කැරිම ලාමක සමනල්ලු..

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,647
    4,796
    113
    එතකොට මුන් හැමදාම ගූ ගහගෙන මැච් පැරදිලා තියෙන්නෙ උන්ට බනින උන් හින්ද? :ROFLMAO:
    පකෝ ඉන්දියාවෙ ටීම් එක හැදුනෙ ටීම් එකේ උන්ගෙ ගෙවල් ගාවට තව ගෙයක් හදන්ඩ ප්‍රේක්ශකයො ගල් බාපු හින්ද :ROFLMAO:
    ගහන්ඩ බැරිනං පුලුවන් එකෙක්ට දීල පලයල්ල විහිලු කරන්නෙ නැතුව
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,050
    13,666
    113
    35
    Spain
    යකෝ මුන් නිකම්ම හිත රිදෙන පොඩි උන් වගේ නේ.

    Sad Man Child GIF by Deadstream
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    එතකොට මුන් හැමදාම ගූ ගහගෙන මැච් පැරදිලා තියෙන්නෙ උන්ට බනින උන් හින්ද? :ROFLMAO:
    පකෝ ඉන්දියාවෙ ටීම් එක හැදුනෙ ටීම් එකේ උන්ගෙ ගෙවල් ගාවට තව ගෙයක් හදන්ඩ ප්‍රේක්ශකයො ගල් බාපු හින්ද :ROFLMAO:
    ගහන්ඩ බැරිනං පුලුවන් එකෙක්ට දීල පලයල්ල විහිලු කරන්නෙ නැතුව
    එකෙක් දෙන්නෙක්ගෙ ගෙවල් කුඩු කලා නං ඉබේම දිනයි. :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: UbeThaththa