හොරකම් අල්ලන්න් දෙන්න එපා කියන ඉල්ලීම් දෙක විතරමයි