කැරිය එක ඩිවලොප් කර ගමුද ?
Topic එක බලපු ගමන් කට්ට්ය හිතන්න පුලුවන් මොකක්ද මේ කියල දැක්ක ගමන් කියවන්න හිතෙන්න තමා එහෙම එක දැම්මෙ

මේක මේ කොළඹ කැම්පස් එකෙන් සන්විදානය කරන පෞරුශත්ව සන්වර්ධන වැඩ මුළුවක් (Carrier Development Day).සත පහක් වත් අයකරන්නෙ නෑ එන අයට දිවා ආහරයත් නොමිලේ ලබා දෙනවා.
9/12/2010 වෙනිදා (බ්‍රහස්පතින්දා) උදේ 9 ට පටන් ගන්නෙ හවස 5 විතර වෙනකන් තියනවා.විද්‍යා පීඨයෙ(Science Faculty) NAT Hall කියන ශාලවෙ තමා තියෙන්නෙ.
(කැම්පස් එකට එන්න දන්නෙ නැති කවුරු හරි ඉන්නවනන්: 138 ,120,155,154 බස් කැම්පස් එක ලගින් තමා යන්නේ)
වෙලාවක් තියනවනන් සහබාගී වෙන්න ජීවිතේට යමක් එකතු කරගන්න පුලුවන් වෙයි අනිවාර්යෙන්ම.
දැන් අද නිකුත් වෙච්ච අ.පො.ස උ.පෙ. ප්‍රතිඵල වලට අනුව කොළඹ විශ්වවිද්‍යාලයට එන්න බලපොරොත්තුවෙන් ඉන්න අයට යන්න ඉන්න කැම්පස් එක මොන වගේද කියල බල ගන්නත් හොද අවස්තාවක්
උඩ බැජ් වල අයට අහුවෙල රැග් වෙන්නෙ නැතුව හිතේ හටියට කැම්පස් එකේ රවුමක් ගහල බලන්නත් පුලුවන්

Api Enawa..... Thanks for the info.