කැරියට ගේමක්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මගෙ තරහාකාරයෙක් ඉන්නවා ඌ උගෙ හොදමයාලුවගෙ ගෑනිට අරිනවා. ඌ හිතන්නෙ ගෑනිට වැඩකරන තැන එකෙක් අරිනවා කියලා. මේ හින්දා උන්ගෙ ගෙදර නිතරම වලි. ඒත් මේ පගයට උගෙ යාලුවා සැක නෑ. මට ඕන මගෙ නම ගෑවෙන්නෙ නැතිවෙන්න මේක මිනිහට මාට්ටුකරන්න.
    Any ideas
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,901
    54,455
    113
    Colombo
    මගෙ තරහාකාරයෙක් ඉන්නවා ඌ උගෙ හොදමයාලුවගෙ ගෑනිට අරිනවා. ඌ හිතන්නෙ ගෑනිට වැඩකරන තැන එකෙක් අරිනවා කියලා. මේ හින්දා උන්ගෙ ගෙදර නිතරම වලි. ඒත් මේ පගයට උගෙ යාලුවා සැක නෑ. මට ඕන මගෙ නම ගෑවෙන්නෙ නැතිවෙන්න මේක මිනිහට මාට්ටුකරන්න.
    Any ideas

    උඹ ලාම්පු අල්ලන වෙලාවට සේප් එකේ පොටෝ එකක් ගහල යාලුවට වට්සැප් කරපන් :)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,373
    113
    එකමත් එක රටක
    මගෙ තරහාකාරයෙක් ඉන්නවා ඌ උගෙ හොදමයාලුවගෙ ගෑනිට අරිනවා. ඌ හිතන්නෙ ගෑනිට වැඩකරන තැන එකෙක් අරිනවා කියලා. මේ හින්දා උන්ගෙ ගෙදර නිතරම වලි. ඒත් මේ පගයට උගෙ යාලුවා සැක නෑ. මට ඕන මගෙ නම ගෑවෙන්නෙ නැතිවෙන්න මේක මිනිහට මාට්ටුකරන්න.
    Any ideas
    ලියලා වැරදි..
    දැන් උබේ යාළුවා අරින එකාද ? ගෑනිගේ මිනිහද ?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උ කොහොමද බන් දන්නේ උගේ ගෑණිට වෙන සම්බන්ධයක් තියෙනවා කියලා
    Hasirimen saka hithula uta
    උඹ ලාම්පු අල්ලන වෙලාවට සේප් එකේ පොටෝ එකක් ගහල යාලුවට වට්සැප් කරපන් :)
    Ha
    ලියලා වැරදි..
    දැන් උබේ යාළුවා අරින එකාද ? ගෑනිගේ මිනිහද ?
    කොහෙද බන් මගෙ යාලුවෙක්. ආයෙත් කියවපන්. මග තරහාකාරයා උගෙ හොදම යාලුවගෙ ගෑනිට උට හොරෙන් ගහනවා
    ලිංගික කුහකයා
    කුහකකම නෙවෙයි. පලිගැනීම.

    fake fb account ekak hadagena uta kiyapan :yes:
    Minimarumak wela polici ynna wei kiyla bayai. Api facebook eke mssg ekk dala e account eka delete karoth eka aithi ekawa hoyaganna puluwanda policiyata?
    ------ Post added on Sep 27, 2023 at 2:07 PM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,884
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගෙ තරහාකාරයෙක් ඉන්නවා ඌ උගෙ හොදමයාලුවගෙ ගෑනිට අරිනවා. ඌ හිතන්නෙ ගෑනිට වැඩකරන තැන එකෙක් අරිනවා කියලා. මේ හින්දා උන්ගෙ ගෙදර නිතරම වලි. ඒත් මේ පගයට උගෙ යාලුවා සැක නෑ. මට ඕන මගෙ නම ගෑවෙන්නෙ නැතිවෙන්න මේක මිනිහට මාට්ටුකරන්න.
    Any ideas
    me thrad eka @AnuradhaRa tag karala

    ube tharaha karayagey
    uge ganigey
    tharahakarayage hodama yaluwage ganigey
    tharahakarayage hodama yaluwagey

    mobile numbers anuta pm dapan
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Akuru walin adunagani minimarumak unoth
    75677127.jpg
     
    • Like
    Reactions: asanka+++

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,972
    21,992
    113
    ගම මහනුවරයි
    Hasirimen saka hithula uta

    Ha

    කොහෙද බන් මගෙ යාලුවෙක්. ආයෙත් කියවපන්. මග තරහාකාරයා උගෙ හොදම යාලුවගෙ ගෑනිට උට හොරෙන් ගහනවා

    කුහකකම නෙවෙයි. පලිගැනීම.

    Minimarumak wela polici ynna wei kiyla bayai. Api facebook eke mssg ekk dala e account eka delete karoth eka aithi ekawa hoyaganna puluwanda policiyata?
    ------ Post added on Sep 27, 2023 at 2:07 PM
    vpn ekak dagena , temp email ekakkata hadapan :yes: awulak wene na ethakota
     
    • Like
    Reactions: asanka+++